එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,489
    1,079
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!


    එළකිරි අවුරුදු කුමරිය 2017​

    ඔන්න ඔබ පුල පුලා සිටි තරගය දැන් ආරම්බ උනා ...ඔන්න පළමු වතාවට එළකිරි අවුරුදු කුමරිය මේ පාර තෝරන්නයි හදන්නේ ..මේ තරගය මිට පෙර අවුරුදු වල තුන් වතාවක්ම කරන්න උත්සාහ කලත් නොයෙක් ගැටළු නිසා කරන්න බැරි උනා ...මේ පාරත් තරගය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේකේ ඉන්න memberslage විනය අනුව තමයි ...මම නැවත නැවතත් ඉල්ලන්නේ තමන්ගේ චන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහොම සංයමයෙන් සංවරව ත්රෙඅඩ් එකේ පොස්ට් කරන්න කියලා ...මේ වෙනකොට එළකිරි ඇඩ්මින් තුමවත් දැනුවත් කලා මේ තරගය ගැන කියලා ..තමන් කැමති තරගකාරියව ජයග්‍රහණය කරවන්න මේකේ සිටින සාමාජිකයින්ට campaign organize කරන්නත් පුළුවන්...මේ ඔබේ වාරයයි ...ඔබ කැමති කුමරිය ජයග්‍රහණය කරවන්න ...

    තරගය දින දෙකක් පුරා තරගය පැවැත්වෙනු ඇති ...සෑම සාමාජික චන්දයක් සදහම point එකක් ලැබෙන අතර නිතියානුකුල චන්දයක් ලෙස පිලි ගැනෙන්නේ 2017 මාර්තු 31 ට පෙර සාමාජිකත්වය ගත් පුද්ගලයින්ගේ චන්දයයි ....

    මෙන්න තරගයට ඉදිරිපත් වෙන එළකිරි කුමරියන්

    avatar291736_14.gif


    mayuri



    avatar532884_1.gif


    miuruhansi


    avatar543012_12.gif


    Rosaine_Doll



    avatar1315_13.gif


    paris



    64479273101Nisadhi%20Kariyawasam.jpg
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,884
    1,554
    113
    කුරුණෑගල
    උබ ඔලුව වැනුවේ
    මට විතරක් පෙන්නේ නෑ කියන්ඩද?
    නැත්තන් උබටත් පෙන්නේ නැද්ද? :baffled::baffled:

    :lol::lol: මටත් පේන්නේ නෑ,

    කුමරියන්ගේ මූනවත් ඕන, නැත්නම් කොන්ඩේ දිගවත් දාන්ඩ බලන්න
     

    Dilzzzz

    Member
    Jul 12, 2013
    23,266
    1,230
    0
    under the sun
    :lol::lol: මටත් පේන්නේ නෑ,

    කුමරියන්ගේ මූනවත් ඕන, නැත්නම් කොන්ඩේ දිගවත් දාන්ඩ බලන්න

    අනිවාර්යෙන්. නැතුව කොහොමද පංච කල්‍යාණිය බලන්නේ.

    Katawath penne na man hithanne.. :)

    එහෙනම් කමක් නෑ. මම හිතුව මට විතරයි කියල
     

    Dilzzzz

    Member
    Jul 12, 2013
    23,266
    1,230
    0
    under the sun
    Awrudu kumarayek thoranna nedda ? :P

    මේකේ ඉන්න හැමෝම කුමාරයෝ හින්ද වෙනම තරගයක් තියන්ඩ ඕනේ නෑලු :lol::lol:


    ඔයාවනම් පලවෙනි වටෙන්ම කපනවා මුළු ඔලුවටම කොන්ඩ ගස් 6ක් හින්ද.
    මේකේ ඉන්න තට්ටයොන්ටත් ඔයිට වඩා කොන්ඩේ තියනව :no::no: