ඔය දොරමඩලාව බලල දැන් ලංකාව දියුණු වෙලාද බන් ? අනේ මන්ද මිනිස්සු ඕව එක කණකින් අහල අනිත් කනින් පිටකරනවාද මන්ද. මට ඕක එපා උනා පිටිදුවේ හාමුදුරුවෝ හා සුරිය අප්පිරියා හින්දා. ඒ හාල් කෑලි ෆෝම් උනේ ඔය වැඩසටහනෙන්. දැන් නම් ඕක මලාට බලන්නේ නෑ. කාටවත් කරදරයක් නොවී අපේ පාඩුවේ අපි ඉන්නවා. ඔකේ වෙන්නේ කොහේ හරි ඉන්න හාල් කෑලි උඩට එන්න පොටක් පාද ගන්නවා. ඊට පස්සේ උන් ගැරිල්ල පටන් ගන්නවා. කයිවාරු වලින් රටවල් ගොඩ ගන්න පුළුවන් නම් ඔකේ ගහපු කයිවාරු වලින් මෙලහකටත් ලංකාව, ඇමරිකා ආර්ථිකේ පහු කරලා. 

Last edited: