2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ ප්‍රතිඵල
මෙතනින් නිවැරදි පිළිතුර බලාගන්න පුළුවන්
මුලින්ම පහත Link එක වෙත පිවිස,
http://aesencryption.net/
පහල තිබෙන ඛේතය යොදා
මුරපදය (password) ලෙස
ලබාදී 256 bit Select කොට "Decrypt" Click කර ඔබට නිවැරදි මුට්ටිය බැලිය හැක.
2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ නිළ ප්‍රතිපල
ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!
ඔන්න එහෙනම් හා හා පුරා කියල පැවැත්වුන කනාමුට්ටි තරගයේ ජයග්‍රාහකයා පවසන්නයි යන්නේ.
මුලින්ම සමාව අයදිනවා තරගයේ දින ගණන කෙටි කිරීම පිලිබදව. නොවැලක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්ඩ සිදුවුනා.
ඒ වගේම මේ පාර කනාමුට්ටි බිදීමේ සංවිධායක මණ්ඩලය Dilzzzz වන මමත් djnick සහෝදරයගෙනුත් සමන්විත වෙනවා
හරි එහෙනම් ඔන්න ඒ උණුසුම් අවස්ථාව.
තරගකරුවෝ සියල්ලන්ගෙන්ම හොද උණුසුම් ආසන්න පිළිතුරු ලැබුනා.
තරගකරුවන් සහ තරගකාරියන් 50 දෙනෙකුගෙන් නිවැරදි පියවර සහ මුට්ටිය පවසා 2K17 එළකිරි කනාමුට්ටි බිදීමේ තරගයෙන් ජයග්‍රහණය ලබන්නේ
පපර පප්ප පා................
A. සිරියා
http://www.elakiri.com/forum/member.php?u=512758
A. සිරියා මිතුරාට අපේ උණුසුම් සුබ පැතුම්.
ඔබගේ ත්‍යාගය යතාකලයේදී ඔබට ලැබෙනු ඇත
නිවැරදි පිළිතුර - පියවර දෙක මුට්ටිය හය
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

Code:
mKH2Yj/1D1jf23sgFK9liPJ/nPqu+8Fapo82Szqt85vcRiQReUjWrF5L3u11q98zy5g43mKoqto8DWtGWLpoBOrMJflMJFCKElkrQ1K8ieL92KLSXMcBAkR07jrLAZ28tKeK31Y7DZD0wyMqapWZ8tCCiWQYU0PD6yfArze9xOSBkHqPvPffGatkYKw+Ylu4uYf+1WeCxwOIEQvja35G+a7+WMvUl+XXh2U1E7EN3ST66Sm3K/OP29mS6N6A1tZBA/KoexzcuF4Tzv7gYi/JwAezQ3oV/9b1R3C/p+XbxmjrU4k+t3y9Rscz+MHEA/ZdjDeilgQ0KR+4WWvGPYcLqRpAyNsheaNc3NPaX7U2ane2ulhwuujp5aGA4b1DM9bR4ukNvtGBiuZQtLeUPSvOEeF4N7cLNTE6DwKaF7IZizAY2jJ9HS204ONSgZG+UazypG4Vj9xrj9ssCEeY0T1rvHdO+ayzKoDt3Tr3hHksJSBJuXPjU8+StUx1YpOa7ikgtg+KLs1G6E9voCJ9fBtO+lBlq36VsK7f4SC/U12I4N9V6+XbNT623jnYxKa54tZHEvMMw2VHrU9u3PxU2wAa2tkRn9eK+x/R7ceBDJTA99giw+br5pLgnZYMcsZY1uHJ2RGf14r7H9Htx4EMlMD32CLD5uvmkuCdlgxyxljW4cnZEZ/Xivsf0e3HgQyUwPfYIsPm6+aS4J2WDHLGWNbhycMFdU0CuwLFRfhZlIOj3LilmTUncGMKFuAzDvyLX8YHmKH2Yj/1D1jf23sgFK9liPJ/nPqu+8Fapo82Szqt85sFigzATNAZ7itAN3cVLlZ9ITck7nvEYFxy5aUUgTdoUZih9mI/9Q9Y39t7IBSvZYjyf5z6rvvBWqaPNks6rfObjP38yqQzCew60OkNG2gkwGZpsSSKW93PMYYsYEk2BqU=
මුරපදය (password) ලෙස
Code:
K@nAmutt1y@p@[email protected]
ලබාදී 256 bit Select කොට "Decrypt" Click කර ඔබට නිවැරදි මුට්ටිය බැලිය හැක.

බොහොම ස්තූතියි කනා මුට්ටිය සංවිධානය කරපු Dillzzzz, djnick ඇතුළු සියළුම දෙනාට 