2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ ප්‍රතිඵල

Dilzzzz

Member
Jul 12, 2013
23,266
1,230
0
under the sun
2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ ප්‍රතිඵල

2K17 කනාමුට්ටි බිදීමේ තරගයේ නිළ ප්‍රතිපල

k9jq10.jpg


ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

ඔන්න එහෙනම් හා හා පුරා කියල පැවැත්වුන කනාමුට්ටි තරගයේ ජයග්‍රාහකයා පවසන්නයි යන්නේ.


මුලින්ම සමාව අයදිනවා තරගයේ දින ගණන කෙටි කිරීම පිලිබදව. නොවැලක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්ඩ සිදුවුනා.
ඒ වගේම මේ පාර කනාමුට්ටි බිදීමේ සංවිධායක මණ්ඩලය Dilzzzz වන මමත් djnick සහෝදරයගෙනුත් සමන්විත වෙනවා



හරි එහෙනම් ඔන්න ඒ උණුසුම් අවස්ථාව.

තරගකරුවෝ සියල්ලන්ගෙන්ම හොද උණුසුම් ආසන්න පිළිතුරු ලැබුනා.



තරගකරුවන් සහ තරගකාරියන් 50 දෙනෙකුගෙන් නිවැරදි පියවර සහ මුට්ටිය පවසා 2K17 එළකිරි කනාමුට්ටි බිදීමේ තරගයෙන් ජයග්‍රහණය ලබන්නේ


පපර පප්ප පා................
Smiley_Trompete2_zps40f0f879.gif~c200
Smiley_Trompete2_zps40f0f879.gif~c200
Smiley_Trompete2_zps40f0f879.gif~c200



avatar512758_9.gif
A. සිරියා
http://www.elakiri.com/forum/member.php?u=512758



A. සිරියා මිතුරාට අපේ උණුසුම් සුබ පැතුම්.
animcongrats.gif


ඔබගේ ත්‍යාගය යතාකලයේදී ඔබට ලැබෙනු ඇත

නිවැරදි පිළිතුර - පියවර දෙක මුට්ටිය හය

හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!




මෙතනින් නිවැරදි පිළිතුර බලාගන්න පුළුවන්

මුලින්ම පහත Link එක වෙත පිවිස,

http://aesencryption.net/

පහල තිබෙන ඛේතය යොදා

Code:
mKH2Yj/1D1jf23sgFK9liPJ/nPqu+8Fapo82Szqt85vcRiQReUjWrF5L3u11q98zy5g43mKoqto8DWtGWLpoBOrMJflMJFCKElkrQ1K8ieL92KLSXMcBAkR07jrLAZ28tKeK31Y7DZD0wyMqapWZ8tCCiWQYU0PD6yfArze9xOSBkHqPvPffGatkYKw+Ylu4uYf+1WeCxwOIEQvja35G+a7+WMvUl+XXh2U1E7EN3ST66Sm3K/OP29mS6N6A1tZBA/KoexzcuF4Tzv7gYi/JwAezQ3oV/9b1R3C/p+XbxmjrU4k+t3y9Rscz+MHEA/ZdjDeilgQ0KR+4WWvGPYcLqRpAyNsheaNc3NPaX7U2ane2ulhwuujp5aGA4b1DM9bR4ukNvtGBiuZQtLeUPSvOEeF4N7cLNTE6DwKaF7IZizAY2jJ9HS204ONSgZG+UazypG4Vj9xrj9ssCEeY0T1rvHdO+ayzKoDt3Tr3hHksJSBJuXPjU8+StUx1YpOa7ikgtg+KLs1G6E9voCJ9fBtO+lBlq36VsK7f4SC/U12I4N9V6+XbNT623jnYxKa54tZHEvMMw2VHrU9u3PxU2wAa2tkRn9eK+x/R7ceBDJTA99giw+br5pLgnZYMcsZY1uHJ2RGf14r7H9Htx4EMlMD32CLD5uvmkuCdlgxyxljW4cnZEZ/Xivsf0e3HgQyUwPfYIsPm6+aS4J2WDHLGWNbhycMFdU0CuwLFRfhZlIOj3LilmTUncGMKFuAzDvyLX8YHmKH2Yj/1D1jf23sgFK9liPJ/nPqu+8Fapo82Szqt85sFigzATNAZ7itAN3cVLlZ9ITck7nvEYFxy5aUUgTdoUZih9mI/9Q9Y39t7IBSvZYjyf5z6rvvBWqaPNks6rfObjP38yqQzCew60OkNG2gkwGZpsSSKW93PMYYsYEk2BqU=

මුරපදය (password) ලෙස
ලබාදී 256 bit Select කොට "Decrypt" Click කර ඔබට නිවැරදි මුට්ටිය බැලිය හැක.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,002
    113
    එළ එළ ජයග්‍රහණය කරපු තරඟකරුවාට මුලින් ම සුභපතනව. ඒ වගේ ම සහභාගිවුණ සියලු ම දෙනාට හා තරඟය සංවිධානය කරපු මහතුන්ටත් විශේෂ ස්තූතියි.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,285
    420
    83
    ලංකාවේ තමයි!
    A. සිරියා;21481542 said:
    අඩේ දිනලනෙ :D බොහොම ස්තූතියි කනා මුට්ටිය සංවිධානය කරපු Dillzzzz, djnick ඇතුළු සියළුම දෙනාට :yes:

    සුභ පතනවා මුළු හිතින්ම!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,357
    1,496
    0
    ලොවෙත් නැති තැනක
    A. සිරියා;21481542 said:
    අඩේ දිනලනෙ :D බොහොම ස්තූතියි කනා මුට්ටිය සංවිධානය කරපු Dillzzzz, djnick ඇතුළු සියළුම දෙනාට :yes:

    අම්මේ.. හිනාව
    කෝ උබේ ලයින් එක වෙනස් වෙලාද දැන්