Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.

මචන් මේ ලින්ක් එකෙන් Apple website එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.

Apple.com

Apple වෙබ්සයිට් එක down ද...? පොඩ්ඩක් URL එක හරිද බලන්න...! තව Connection එක එහෙම HTTPS ද..?

rzk0XD3.png


xEUT7tu.png


දැන් ආයෙත් Apple වෙබ්සයිට් එකට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.

Apple.com

ඔය උඩ තියන ලින්ක් එකෙන් යන්නේ Phishing සයිට් එකකට. මේක phishing සයිට් එකක් කියලා Chrome, Firefox, Opera වගේ browser වලට තාම හදුනා ගන්න බැ. අපි URL එක check කරලා බැලුවත් එකෙත් වෙනසක් නැ. HTTPS connection එකකින් Apple.com වෙබ්සයිට් එකට අවුලක් නැතුව connect වෙලා තියනවා. අවුල තියෙන්නේ අපි නොදැනුවත්ව load වෙලා තියෙන්නේ phishing සයිට් එකක්.

තේරෙනවනේ වැඩේ බරපතලකම...! :sorry:

මේකට කියන්නේ homograph attack එකක් කියලලු. මේකට දැනට හරි solution එකක් නැ. දැනට Firefox වලනම් Punycode URL conversions එක disable කරලා තියන අවදානම අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් Google කරලා බලන්න. Chrome වලනම් ඊළගට එන stable version එකේ මේක හදලා එවන්න ඉඩ තියනවා. එතකන් ඉතින් සොරි තමා. :sorry: මොනවවුනත් මේකට හරි Solution එකක් එනකම් ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. පුලුවන්නම් අනිත් අයට දැනගන්නත් එක්ක bump එකක් දාගෙන යන්න. :)

මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය මේ සයිට් වලට ගිහිල්ලා බලන්න.

Wordfence - Chrome and Firefox Phishing Attack Uses Domains Identical to Known Safe Sites

Xudongz - Phishing with Unicode Domains

 

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    apple site ekak koheda yako..oke oya link eke nama witharane meke wenas wela watenne..cursor eka thibbahama lassanata watenne wena link ekak.....loll
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    apple site ekak koheda yako..oke oya link eke nama witharane meke wenas wela watenne..cursor eka thibbahama lassanata watenne wena link ekak.....loll

    එහෙම වැටෙන්නේ මචන් Google එකෙන් ලින්ක් එක Short කරලා තියන නිසා. පොඩ්ඩක් ඒ ගැන හිතන්නේ නැතුව දීලා තියන සයිට් දෙකට ගිහිල්ලා url එක check කරලා බලන්න.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන මම උඩ දාලා තියන ලින්ක් දෙක උඩ එහ මෙහාකරලා ෆයර්ෆොක්ස් එකේ යට බලහන්. ඇපල් ලියන්න තියන එකේ එල් අකුර එක්ක ස්පේස් එකක් එනවා. ඒකයි ලොඩ් වෙන්නේ නැත්තේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ අර ලින්ක් එකේ බලහන්කො. එහෙට මෙහෙට කරද්දි ස්පේස් එක පේනවා පල්ලෙහායින්. ඒ මොකද බන් ඒ? මම හිතුවේ මූ ශොට් කරද්දි ගහලා කියලා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද බන් උබ මේක කරේ..? :eek:
    යට තියන එකේ Org url එක වෙන්න ඕන https://www.xn--80ak6aa92e.com.
    උබ දුන්න ලින්ක් දෙක මම ඔතන දැම්මේ ශොට් නොකර. එක ලින්ක් එකක ඇපල් එකේ එල් එකට පස්සේ ස්පේස් එකක් තියනවා.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    https://www.apple.com/

    https://www.аррӏе.com/

    ටෞකන්න. උඩ එක කොපි කරාම ඇපල් එනවා. ඒත් යට එක කොපි කලාම එන්නේ නැනේ.

    කොහොමද බන් උබ මේක කරේ..? :eek:
    යට තියන එකේ Org url එක වෙන්න ඕන https://www.xn--80ak6aa92e.com.

    ----------

    [QUOTE="Screw SL, post: 21481905, member: 455444"]

    [url]https://www.apple.com/[/url]

    [url]https://www.аррӏе.com/[/url]

    ටෞකන්න. උඩ එක කොපි කරාම ඇපල් එනවා. ඒත් යට එක කොපි කලාම එන්නේ නැනේ.[/QUOTE]