Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.
මචන් මේ ලින්ක් එකෙන් Apple website එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.
Apple.com
Apple වෙබ්සයිට් එක down ද...? පොඩ්ඩක් URL එක හරිද බලන්න...! තව Connection එක එහෙම HTTPS ද..?
දැන් ආයෙත් Apple වෙබ්සයිට් එකට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.
Apple.com
ඔය උඩ තියන ලින්ක් එකෙන් යන්නේ Phishing සයිට් එකකට. මේක phishing සයිට් එකක් කියලා Chrome, Firefox, Opera වගේ browser වලට තාම හදුනා ගන්න බැ. අපි URL එක check කරලා බැලුවත් එකෙත් වෙනසක් නැ. HTTPS connection එකකින් Apple.com වෙබ්සයිට් එකට අවුලක් නැතුව connect වෙලා තියනවා. අවුල තියෙන්නේ අපි නොදැනුවත්ව load වෙලා තියෙන්නේ phishing සයිට් එකක්.
තේරෙනවනේ වැඩේ බරපතලකම...!
මේකට කියන්නේ homograph attack එකක් කියලලු. මේකට දැනට හරි solution එකක් නැ. දැනට Firefox වලනම් Punycode URL conversions එක disable කරලා තියන අවදානම අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් Google කරලා බලන්න. Chrome වලනම් ඊළගට එන stable version එකේ මේක හදලා එවන්න ඉඩ තියනවා. එතකන් ඉතින් සොරි තමා.
මොනවවුනත් මේකට හරි Solution එකක් එනකම් ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. පුලුවන්නම් අනිත් අයට දැනගන්නත් එක්ක bump එකක් දාගෙන යන්න. 
මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය මේ සයිට් වලට ගිහිල්ලා බලන්න.
Wordfence - Chrome and Firefox Phishing Attack Uses Domains Identical to Known Safe Sites
Xudongz - Phishing with Unicode Domains