ටෙක් ශ්‍රී ලංකා වික්කමය

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
ටෙක් ශ්‍රී ලංකා වික්කමය

තාත්ත ඒයාපෝට් ඒකේ දී අැඩ් ඒකක් දැකල මාව ටෙක් ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව වැඩසටහනට දැම්ම. මට ෆුල් ස්කොල් ඒකක් ලැබුණෙ නෑ. ස්පෙශල් කියල ඒකක් ලැබුණෙ. ඒ කියන්නෙ ගාණක් ගෙවන්න ඔ්න.

ගියා අම්බලන්ගොඩ සෙන්ටර් ඒකට. මුල් දවසෙ ඉස්කෝලෙ අැදුම අැදන් අැවිල්ල හිටියෙ මං විතරයි. ඊයා ලැජ්ජාවෙ බෑ. කෝම හරි මුල් දවසේ කීබෝඩ් මවුස් පෙන්නුවාම මැජික් දැක්ක වගේ මාර අාසයි. බැංකු වල දි ලාවට කොම්පියුටර් දැකල තිබ්බට ළගින් ම දැක්කෙ ඒදා.
සෑහෙන්න සෙනග හිටියා ළමයි. මම 6 වසරෙ මම තමයි මතක විදියට පොඩිම ඒකා.

ලස්සන අච්චු පොත් හම්බුනා. ඒවට ඉටි කවර දාලා තියන් හිටියෙ. ලියන පොත් වුණත් මාර නීට් ඉස්කෝලෙ ලියන පොත් පිස්සගෙ පළාමල්ල වගේ උණා ට. තව අගල් 3 මාරෙ ෆ්ලොපි ඩිස්ක් ඒකක් හම්බුණා. ඒ දවස් වල තිබ්බ ලොකුම වස්තුව. අායෙ මොනව කියන්නද කඩෙනුත් ඒකක් ගත්ත.
මුල් පාඨමාලාවෙ ඉගැන්නුවෙ ඩොස්, වින්ඩෝස් 98, විෂුවල් බේසික් 6, ඔෆිස් වගේ ඒවා. අවුරුදු 11 අයට ඉතින් ඔ්වා රොකට් සයන්ස් වගේ මාර අැඩ්වාන්ස්ඩ්. මුලින්ම ප්‍රැක්ටිකල් ඒකට ඩොස් ඒඩිටර් ඒක දාල දුන්න. ගැහුව අම්ම ගැන රචනාවක්. මැෂින් ඔ්න් කරපු ගමන් අපි වින්ඩෝස් 98 ඉදල ඩොස් ඒන්ටර් වෙන්න ඔ්න. ඉතින් රූප පේනව. අපි ට මීටර් නෑ ඒ මොනාද කියල ඔහේ ඩොස් යනව. ඒවා තාම මතකයි. තාම බැච් ෆයිල් ඒකක් ලියාගන්න පුළුවන්.

පස්සෙ වින්ඩෝස් වල ට බැස්ස. 233Mhz 32MB මැෂින් තිබ්බෙ. වර්ඩ් 97 ලෝඩ් වෙන්නත් විනාඩි 5ක් වගේ යනව. මගේ ප්‍රියතම වැඩසටහන තමා වර්ඩ්. ඊළගට ඒක්සෙල් චාට් ගැසීම.
මම ලැබ් ඒකේ ලොග් වෙන ලොග් වෙන මැෂින් වල වෝල්පේපර් ඒක මාරු කරනවා. පින්තූර බාන්න ඉන්ටනෙට් නෑනෙ(ඉන්ටනෙට් කියල ඒකක් තියනව කියල දන්නෙත් නෑ). ඉතින් මම කරන්නෙ අර ටයිම් සෝන් වෙනස් කරන වින්ඩෝ ඒකට ගිහින් ලෝක සිතියමේ ස්ක්‍රීන් ෂොට් ඒකක් ගහල පේන්ට් වලින් කපල වොල්පේපර් දානව. කීප දවසක් ම සර් ල මිස් ල අැහුව අා පුතා ද මේක දැම්මෙ කියල. කෝමත් ටෙක් ඒකේ උගන්නන අය මට අාදරෙයි. දැන් වගේ මූසල පාට නෑ කිවුට් අනික ඉගෙනගන්න දස්සයි. ඒන්තියේ පක.

ඔන්න විෂුවල් බේසික් උගන්වන තැනට අාව. පට්ට!. අපි දැන්න හිටියේ නෑ අපිටත් පෙුා්ග්‍රෑම් හදන්න පුලුවන් කියල. කොච්චර උණක් ද තිබ්බෙ කියනවනවම් අර මෙනු ඒඩිටර් ඒක උගන්න්න කලින් (තනියම ට්‍රයි කලා බැරි උනා) මම කොමාන්ඩ් බටන් දාල මෙනු සිස්ටම් ඒකක් හැදුව. කොමාන්ඩ් බටන් පේළියක් තියනව. ඒකක් උඩට මවුස් ඒක අරන් ගියාම පහළට බටන් පේළියක් වැටෙනව මෙනු ඒකක් වගේ ම. ඒ දවස්වල තනියම ඉගෙනගන්න බෑ. පොත් නෑ. ඉන්ටනෙට් ගැන දන්නෙත් නෑ. ඒත් පස්සෙ විජේසේකර ගෙ ද කාගෙද වීබී 6 පොතක් ගත්ත.

පළමු අවුරුද්ද හොදට පාස්. දෙවෙනි අවුරුද්ද පටන් ගත්ත. අැඩ්වාන්ස්ඩ් උණා. අවුරුදු 12 අපි ට පැස්කල් ඉගැන්නුව. අැපිට් ඒකේ සී පෝගෑමින් කෝස් ඒකේ වත් ඒච්චර කළේ නෑ. මට තාම මතකයි කොල්ලට පැස්කල් වලට 99/100. ඉංග්ලිස් අවුලකට ලකුණක් කපල. ජී ඩබ්ලිව් බේසික් ඉගැන්නුව. ගොඩක් පොඩි අය ට ඔ්ව අණ්ඩර දෙමළ ඉතින්. ඒත් නිරන්ජන් නානායක්කාර මහත්තය හොදයි. සල්ලි හම්බකරගන්න කියල සීනි බෝල කැව්වෙ නෑ. ගුරුවරුත් හරිම හොදයි. මං කියන්නෙ අම්බලන්ගොඩ සෙන්ටර් ඒක හරිය?

අපි ඒ කාලේ කොම්පුටර් වයිරස් ගැන අහල තිබ්බෙ වත් නෑ. ඒත් කුප්ප කම ට මම කුප්ප වැඩක් කළා.. ලිව්ව බැච් ෆයිල් ඒකක්. රන් වෙච්ච ගමන් මැසිම ෂට් ඩවුන් වෙනව. ඔ්ක දාපු මැෂිම ට මොනා උනා ද කියල දන්නෙ නෑ. ඒහෙම බැලුවම අපි මැල්වෙයා හැදුවෙ 7 වසරෙදි. හැබැයි ඔච්චර තමා අායෙ කුප්ප වැඩ කළේ නෑ.

ඔය කාලෙ ගෙදරට මැසිමක් ගන්න කියල අාසාවක් තිබ්බෙ නෑ. හැබැයි විජය පරිගණක සගරාව ගත්ත. 2000 ඉදල 2003 වෙනකන් ඔ්න සගරාවක ඔ්න ලිපියක් මට මතකයි. 2001 නිව්යොක් ප්‍රහාරයෙන් පස්සෙ අර ඒක ප්ලේන් ඒකක නම්බර් ඒක වින්ග්ඩින්ග්ස් වලින් දැම්මම පේන මැජික් ඒක ඔය සගරාවෙ තිබ්බ. මාත් ලැබ් ඒකේ කළා. ලැබ් ඒකත් මරු. 233Mhz 32MB මැෂින් තමා. සර්වර් මැෂින් ඒක 600Mhz ගණන් 128MB මැෂින් ඒකක්. දවසක් ලැබ් ඒකක ඔ්ව ක්‍රව්ඩඩ් වෙලා මට සර්වර් ඒකේ වැඩ කරන්න හම්බුණා. හත්වලාමයි කී බෝඩ් ඒකේ බටන් ඒබුවා ම වෙන වෙන ඒවා වෙන්නෙ. වැඩ කරන්න බෑ. සර්වර් ඒක නිසා හදාගන්න ට්‍රයි කරන්නත් බයයි මොනා කරන්නද පැය බාගෙ බූරුව වගේ වාඩි වෙලා හිටිය.

ඔය අස්සෙ අපේ බාල නංගි කිට්ටුව නැටුම් පන්තියකට දැම්ම. මම ඉතින් පන්ති ඉවරවෙලා නැටුම් පන්තියට යනව අම්ම ගාවට. ටික දවසක් යද්දි මාර ලස්සන අවුරුදු 2ක් වගේ වැඩිමල් ඉටිකිරිස් වගේ අක්ක කෙනක් මගේ රේඩාර් යන්‍ත්‍රයට මීටර් උනා. ඒදා ඉදල ටෙක් ශ්‍රී ලංකා ගියේ අර අක්ක නටනවා බලන්න. මොළේ කුරුවල් වෙලා කොම්පීටර් ඉගෙනීම අහවර උනා. ලැබ් ගියෙත් නෑ මොකද ඒදා ට නැටුම් පන්ති නෑ නෙ. ලවු මුකුත් නෙවේ. ලස්සන බලන්න. ලවු ගැන දන්නෙ නෑ ඒ කාලෙ.

ටෙක් ශ්‍රී ලංකා ඒකේ පිහිටෙන් ජාතික මැරතන් වාර්තාවත් පිහිටෙව්ව ඒක මූසල සෙනසුරාද දවසක. ඒදා පෝය ඒත් ගොනා වගේ ලැබ් ගියා. බැලින්නම් වහල. ඉන්න බෑ මුත්‍රා බරකුත් අාවා. මං ඉතින් ලැජ්ජ කාරයනෙ අැවිද්ද අම්බලන්ගොඩ පුරා ම කවුරුත් නැති ස්ථානයක් හොය හොය. හම්බුණේ නෑ. ඒ පාර මං ගාලු පාර දිගේ පයින් අාවා. නෑ සෙට් වුණේ ප්ලේස් ඒකක්. ඔහොම අැවිල්ල ඉන්නම බැරි තැන හෝටලේක ඒළියෙ තිබ්බ කක්කුස්සකට රිංගල දැම්ම සූ පාර. මේච්චර දුර අාපු ඒකේ දැන් ඉතිරි ටිකත් යම් කියල ගෙදරට ම පයින් අාවා කිලෝ මීටර් 35ක් හෝ 40ක් වතුරත් නෑ කැප් නෑ කුඩ නෑ. කෝමත් චැනල් අයි ඒකේ රෑ 12 ට ප්‍රිමියර් ලීග් බලල ෆුට්බෝල පිස්සුවත් තිබ්බ(අදටත් තිබේ, කවදා හෝ අනිවාරන්ම ලංකාවේ ක්ලබ් ඒකකට සල්ලි දී හෝ මැච් ඒකක් ගසමි) ඉතින් කකුල් වල හයිය බලාගන්නත් ඔ්න වෙලා තිබ්බෙ.

ඉතින් දෙවෙනි අවුරුද්දෙ ඒක හිතින් ඉගෙන ගත්තෙ නැති නිසා විභාගෙ අමාරු උණා. ඒත් ඒක ප්‍රශ්නෙකට ගෙස් කරල උත්තර ඒලිමිනේට් කරල හරි උත්තරේ ගැහුව(කියන්න සතුටුයි උසස් පෙළ උත්තර ලිව්වෙත් ඒ් ටෙක්නික් ඒකෙන් තමා) ඔ්ක බලන් හිටපු දෙනගම හෙඩ් සර් හය්යෙන් අහුව පාඩම් නොකළට මොළේ තියනව නේද කියල.

අවසාන වශයෙන් කියන්න ඔ්න මට අවුරුදු දෙකටම කිසිම කෙනක් ඒක්ක කතා කළේ නෑ. යාලුවො නෑ. හැමදාම අන්තිම පේළියෙ තනියම අෑදි ගත්තෙ.

හැබැයි මම උසස් පෙළ ඉවර වෙලා අැපිට් ගියේ කොම්පුටර් වල ට අාසාවකට නෙවේ. ගෙදරින් බේරෙන්න.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යානංශය අාරම්භ කරපු වීකේ සමරනායක සර් වගේම නෙරන්ජන් නානායක්කාරත් ලංකාවේ පරිගණක මෙව්ව ඒකට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒත් අද ඒයාගෙ බිස්නස් කඩා වැටිල. මම 2011 දි වැලිපාරෙ හෙඩ් ඔෆීස් ඒකේ රස්සාවක් ගන්න ගියා ලෙක්චරර්. මාව ඉන්ටවිව් කළේ නිරන්ජන් මහත්තය. වැඩට ගත්ත. හැමදේම මකුණු දැල් පවා බැදිල. මම ලැබ් ඒක අස්කර කර ඉන්නකොට වැරදීමකන් නෙට්වර්ක් වයර් ඒකක් ගැලවිල බිල්ඩින් ඒකටම නෙට් නැතිවෙල සර්ගෙ පුතා අැවිත් හොදටම බැන්න. මං ඉතින් ඒදා ඉදල වැඩට ගියේ නෑ.

මගේ පෝර්න් වික්කමය සමග නැවත හමුවෙමු.
සාදර සමානුග්‍රහය ගුණසේකර බුල්ටෝ.
 
AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නෙරන්ජන් නානායක්කාර kaparu sewayak na ban . ahinsaka demapiyange salli huragena kawa misak . වී . කේ සමරනායක සර් nam lankawata mahamerak wage udaw karapu kenek .

    Uba danne nathi unata lankawe IT me thanata genna wadipurama dayaka une , Sanjeewa Wickramanayake .
     
    එල එල
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    නෙරන්ජන් නානායක්කාර kaparu sewayak na ban . ahinsaka demapiyange salli huragena kawa misak . වී . කේ සමරනායක සර් nam lankawata mahamerak wage udaw karapu kenek .

    Uba danne nathi unata lankawe IT me thanata genna wadipurama dayaka une , Sanjeewa Wickramanayake .

    Ehema salli huuragena kaawa kiyanna ba... Ehema lokuwata salli gatte na.. mata matakai awruddatama magen gatte 8000k wage. Anika boru igannuweth na. Sewayak kiwwe iskola wala computer tiya calculator wath nathi kaale business ekata hari podi eun ta ammalata computer gena unanduwak athi karala igannuwa...
    Ehema sewayak kale na kiyanna epa.

    EWIS eke Sanjeewa goiya genath mama dannawa ithin.. kawda kiwwe nodannawa kiala :rolleyes:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මාත් ගියේ ටෙක් එකට. නාවල වැලිපාරේ එකට.. උඹ ඔය කියල තියෙන සේරම දේවල් හරි. හොදට ඉගැන්නුවා ඒ කාලේ.. මම 98 ඉඳලා 2004 වෙනකල් ගියා.. ෆුල් කොර්ස් එකම කළා.

    පස්සේ ටෙක් එක වැටිලා නැත්තටම නැති වෙලා ගිහින් තියෙනවා නේ...
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මාත් ගියේ ටෙක් එකට. නාවල වැලිපාරේ එකට.. උඹ ඔය කියල තියෙන සේරම දේවල් හරි. හොදට ඉගැන්නුවා ඒ කාලේ.. මම 98 ඉඳලා 2004 වෙනකල් ගියා.. ෆුල් කොර්ස් එකම කළා.

    පස්සේ ටෙක් එක වැටිලා නැත්තටම නැති වෙලා ගිහින් තියෙනවා නේ...
    Ado menna naakiyek :rolleyes:
    Ow ban 2011 mama wali paare head office eke rassawata yaddi eeka holman bangalaawa wage. Dukai ithin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya neranjan karaya yako patta horek

    mama oke wada karala tiyenawa masa 3 witara padi wat hariyata gewwe na

    2011 kalin

    mun mokada karanne shisyatwa denawa kiyala ad danawa pattara wala tv eke
    9000 course eka rs 1500 ta denawa kiyala lamainge gewal walata liyum yawanawa

    eka para liyum 10000 witara yawanwa yako
    itin hitapan 1500 gane oken 1000 salli dammot laksha 15

    mu mokada karane boruwata tutorial tikak print karala CD ekakata mona hari daala
    salli dapu minisunta yawanawa
    course eka patan gana dawasa pasuwa danum denawa kiyala
    ochara tamai aye kawadawat course ekak patan ganne na

    minisu hena dura idala office ekata awilla banala yanawa yako
    saaapa karala yanawa boru karanwa kiyala

    onna niranjan ge wada
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Ehema salli huuragena kaawa kiyanna ba... Ehema lokuwata salli gatte na.. mata matakai awruddatama magen gatte 8000k wage. Anika boru igannuweth na. Sewayak kiwwe iskola wala computer tiya calculator wath nathi kaale business ekata hari podi eun ta ammalata computer gena unanduwak athi karala igannuwa...
    Ehema sewayak kale na kiyanna epa.

    EWIS eke Sanjeewa goiya genath mama dannawa ithin.. kawda kiwwe nodannawa kiala :rolleyes:

    ela ela
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    Mamath giye ee kaale thamai

    මාත් ගියේ ටෙක් එකට. නාවල වැලිපාරේ එකට.. උඹ ඔය කියල තියෙන සේරම දේවල් හරි. හොදට ඉගැන්නුවා ඒ කාලේ.. මම 98 ඉඳලා 2004 වෙනකල් ගියා.. ෆුල් කොර්ස් එකම කළා.

    පස්සේ ටෙක් එක වැටිලා නැත්තටම නැති වෙලා ගිහින් තියෙනවා නේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Ehema salli huuragena kaawa kiyanna ba... Ehema lokuwata salli gatte na.. mata matakai awruddatama magen gatte 8000k wage. Anika boru igannuweth na. Sewayak kiwwe iskola wala computer tiya calculator wath nathi kaale business ekata hari podi eun ta ammalata computer gena unanduwak athi karala igannuwa...
    Ehema sewayak kale na kiyanna epa.

    EWIS eke Sanjeewa goiya genath mama dannawa ithin.. kawda kiwwe nodannawa kiala :rolleyes:

    mokda yako ehema huragena kawa kiyana bari

    issara idalama kale scholarship wanchawa
    computers unat ratin kadicha genala mehe assemble karala bara ganan walata dunne matakane ea kale tec eke computer ekaka gaana

    head office ekata wela satiyak dekak idapan minisu awilla banala yana hati balanna
     
    Ewa nam aththa. Math oya computer ekak ganna gehin branch eke lokka kiwwa ganna epa owa wedak na kiala. Ewaye ugannapu aya ehema harima hodai.

    IJTS eka wage thama TEC ekath(TEC eka ita wadiya godak hodai)

    Schol nam ehema maha loku wanchawak newe.. Kattiya ganna thama eeka kale... Godak ayata Full schol hambuna... anik ayath gewwe podi gaanak. Kotinma apita ee kaale weal 3 kanna salli tibbe na. Eth okata giya.

    Anika hodata igannuwa ban.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Ewa nam aththa. Math oya computer ekak ganna gehin branch eke lokka kiwwa ganna epa owa wedak na kiala. Ewaye ugannapu aya ehema harima hodai.

    IJTS eka wage thama TEC ekath(TEC eka ita wadiya godak hodai)

    Schol nam ehema maha loku wanchawak newe.. Kattiya ganna thama eeka kale... Godak ayata Full schol hambuna... anik ayath gewwe podi gaanak. Kotinma apita ee kaale weal 3 kanna salli tibbe na. Eth okata giya.

    Anika hodata igannuwa ban.

    full schol dunnet na bun ehema lesiyen
    issara nam classes kala
    ambalangoda tibba tec eka unat tec eke branch ekak nemei franchise branch ekak
    tec eke nama da ganawata tec ekata gewana one

    ugannapu minisu hodata uganna athi eka na kiyanne na mokada ea minisu kale job ekak

    mase 10 wenida tamai apita padi denna tibbe
    15 wenida wenakan padi dena eka adda
    16 wenida api padi denakan yane na kiyala hitiya office ekata wela
    kello set ekakui mai tawa kollo wagekui
    16 wenida apita padi dunne ra 9 ta muge tiyana jara kamata
    api noka nobi hitiya ra 9 wenakan mugen padi ganna