facebook ඩවුන් වෙලාද මචන්........
SOLVED
පසුව :මන් මේක කාවවත් හැක් කරන්ඩවත් ,කාගෙවත් මැශින් එහෙකට ඩැමේජ් කරන්ඩවත් කරපු වැඩක් නෙමේ...ෆිශින් කියන එක දන්නෙ නැති මෝඩ හම්බයෙක් මේක පුරා දැන් බුර බුරා යනව ඇරියස් එකක් කවර් කරගන්ඩ...punycode එකක් මොකක්ද කියල දැනගන්ඩ දාපු ත්රෙඩ් එකක් මේක...නිකන් ලින්ක් එකක් (අඩුම තරමේ රෙජිස්ටර්වෙලා හරි හෝස්ට් කරලා හරි නැති )ක්ලික් කරාම හැක් වෙනව කියල හිතන එකා අමුම අමු ගොනෙක්...එහෙම මේකට ගිහින් හැක් වෙච්ච හරි...ඩැමේජ් එකක් වුනු කෙනෙක් හරි ඉන්නව නන් කියන්න, මන් මේකෙන් ලොග් ඔෆ් වෙන්නන්....තැන්ක්ස්

Last edited:

.