facebook ඩවුන් වෙලාද මචන්........

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    eka aththa machan aluthen apu elakiriya gana nodanna ekeknam kamak ne eth kotu 11 Pirunu Senior Member kenek me wage pahath wadak karapu ekanam waradi. api hamoma muwa report karamu. ada ude ara Phishing Attack thread eka dakkama mata hithuna me wage gonek eka ape unwama use karala check karai kiyala. meke action ekak gaththe naththam api Complain ekak damu muge me wade gana cyber crime eke:nerd:.

    cad0750479d1aca9ec4a0d2bccba5adc_the-paranoia-is-strong-in-that-one-obi-wan-quickmeme-paranoid-meme_533-400.jpeg

    උඹ පුනක්කුද මචන් කන්නෙ? මූ අර ත්‍රේඩ් එක දැකලා හයිපර් ලින්ක් එකයි අර කෝඩ් එකයි පටලවන්
    ඒක බලන්න තමා මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ
    උබ පොඩ්ඩක් බලපන් මූ දාලා තියෙන ඩොමේන් එක කවදාවත් රෙජිස්ටර් නොකරපු එකක්
    එහෙම සයිට් එකක් කවදාවත් තිබිලා නැහැ
    කවදාවත් නොතිබුන සයිට් එකකට ගියාට කවුරුවත් හැක් වෙන්නෙ නැහැ
    නිකම් බොරුවට පැරනොයිඩ් වෙන්න එපා බන් :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    Hari u hack kale na kiyamuko... eth spam ne kale miniho.. anchor text thiyenne moketada kiyala igenagin uba gihin mulin pake talks noda methana...
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Facebook.com

    ඔන්න තව ලින්ක් එකක්, දැන් මෝලේ කළඳක් නැති උන් ෆෝම් වෙනවා :P

    උඹට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ මාධව ගැන.. මට අහන්න තියෙන්නේ මේ තවත් මාධව පැටියෙක් නේද? හොස්ට් කරලවත් නැති සයිට් එකක ලිංක් එකක්නම් දැම්මේ ඒ මොන පකටද සුදූ?:rofl::P පාන්දර 2 ඉඳන් උඹ මොකටද මාධවගේ ඔච්චර පුක හෝදන්න යන්නේ උඹ ගල් කොල්ලෙක්ද? නින්ද යන්නේ නැද්ද සත්තරනේ.. තුවාලේ සනීප වෙනකම් ඔහොම තමා පුතී..:P:rofl:
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    cad0750479d1aca9ec4a0d2bccba5adc_the-paranoia-is-strong-in-that-one-obi-wan-quickmeme-paranoid-meme_533-400.jpeg

    උඹ පුනක්කුද මචන් කන්නෙ? මූ අර ත්‍රේඩ් එක දැකලා හයිපර් ලින්ක් එකයි අර කෝඩ් එකයි පටලවන්
    ඒක බලන්න තමා මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ
    උබ පොඩ්ඩක් බලපන් මූ දාලා තියෙන ඩොමේන් එක කවදාවත් රෙජිස්ටර් නොකරපු එකක්
    එහෙම සයිට් එකක් කවදාවත් තිබිලා නැහැ
    කවදාවත් නොතිබුන සයිට් එකකට ගියාට කවුරුවත් හැක් වෙන්නෙ නැහැ
    නිකම් බොරුවට පැරනොයිඩ් වෙන්න එපා බන් :lol:
    okkotama kalin kiyapan balanna uba WHOIS check kare mona domain ekatada kiyala,
    punycode kiyanne mokakda eka 'xn--' kiyala IDN eken encode karanne mokada kiyala hoyala balapan etakota idea ekak ewi mu mokada kare kiyala.

    uba oya moodaya mage dala thiyenne hyperlink ekak nee, aru dala thiyenneth hyperlink ekak kiyala hituwada

    waraddata waradi kiyanna purudu weyan nikan radical wela koheda inna ekekta kade yanna kalin,

    anika siyalla dath wage talk denne natuwa hoyala balala katha karapan :rofl:

    හයිපර් ලින්ක් :rofl: එකයි අර කෝඩ් එකයි:rofl:

    පුනක්කුද ubatama thama hariyanne :rofl:
     
    dicaprio-gatsby-well-said-my-friend-well-said.jpg

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Hari u hack kale na kiyamuko... eth spam ne kale miniho.. anchor text thiyenne moketada kiyala igenagin uba gihin mulin pake talks noda methana...
    ලෝකේ හදලා නැති සයිට් එකකට, කවුරුවත් සල්ලි දීලා අරන් නැති ඩොමේන් එකකට ලින්ක් දැම්මට ඒවා ස්පෑම් වෙන්නෙ කොහොමද බන්?
    අන්න ඒක උඹම මුළින් හිතපන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ මාධව ගැන.. මට අහන්න තියෙන්නේ මේ තවත් මාධව පැටියෙක් නේද? හොස්ට් කරලවත් නැති සයිට් එකක ලිංක් එකක්නම් දැම්මේ ඒ මොන පකටද සුදූ?:rofl::P පාන්දර 2 ඉඳන් උඹ මොකටද මාධවගේ ඔච්චර පුක හෝදන්න යන්නේ උඹ ගල් කොල්ලෙක්ද? නින්ද යන්නේ නැද්ද සත්තරනේ.. තුවාලේ සනීප වෙනකම් ඔහොම තමා පුතී..:P:rofl:
    කොහොමත් තර්ක කරලා දිනන්න බැරි උනාම ඔයා කළුයි, ඔයා උස වැඩී වගේ මොන්ගල් තර්ක ගේන එක ගොඩක් ඔන්ලයින් වීරයන් ගෙ පුරුද්දක් :lol:
     
    • Like
    Reactions: Dishta Didin

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    okkotama kalin kiyapan balanna uba WHOIS check kare mona domain ekatada kiyala,
    punycode kiyanne mokakda eka 'xn--' kiyala IDN eken encode karanne mokada kiyala hoyala balapan etakota idea ekak ewi mu mokada kare kiyala.

    uba oya moodaya mage dala thiyenne hyperlink ekak nee, aru dala thiyenneth hyperlink ekak kiyala hituwada

    waraddata waradi kiyanna purudu weyan nikan radical wela koheda inna ekekta kade yanna kalin,

    anika siyalla dath wage talk denne natuwa hoyala balala katha karapan :rofl:

    හයිපර් ලින්ක් :rofl: එකයි අර කෝඩ් එකයි:rofl:

    පුනක්කුද ubatama thama hariyanne :rofl:

    xn-- කියලා දාපු පලියට හැම ලින්ක් එකම ඔටෝ එහෙම වෙනවා කියලා හිතන උඹට පුනක්කුත් හොඳ වැඩී මචන්
    ගොම ටිකක් කාපන් :lol:
    ලොකු ලොකු වැඩ වලට කලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් බන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21492303 said:
    දැන් බන් උබ කියන්නේ මූ මේක දැම්මේ මොකක් කරන්න කියල ද
    නොදන්න කමට දාලා තියෙන්නෙ, නැතුව කාවවත් හැක් කරන්න නෙමේ :)
     
    නොදන්න කමට දාලා තියෙන්නෙ, නැතුව කාවවත් හැක් කරන්න නෙමේ :)

    මොන නොදන්න කමක් ද බන්
    ඕක ගැන් කතා කරපු Thread එකේ මූ ඔක්කොම විස්තර හොයලා තියෙනවා
    මූට හරියට ඒක කරගන්න බැරි උනාට පස්සේ තමා ශේප් උනේ
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මාධව පොන්සියා දැං වැඩේ කියන්නේ ෆේක් ටිකෙන් ලොග් වෙලා හිටු කියලා සුදු හුණු ගාලා සුද්ද කරගන්න ට්‍රයි එක දෙනවා. ඒත් වැඩේ කියන්නේ මූ එන්න එන්නම වැඩේ චාටර් කරගන්නවා.. ඕකට තමා කියන්නේ අතිං අරං පුකෙං තියාගන්නවා කියලා..

    මාධව පොන්ස් මේ ඔබේ අවධානය පිණිසයි..

    ZoomLine නම් වැඩේ තේරුම් අරගෙන ප්‍රොෆයිල් ඉමේජ් එකත් මාරු කරගෙන.
    සූම් ලයින් අයියා ඔලුව නෙමෙයි පුක පොලවේ ගහන් මැරෙන්ඩ සත්තරනේ...ඉට් ඉස්ස ගුඩ් ඩේ ටු ඩයි හාඩ් පුතී..:rofl:

    :P
    profilepic561907_4.gif

    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලෝකේ හදලා නැති සයිට් එකකට, කවුරුවත් සල්ලි දීලා අරන් නැති ඩොමේන් එකකට ලින්ක් දැම්මට ඒවා ස්පෑම් වෙන්නෙ කොහොමද බන්?
    අන්න ඒක උඹම මුළින් හිතපන් :lol:

    xn-- කියලා දාපු පලියට හැම ලින්ක් එකම ඔටෝ එහෙම වෙනවා කියලා හිතන උඹට පුනක්කුත් හොඳ වැඩී මචන්
    ගොම ටිකක් කාපන් :lol:
    ලොකු ලොකු වැඩ වලට කලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් බන්

    මම සිංහලෙන් type කරත් මොකෙන් type කරත් මේකට අදාල වෙන්නේ නෑ නේ මනුස්සයෝ, සමහරවිට උබට තේරුම් ගන්න අමාරු ඇති නේ :lol:

    තමන් හැම වෙලාවේම හරි, අනිත් ඒක මොනවා කිව්වත් වැරදි කියල හිතන තව මෝඩ මිනිහෙක් කාලෙකින් සෙට් උනේ මම හරි කැමති උබල වගේ උන් එක්ක වාදයකට පැටලෙන්න, මොකද අන්තිමට වැඩේ අවුල් යන බව දැනුනම උබල වගේ උන්ගේ track පනිනවා, අම්බානට තරහ යනවා ඊට පස්සේ අර උඩ මධාවය වගේ කොහේ වත් තියෙන ආගමක් නැත්නම් නැත්නම් type කරන භාෂාවක් ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලන් අල්ලන් දගලලා ගොඩ යන්න හදන්නේ. උබෙත් හොදට ලේ රත් වෙනවා වගේ නේ උබ වැරදි කිව්වම,

    හරි අපි එහෙනම් වැඩේ technical විදියට analyses කරමු, අන්තිමට උබටද නැත්නම් මටද පුන්නකු කන්න වෙන්නේ කියල බලමු :rofl:

    මෙයෙමයි ඉතින් මේසන් බාස් කෙනෙක් නැත්නම් 50 card එකක් දාන් ඉන්ටෙර්නෙට් එන එකෙක් එක්ක technical conversation එකක් කරලා මගේ වෙලාව කන්න ඕන නෑ නේ, ඉතින් උබ ඔය අන්තිම තීරණේ ගන්න කරපු technical steps කියන්න බලන්න

    1. මුලින්ම කියන්න බලන්න ඔය whois බලපු domain එක, whois බලල වෙන්න ඇති නේ කවදාවත් තිබුනේ නැති domain එකක් කියල කිව්වේ

    2. hyperlink (ඔව් ඒකටම තමා anchor text එකක් කිව්වේ) එකක් කියන අදහස ගත්තේ facebook.com කියන ලින්ක් එක click කරාම ඔය xn-- (ඔව් ඔව් අර කිව්ව code එක) browser එකෙන් open වෙන නිසාද html tags inspect කරලා ගත්ත නිගමනයක්ද

    3. punycode කියල පොඩි හරි idea එකක් තියෙනවද, punycode පැත්තකින් තියමු ASCII unicode කියන්නේ මොකක්ද කියල දන්නවද?

    4. homograph attack එකක් කියන්නේ මොකක්ද කියල දන්නවද? o - මේ තියෙන්නේ English Language එකේ 15 වන අක්ෂරය, ο - මේ අක්ෂරය මොකක්ද කියල දන්නවද ?

    5. xn-- මේ ටික domain එකක් ඉස්සරහට එන්නේ මොන හේතුව නිසාද?? මොකක්හරි domain එකක් Unicode නම් ඒක ASCII වලට convert වෙනකොට මොකක්ද වෙන්නේ ?? IDN conversion එකක් කියන්නේ මොකක්ද ??