![]()
![]()
![]()
මෙය මිලදී ගෑනීමේන් පරිසම් වන්න, රොන් මඩ වෑනි සියුම් ද්‍රව්‍ය මේහිදි පෙරීන්නෙ නෑත. ඒව රෑදී පවතින බව ඔබට මේ පින්තුරෙන් පෑහෑදීලිව පේනේ. ඒ බව අයතනයේ කර්මීකයන් ද පිලිගනී.තවද මේහි යටී බද වතුරේ බරට ඔරොතුතු නොදෙන බවද ඔවුන් පිලිගනි. ඒ නිසා ඒ සදහ අධාරක කට්ටලයක් වේනම් මිලදී ගත යුතු වේ. වතුර කාන්දු වි . .මා 2ක් මිලදී ගත් අතර මින් පසු කීසිවෙකුට මෙය මිලදී ගෑනීමට නිර්දෙශ නොකරමී. කාර්මීකයන්ට කිසීවක් මෙයට කල නොහෑක. ඉහල අංශ වලට දන්වා මාස 6ක් දෑනට ගත වී ඈතත් කිසීදු තෑකීමක් නෑත.
Reference :
https://www.facebook.com/ConsumerAssociationSriLanka/posts/1015123635287429
උබ ඉතින් කඩේකින් බඩුවක් ගත්තොත් හැමදාම වෙන්නේ ඇන්දෙන එකනේ..කවදා හැදේවිද මන්දා





ගොඩදාගන්න පුලුවන්. දන්නවනේ ඉතිං ඉන්දියන් හුචක්කුනේ. නිෂ්පාදන දෝශ තියනවා. හරියට කිව්ඩ් එක වගේ.