PureIt එකෙන් හරියට පෙරෙන්නේ නෑ

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
17904268_1015122715287521_8884952569509430984_n.png

18010059_1015122991954160_5620465973224569495_n.png

18010494_1015123265287466_4218841944163477444_n.png

මෙය මිලදී ගෑනීමේන් පරිසම් වන්න, රොන් මඩ වෑනි සියුම් ද්‍රව්ය මේහිදි පෙරීන්නෙ නෑත. ඒව රෑදී පවතින බව ඔබට මේ පින්තුරෙන් පෑහෑදීලිව පේනේ. ඒ බව අයතනයේ කර්මීකයන් ද පිලිගනී.තවද මේහි යටී බද වතුරේ බරට ඔරොතුතු නොදෙන බවද ඔවුන් පිලිගනි. ඒ නිසා ඒ සදහ අධාරක කට්ටලයක් වේනම් මිලදී ගත යුතු වේ. වතුර කාන්දු වි . .මා 2ක් මිලදී ගත් අතර මින් පසු කීසිවෙකුට මෙය මිලදී ගෑනීමට නිර්දෙශ නොකරමී. කාර්මීකයන්ට කිසීවක් මෙයට කල නොහෑක. ඉහල අංශ වලට දන්වා මාස 6ක් දෑනට ගත වී ඈතත් කිසීදු තෑකීමක් නෑත.

Reference :
https://www.facebook.com/ConsumerAssociationSriLanka/posts/1015123635287429

උබ ඉතින් කඩේකින් බඩුවක් ගත්තොත් හැමදාම වෙන්නේ ඇන්දෙන එකනේ..කවදා හැදේවිද මන්දා :(:dull::baffled:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඊයේ රිද්දපු තරමට පොඩි එකාට හොයන එන්න තරම් රිදිලා :lol::lol: :rofl::rofl:
සමහරවිට පියුරිට් එකේ ගල විදලා ඇති. සුද්දගෙන් ඇහුවනම් කියයි. බොන්න වතුර ටිකක් නැති උන් එනවා අපිට එක ගෙයි කන හැටි උගන්නන්න.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ අපේ ගෙදර එකෙත් ඔය වගේ සීන් එකක් තියනව. වතුර උඩ පාවෙනව ඉටි වගේ තට්ටුවක්. ෆිල්ටර් සෙට් එකම මාරුකරල ඔක්කොම සුද්ද කලත් ආයි එනව. ෆිල්ටරේ ඇතුලෙ මොකක්හරි දියවෙනව වගේ සීන් එකක්. පාවිච්චි කරන්නෙ නෑ දැන්.

    ඒකේ උඩ තියන කලු පාට පොල්බෑයක් වගේ ෆිල්ටර් එක ලූස් ඇති මල්ලි ඒකයි. මේ කෙනාගේ එකෙත් ඒකම තමයි වෙලා තියන්නේ. ඒකේ තියන රබර් බුෂ් එක හරියට ප්ලාස්ටික් එකට සීට් වෙන්නේ නැතුව. ගැලපෙන වෙන රබර් බුෂ් එකක් දාලා බැලුවනම් හරි. ඕකේ වෙන අමුතු රසායනික ක්‍රියාවලියක් නෑ. ජර්ම් කිල් වෙන්න තියන්නේ ක්ලෝරීන් කූරක්. ඒකෙන් ටික ටික දිය වෙවී වතුරට කවලම් වෙනවා. පහල තියන කාබන් ෆිල්ටර් එකෙන් ක්ලෝරින් ආපහු අයින් වෙනවා. එච්චරයි. ටිකක් ට්‍රයි කලොත් ඕවගේ තියන ලෙඩ :P ගොඩදාගන්න පුලුවන්. දන්නවනේ ඉතිං ඉන්දියන් හුචක්කුනේ. නිෂ්පාදන දෝශ තියනවා. හරියට කිව්ඩ් එක වගේ. :yes: :lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඒකේ උඩ තියන කලු පාට පොල්බෑයක් වගේ ෆිල්ටර් එක ලූස් ඇති මල්ලි ඒකයි. මේ කෙනාගේ එකෙත් ඒකම තමයි වෙලා තියන්නේ. ඒකේ තියන රබර් බුෂ් එක හරියට ප්ලාස්ටික් එකට සීට් වෙන්නේ නැතුව. ගැලපෙන වෙන රබර් බුෂ් එකක් දාලා බැලුවනම් හරි. ඕකේ වෙන අමුතු රසායනික ක්‍රියාවලියක් නෑ. ජර්ම් කිල් වෙන්න තියන්නේ ක්ලෝරීන් කූරක්. ඒකෙන් ටික ටික දිය වෙවී වතුරට කවලම් වෙනවා. පහල තියන කාබන් ෆිල්ටර් එකෙන් ක්ලෝරින් ආපහු අයින් වෙනවා. එච්චරයි. ටිකක් ට්‍රයි කලොත් ඕවගේ තියන ලෙඩ :P ගොඩදාගන්න පුලුවන්. දන්නවනේ ඉතිං ඉන්දියන් හුචක්කුනේ. නිෂ්පාදන දෝශ තියනවා. හරියට කිව්ඩ් එක වගේ. :yes: :lol:

    :yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සතියකට වගේ උඩදි ගත්ත එකක් තාම නං අවුලක් නෑ හොඳට පෙරෙනව :dull: :dull: