2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද කඩෙන් කන්ඩ කියන්ඩ ඇති පොල් ගෑවේ නැත්නම් :baffled:
    බලමු අද වොයිස් ඒකෙන් අඳුරගන්න පුළුවන් ගෙදරින්ද කඩෙන්ද කියල :D හති වගේ නං පොල් ගාපු ගමන් දුවන් ඇවිත් තියෙන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙ තරිදුවට ගල් ගහන්න ඔන,මන් කිව එලකිරි.කොම් කියන එක වැඩි වාර ගානක් දාන්න කියලා,සින්දු වලට වඩා මන් එක අහන්නේ:growl::growl::growl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලමු අද වොයිස් ඒකෙන් අඳුරගන්න පුළුවන් ගෙදරින්ද කඩෙන්ද කියල :D හති වගේ නං පොල් ගාපු ගමන් දුවන් ඇවිත් තියෙන්නෙ

    හොදටම හති වගේ... දානෙකට උයලද දන්නේ නෑ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙ තරිදුවට ගල් ගහන්න ඔන,මන් කිව එලකිරි.කොම් කියන එක වැඩි වාර ගානක් දාන්න කියලා,සින්දු වලට වඩා මන් එක අහන්නේ:growl::growl::growl:
    මූ යකෝ :baffled::baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලමු අද වොයිස් ඒකෙන් අඳුරගන්න පුළුවන් ගෙදරින්ද කඩෙන්ද කියල :D හති වගේ නං පොල් ගාපු ගමන් දුවන් ඇවිත් තියෙන්නෙ

    හති වගේ තමා