රේඩියෝව වගේද රෑට බඩගින්නේ ඉන්න වෙන්නෙහාල් ටික නං කලින්ම ගරලා දුන්නලු
![]()
pol gaalath deelado koheda awilla thiyene, mahansiy kiyalath kiyane
හති වගේ තමා
ගහටත් නැගලද කොහේ පොල් කඩන්න
තරිදුවෝ මට සින්දු එපා එලකිරි.කොම් කියන එක 10පාරක්වත් දාහන්.තියන අවුල් ඔක්කොම නිවිලම යන්නමෙ තරිදුවට ගල් ගහන්න ඔන,මන් කිව එලකිරි.කොම් කියන එක වැඩි වාර ගානක් දාන්න කියලා,සින්දු වලට වඩා මන් එක අහන්නේ![]()






වැඩිය හිංදි කෑලි දාන්න එපා අද පැරිසා ඉන්නවාආවා ආවා මේ ආගයූ![]()



මන් උබව කොයි කියලා මුන්ගෙනුත් ඇහුවා,රේඩියෝ යනවනම් උබ නැති වෙන්න බැනේඅද අගහරුවදද බන් ??
නිකන් ආවේ මේ පැත්තේ තව ටිකෙන් මිස්![]()


බොට විතරයි ලෝකොලිටි මාරු කරලා බලපන්radio eka weda nathe mata witharada?


radio eka weda nathe mata witharada?