2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද රික්වෙස්ට් විතරක් දෙන්න නැත්තන් කරන්න වෙන්නෙ නෑ. පැය බාගයක් ගියා දැනුයි පලවෙනි ඉල්ලීම දෙන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,762
    2
    54,414
    113
    හිංදි ඉල්ලලා උබ මැරුම් කන්න යන්නෙ:P:P:P

    රෙපුත් හම්බුණේ නැති එකේ රික්වෙස්ට් එකක් වත් හයිජැක් කරන්න බලන්නෙ :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මගේ රික්වෙස්ට් දෙක - අමරසිරි පීරිස් මහත්මයාගේ මේ තරම් දුක දරාගන්නට ඔබට හැකිවුනේ කොයින්දෝ ගීතය සහ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය.


    shamiyage meh song ekath denna thari.. onna 2nd request eka :)
     
    • Like
    Reactions: shaminda peiris

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඇයි බන් අද පැරිසට තුනයි, පැරිසට වෝට් කරපු අයට 02යි අනිත් උන්ට 01 යි කියලා තරිඳුවා කිවුවේ
    එහෙමත් එකක්ද මටත් 2ක් ඕනෙ :P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි හරි ඔන්න පැරිස් අක්කා මේ තරම් දුක දරාගන්න ගීතය ඉල්ලලා තියෙනවා.මට දෙන්න එහෙනම් සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස් කලෙකින්
    අවුරුදු ජයද?

    අලෝ අව්රුදු අපිට එහෙමට කියල අව්රුදු සමරන් නෑ මචන්....ඒ උනාට කන බොන ඒව නන් කරා අඩුවක් නැතුව..... :rofl: