~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Yalos.. Suda thiyala kapararuwata sqft ekakata kiyak yawida?
    (කපරාරැව සුද මැදීම සදහා වර්ග අඩියට කීයද? හදිස්සි කේස් එකක් මචංලා..)
    Thanks
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පුලුවන් නම් පොදු මිල ගනන් ලිස්ට් එකක් දාපියව් ඔක්කොමලට මිල ගනන් ගැන අවබොධයක් ගන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Approved type Fibro cement roof covering laid on timber roof structure work with 4"x3" hard wood timber wall plates, 4"x2" timber rafters, 2"x1" timber reepers, including foile work & finishing lunumidella exposed rafter ceiling work. .

    Rafters - Coconut
    Ridge plate - Kempus
    Purlins - Kempus
    Reeper - Daul kurundu / Atony
    Wall plate - Kempus


    ft2 ekakata all inclusive rate කියක් විතර යයිද?

    ෆොයිල් එකෙන් රස්නය අඩුවෙනවාද? අමයිනෝ දැම්මොත් ලාභද? කල් පැවත්ම කොහොමද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට හිතෙන විදිහට තට්ටු දෙකේ ගෙයක් ටයිල් කරලා ෆිනිශින්ග් වහලේතුත් එක්ක සම්පුර්ණ කරන්න අඩුම ගානේ වර්ග අඩියකට 4000ත් 4500ත් අතර ගානක් යනවා..
    හැබැයි මේක ඉඩමේ හැඩය, නිවාස සැලසුම වගේ දේවල් මත රඳා පවතිනවා

    මෙන්න මේකත් බලපන් මචන්


    http://www.elakiri.com/forum/showthread.php?t=1776712

    Danara ma 6.2 without finishes and roof bun so it will be 10 Million
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    අඩි 12 x 12 කාමරයක් හදන්න යන වියදම කීයක් විතර වෙයිද..?
    (අත්තිවාරම,බ්ලොග් ගල්,ජනෙල් පියන් 3එකක්,දොරක්,වහලයට ඇස්බැස්ටස්,පොල් පරාල, ආදී ද්‍රව්‍ය ඇතුලත්ව බිත්ති
    ප්ලාස්ටරින් නැතිව බිමට කොන්ක්‍රීට් කිරීම දක්වා පමණක් යනගාන රෆ්ලි කියන්න)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    වහල තනි පලේට ෂීට් ගහලා, සිවිලිම නැතුව, කපරාරු නොකර,ටයිල් නොකර මේ විදිහෙ ගොඩනැගිල්ලක් හදන්න කීයක් විතර යයිද?

    building.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,467
    113
    Beem mattama 10.6 dapan e athi hodatama, block gal walin karanawanam hodata hulan ena widiyata (ventilation) plan karapan..
    math slab eka damme 10.6 awlak ne niyama gana..!:yes::yes::yes:

    block gal walin badinawanam 10.6 madi machan .habai hodata vaa kavulu thiyala hadanawanam vate pite gas kolan thiyenawanam loku aulak na. naththan davalta slab eka rath veddi kaamara vala inna amarui.(room eka athule computers.tv vage eva thiyenawanam thawath rath venawa) experience eken kiyanne. habai gedara double height space ekak thiyala udin waa kauliwak dammoth prashnayak vena ekak na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Approved type Fibro cement roof covering laid on timber roof structure work with 4"x3" hard wood timber wall plates, 4"x2" timber rafters, 2"x1" timber reepers, including foile work & finishing lunumidella exposed rafter ceiling work. .

    Rafters - Coconut
    Ridge plate - Kempus
    Purlins - Kempus
    Reeper - Daul kurundu / Atony
    Wall plate - Kempus


    ft2 ekakata all inclusive rate කියක් විතර යයිද?

    ෆොයිල් එකෙන් රස්නය අඩුවෙනවාද? අමයිනෝ දැම්මොත් ලාභද? කල් පැවත්ම කොහොමද?

    ලී මඩුවකින් ඔය බඩු වලට කොටේශන් එකක් ගනින්.

    සාමාන්‍යයෙන් වහල බාස් කෙනෙක් දැන් වර්ග අඩි 01 කට 120-150 අතරේ මිලක් අයකරනවා.වහලේ වර්ග අඩි ගාන හොයාගෙන ඒක බාස්ගේ රේට් එකෙන් වැඩිකරහන්.ඊට පස්සේ ලී මඩුවෙන් ගත්ත කොටේශන් එකට අර ගානත් එකතු කරලා එන උත්තරේට 20% ක් එකතුකරහන්.සම්පූර්ණ වියදම එතකොට හොයාගන්න පුලුවන්.


    ෆොයිල් එකෙන් රස්නේ නම් අඩුවෙනවා.

    අමානෝ දැම්මයි කියලා ලාභයක් නෑ බන්.සමාන ගානක් යන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    owe owe. thanks machan. kohomada ban ganan?

    ගනන් හරියටම මතක නෑ බන්.තුලාන් 2*4 අන්තිමට ගත්තේ 225 ගානේ.
    ගාන්ඩිස් 175ක් වගේ ගානක් කිවුවේ.හරියටම මතක නෑ බන් ගනන් ටික
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩි 12 x 12 කාමරයක් හදන්න යන වියදම කීයක් විතර වෙයිද..?
    (අත්තිවාරම,බ්ලොග් ගල්,ජනෙල් පියන් 3එකක්,දොරක්,වහලයට ඇස්බැස්ටස්,පොල් පරාල, ආදී ද්‍රව්‍ය ඇතුලත්ව බිත්ති
    ප්ලාස්ටරින් නැතිව බිමට කොන්ක්‍රීට් කිරීම දක්වා පමණක් යනගාන රෆ්ලි කියන්න)

    තියෙන ගෙදරකට කොටසක් එකතු කරන වැඩක්ද නැතිනම් මුළ ඉඳලම කරන වැඩක්ද

    ලක්ශ 3-4ක් වගේ ගානක් යයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වහල තනි පලේට ෂීට් ගහලා, සිවිලිම නැතුව, කපරාරු නොකර,ටයිල් නොකර මේ විදිහෙ ගොඩනැගිල්ලක් හදන්න කීයක් විතර යයිද?

    building.png

    ලක්ශ 10ක් විතර