Yalos.. Suda thiyala kapararuwata sqft ekakata kiyak yawida?
(කපරාරැව සුද මැදීම සදහා වර්ග අඩියට කීයද? හදිස්සි කේස් එකක් මචංලා..)
Thanks
(කපරාරැව සුද මැදීම සදහා වර්ග අඩියට කීයද? හදිස්සි කේස් එකක් මචංලා..)
Thanks
මචං ෆිනිශින් වහලක් ගහන්න කොයි වගේ ද ගනන් මේ දවස් වල??![]()
ලේබර් රෙට් එක නේද?
බඩු නැතිව?
yes machan habai mama ghuwe 100 ta eth quality eka poddak madi


mokakda machan ganna hoda lee jathiya? kohomada ganan?![]()
වහලට නේද මචන්?
කෙම්පස්,රෙඩ් බ්ලව්,තුලාන්,ගාන්ඩිස්
මට හිතෙන විදිහට තට්ටු දෙකේ ගෙයක් ටයිල් කරලා ෆිනිශින්ග් වහලේතුත් එක්ක සම්පුර්ණ කරන්න අඩුම ගානේ වර්ග අඩියකට 4000ත් 4500ත් අතර ගානක් යනවා..
හැබැයි මේක ඉඩමේ හැඩය, නිවාස සැලසුම වගේ දේවල් මත රඳා පවතිනවා
මෙන්න මේකත් බලපන් මචන්
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
Beem mattama 10.6 dapan e athi hodatama, block gal walin karanawanam hodata hulan ena widiyata (ventilation) plan karapan..
math slab eka damme 10.6 awlak ne niyama gana..!![]()
Approved type Fibro cement roof covering laid on timber roof structure work with 4"x3" hard wood timber wall plates, 4"x2" timber rafters, 2"x1" timber reepers, including foile work & finishing lunumidella exposed rafter ceiling work. .
Rafters - Coconut
Ridge plate - Kempus
Purlins - Kempus
Reeper - Daul kurundu / Atony
Wall plate - Kempus
ft2 ekakata all inclusive rate කියක් විතර යයිද?
ෆොයිල් එකෙන් රස්නය අඩුවෙනවාද? අමයිනෝ දැම්මොත් ලාභද? කල් පැවත්ම කොහොමද?
owe owe. thanks machan. kohomada ban ganan?
අඩි 12 x 12 කාමරයක් හදන්න යන වියදම කීයක් විතර වෙයිද..?
(අත්තිවාරම,බ්ලොග් ගල්,ජනෙල් පියන් 3එකක්,දොරක්,වහලයට ඇස්බැස්ටස්,පොල් පරාල, ආදී ද්‍රව්‍ය ඇතුලත්ව බිත්ති
ප්ලාස්ටරින් නැතිව බිමට කොන්ක්‍රීට් කිරීම දක්වා පමණක් යනගාන රෆ්ලි කියන්න)
වහල තනි පලේට ෂීට් ගහලා, සිවිලිම නැතුව, කපරාරු නොකර,ටයිල් නොකර මේ විදිහෙ ගොඩනැගිල්ලක් හදන්න කීයක් විතර යයිද?
![]()