Ado mata Tesla ekak ganda oney ban..

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    api ban amaruwen salli tikak hoyagattat e salli wala value ekata match wena quality life ekak me higana ratedi kawadwat lebenne ne, ape lifetimes waladi owa change wennet ne so hodama de yana eka tama :dull:

    අන්න ඒක තමා ඇත්ත මචං.
    ටෙස්ල එකක් මහා ලොකු ගානක් නෙමෙ බං USA වල, නෝමල් වාහන.
    සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට උනත් ගන්න පුලුවන් ගානට ඕව හදල තියෙන්නෙ.
    ඕව මෙහෙ ගන්නව වගේ ප්‍රකෝටිපතියන්ට විතරක් ගන්න පුලුවන් තරම් ගානට හැදුවනම් ටෙස්ල එක මෙලහකටත් බංකොලොත්.
    ටෙස්ල මාස් මාකට් කාර් එකක්, සාදාරණ ගානට, වැඩි යුනිට් ගානක් හදල ලොකු ලාභ හොයන්න ටාගට් කරන කම්පනි එකක්.Toyota, Nissan වගේ.
    මෙහෙ ටැක්ස් තමයි ඔක්කොම කාල තියෙන්නෙ, අනිත් එක කරන්ට් බිල.

    කාර් වලට ආස අයටනම් මේක හොද රටක් නෙමේ, බලපං අඩුම තරමෙ මෙහෙ මෝටර් ශෝ එකකවත් වැඩක් ඇති වාහන තියෙනවද. වැඩක් ඇති ඒවට තියෙන්නෙ ඩිලන්තගෙ ලැම්බො එකයි ඇවැන්රා හොටෙල් එකේ ලොක්කගෙ වාහන ටිකයි තමා, ඒ ටික තමා හැම අවුරුද්දෙම.

    ලංකාවේ මෝටර් ශෝ

    pvGN3rS.jpg


    අනිත් රටවල් වල......

    t9g4vgY.jpg


    Pv3rxDG.jpg


    krA9PCT.jpg


    kyw7LC2.jpg


    x67v2NH.jpg


    ZJ0GT0k.jpg


     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    model 3 launch karalt nane bola

    තාම නැද්ද... දැනගෙන හිටියේ නැ බන් එක. මම හිතුවේ දැන් ඇවිල්ලත් හුගක් කල් වෙනවා ඇති කියලා. Model 3 එකේ event එක තිබිලා දැන් අවුරුද්දකටත් වැඩි නේද බන්....
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තාම නැද්ද... දැනගෙන හිටියේ නැ බන් එක. මම හිතුවේ දැන් ඇවිල්ලත් හුගක් කල් වෙනවා ඇති කියලා. Model 3 එකේ event එක තිබිලා දැන් අවුරුද්දකටත් වැඩි නේද බන්....

    unveil kara but sales patan ganne me year end eke tama production wat patan aran nehe , Model 3 car market eka anith petta harawai kyla tama kyne shares ehema gannawanam ganilla demma tesla
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    loku wenasak nathuwa athi ban healthcare, education walin balance wei against free here

    healthcare, education? mehe mona education da ban, hospital walat hora doctors la pirila salli huran kanawa witarai, basically law ekak attema nane ban ape rate
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    healthcare, education? mehe mona education da ban, hospital walat hora doctors la pirila salli huran kanawa witarai, basically law ekak attema nane ban ape rate

    mehe university education ita passe MSc Phd wenakanma free yanna puluwan.
    healthcare 100% free

    poddak hoyala balapanko US wala ehema owaye thathwe kohomada kiyala

    anika mehe wage kiiyak hari deela wahanayak aran athal eke inna ba. annual tax ekak gewanna one naspuk wena. awrudu 5 kin aluth wahanayak ganna eka laaabai thiyana eka thiyan innawata wada:dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014 Tesla Model S P85

    Registered 21" Wheels 17" touch Screen Full TFT Driver information Display Adaptive LED Headlights Active safety technologies Smart Air Suspension 0-100km in 4.2 Sec Rs. 14,500,000


    15825831_1083995588373466_6558511744250489172_n.jpg


    15894874_1083995628373462_5375472034723338591_n.jpg


    Cars@Duplication

    අහ්හ් පඩුරක් එහෙම ගැට ගහලා ...ටෙස්ලා එකේ මරු මාරු :lol::lol: