උන්ට නැත අපිට ඇත

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,490
    113
    colombo
    උන්ට නැත අපිට ඇත

    සමලිංගිකත්වය මිනිසුන් අතර මෙන්ම සතුන් අතරද ඇත, නමුත් සතුන් අතර සමලිංගික භීතිකාව (homophobia) නැත, මිනිසුන් අතර ඇත..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමනෙ බන්.. හෝමෝපොබියාව එන්නෙ සස්කෘතියත් එක්ක... සත්තුන්ට සන්ස්කෘතියක් නෑනෙ , ඒක නිසා උන්ට හෝමෝෆොබියාවක් නෑ..
     
    • Like
    Reactions: jamiezue

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol:
    අපො ඉන්න්ව අය්යෙ ඔන තරන්
    මන් දන්න් දෙන්නෙක් ඉන්නව :rofl:

    යකෝ මෙච්චර කෙල්ලන්ව ආශ්‍රය කරනව තාම එකෙක් වත් හම්බෙලා නෑනෙ. උඹ ඔය කියන්නෙ හැම තිස්සෙම අත් අල්ලන් ඉන්න , බදාගන්න කෙල්ලො 2ක් ගන නෙමෙයිනෙ.. උන් ලෙස්බියන්ල නමෙයි...:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමන්ගේ මානසික රෝග සාධාරණීකරනය කරන්න රටේ නැති හේතු මවනවා..දැන් එතකොට සත්තු කරන හැමදේම මිනිස්සු කරන්න ඕනේද? සත්තුයි මිනිස්සුයි අතරේ වෙනසක් නැද්ද?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යකෝ මෙච්චර කෙල්ලන්ව ආශ්‍රය කරනව තාම එකෙක් වත් හම්බෙලා නෑනෙ. උඹ ඔය කියන්නෙ හැම තිස්සෙම අත් අල්ලන් ඉන්න , බදාගන්න කෙල්ලො 2ක් ගන නෙමෙයිනෙ.. උන් ලෙස්බියන්ල නමෙයි...:rolleyes:
    නැ මන් පොද්ගලිකව දන්න් දෙන්නෙක්
    මගෙ වයසෙම
    සල්ලි හුගක් තියෙන අයට එව ගැන එ හැටි ගනක් නැ
    ගෙවල් වලිනුත් දන්න්ව ඇති

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන්ගේ මානසික රෝග සාධාරණීකරනය කරන්න රටේ නැති හේතු මවනවා..දැන් එතකොට සත්තු කරන හැමදේම මිනිස්සු කරන්න ඕනේද? සත්තුයි මිනිස්සුයි අතරේ වෙනසක් නැද්ද?

    බහුතරය කැමති දේට වෙනස් දේකට කැමති වෙන හැමෝම මානසික රෝගියො නෙමේ :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ මන් පොද්ගලිකව දන්න් දෙන්නෙක්
    මගෙ වයසෙම
    සල්ලි හුගක් තියෙන අයට එව ගැන එ හැටි ගනක් නැ
    ගෙවල් වලිනුත් දන්න්ව ඇති

    උඹ කොහොමද හරියටම දන්නෙ ලෙස්බියන් කියල උන්..? සමහර කෙල්ලො කෙල්ලො ලිප් කිස් පවා කරගන්නව හබයි උන් ලෙස්බියන්ල නෙමෙයි...
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උඹ කොහොමද හරියටම දන්නෙ ලෙස්බියන් කියල උන්..? සමහර කෙල්ලො කෙල්ලො ලිප් කිස් පවා කරගන්නව හබයි උන් ලෙස්බියන්ල නෙමෙයි...
    පබ්ලික් එහෙම හැමදෙම කියන්න්න බෑ
    සියට කොටියක් සුවර් එහෙමය් කියල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බහුතරය කැමති දේට වෙනස් දේකට කැමති වෙන හැමෝම මානසික රෝගියො නෙමේ :no: :no:

    මේවා ඇවිල්ල හිතෙන් හදගන්න විkaර,,ඔය රැල්ලට ගහගෙන යන්නේ..මම දන්නෑ මෙයාගේ වයස කීයද කියලා..ගොඩක්ම තරුන
    වයසේ අය බටහිර ගායකයෝ, නළුවෝ වගේ ජනප්‍රිය අය ඔලුව uඩ තියන් ඉන්නේ, උන් කරන කියන ඕනේම කුණුගොඩක් වාව් කියලා පිළිගන්නවා..ඕවත් එහෙම තමයි, උන් උන්ගේ ලිංගික ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 10-12න්, නියම වයසට එද්දි උන්ට ගෑණු එපා වෙනවා, ගෑණුන්ට පිරිමි එපා වෙනවා..මෙහෙ උන් ඉතින් උන්ගේ ගොන් පාර්ට් පොෂ් කියලා උඩ තියාගන්නවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා ඇවිල්ල හිතෙන් හදගන්න විkaර,,ඔය රැල්ලට ගහගෙන යන්නේ..මම දන්නෑ මෙයාගේ වයස කීයද කියලා..ගොඩක්ම තරුන
    වයසේ අය බටහිර ගායකයෝ, නළුවෝ වගේ ජනප්‍රිය අය ඔලුව uඩ තියන් ඉන්නේ, උන් කරන කියන ඕනේම කුණුගොඩක් වාව් කියලා පිළිගන්නවා..ඕවත් එහෙම තමයි, උන් උන්ගේ ලිංගික ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 10-12න්, නියම වයසට එද්දි උන්ට ගෑණු එපා වෙනවා, ගෑණුන්ට පිරිමි එපා වෙනවා..මෙහෙ උන් ඉතින් උන්ගේ ගොන් පාර්ට් පොෂ් කියලා උඩ තියාගන්නවා

    අවුරුදු 10න් 12න් ජීවිතේ පටං ගත්ත කියල එහෙම ලිංගික ආශා එහෙම් පිටිං අනික් පැත්ත ගහන්නෑ :no: :no:
    අපයෝජන වලට මුහුණ දීපු අයටත් බහුතරයට ෆෝබියා හැදෙනව මිසක් තමන්ගෙ ජාතියෙ අයව හොයාගෙන යන්නෑ :no: :no:
    අනික ප්‍රසිද්ද පුද්ගලයෙක් කරපු පලියට එයා වගේ වෙන්න ලිංගික ආශාව වෙනස් වෙනව කියන්නෙ නං නිකං සුරංගනා කතාවක් වගේ එච්චර පොඩි බාහිර බලපෑම් කිහිපයක් හින්ද ලිංගික ආශාවන් එහෙම් පිටිං අනික් පැත්ත ගහන්න තරම් මිනිස් මොලේ සරල නං මිනිස්සු වඳ වෙලා ගිහිං මෙලහට ගොඩක් කල් :dull: :dull:
    ඕව ඔක්කොම සමලිංගිකයො පව් කාරයො කියල සම්මත කරං ඉන්න ආගම් වල නායකයො ඒ ආගම් රැකගන්න ප්‍රචාරය කරන බොරු විතරයි කිසි පදනමක් නෑ :no: :no:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    tumblr_ljh0puClWT1qfkt17.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුරුදු 10න් 12න් ජීවිතේ පටං ගත්ත කියල එහෙම ලිංගික ආශා එහෙම් පිටිං අනික් පැත්ත ගහන්නෑ :no: :no:
    අපයෝජන වලට මුහුණ දීපු අයටත් බහුතරයට ෆෝබියා හැදෙනව මිසක් තමන්ගෙ ජාතියෙ අයව හොයාගෙන යන්නෑ :no: :no:
    අනික ප්‍රසිද්ද පුද්ගලයෙක් කරපු පලියට එයා වගේ වෙන්න ලිංගික ආශාව වෙනස් වෙනව කියන්නෙ නං නිකං සුරංගනා කතාවක් වගේ එච්චර පොඩි බාහිර බලපෑම් කිහිපයක් හින්ද ලිංගික ආශාවන් එහෙම් පිටිං අනික් පැත්ත ගහන්න තරම් මිනිස් මොලේ සරල නං මිනිස්සු වඳ වෙලා ගිහිං මෙලහට ගොඩක් කල් :dull: :dull:
    ඕව ඔක්කොම සමලිංගිකයො පව් කාරයො කියල සම්මත කරං ඉන්න ආගම් වල නායකයො ඒ ආගම් රැකගන්න ප්‍රචාරය කරන බොරු විතරයි කිසි පදනමක් නෑ :no: :no:

    ඔයා ඕවා පොත් කියවල නෙට් එකෙන් දැනගත්තු ඒවානේ..මම කියන්නේ ඇස් වලට දැකලා කනට අහලා අත්දැකීම් වලින්.මම කියලා තියෙන ඒවා සුරංගනා කතාද කියලා ඔයාටම දැනගන්න පුලුවන් වෙයි කාලයක් යද්දි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා ඕවා පොත් කියවල නෙට් එකෙන් දැනගත්තු ඒවානේ..මම කියන්නේ ඇස් වලට දැකලා කනට අහලා අත්දැකීම් වලින්.මම කියලා තියෙන ඒවා සුරංගනා කතාද කියලා ඔයාටම දැනගන්න පුලුවන් වෙයි කාලයක් යද්දි.

    ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න අත්දැකීම් තරම් දෝශ සහගත අත්දැකීම් තවත් නෑ :no: :no:
    පුලුවන්නං cognitive biases කියල google පාරක් දාල බලන්න අපි දකින අහන දේවල්වලිං ගන්න තීරණ කොච්චර දුරට biases හින්ද වරදිනවද කියල. ඒ හින්ද තමා දහස් ගණං නියැදි අරං ප්‍රස්ථාර ගහල යාන්ත්‍රිකව තීරණ ගන්නෙ biases වල බලපෑම අඩු කරගන්න. උදාහරණෙකට අපි කොහෙට හරි බස් එකක යන්න ඉන්නකොට වෙන දිහාකට යන බස් ඕනෙ තරං එනව අපිට ඕනෙ බස් එක නෑ. තවත් දවසක එතනම තව දිහාකට යන්න බලං හිටියොත් එදාට අර මුලින් ගිය දිහාට යන බස් ඕනෙ තරං අපිට ඕනෙ බස් එක එදත් නෑ මේව ඇත්තද ? ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න පුලුවන් පුද්ගලයෙක්ගෙ හැසිරීම් දරණ අදහස් විතරයි. කිසිම මනුස්සයෙක් තමන්ගෙ ලිංගික ආශාවන් සියල්ල ඒව ආරම්භ වුන විදිහ මේ හැම දෙයක්ම විවෘතව කියන්නෑ අනිවා මොනා හරි දෙයක් හංගනව. ඉතිං අපි දකින්නෙ මෙන්න සමලිංගික ගායකයෙක්ගෙ සින්දු අහනව මූත් සමලිංගික කියනව ඉතිං තීරණය කරනව සමලිංගික ප්‍රසිද්ද පුද්ගලයන්ට කැමති වීම නිසා තමා සමලිංගික වෙලා තියෙන්නෙ කියල. ඕව සම්පූර්ණෙන් වැරදියි. ඔහොම දේවල් නෙමේ අවුරුද්දකට දෙකකට කලිං තමන්ට අත්දකින්න වුන සිදුවීම් ගැන තියෙන මතකය පවා දෝශ සහගතයි. තමන් මුහුණ දුන්නු අත්දැකීම් දෝශ සහගත කොට අනික් අය ගැන දැකල අහල ගන්න තීරණ ගැන කුමන කතාද. තමන් කැමති ප්‍රසිද්ද පුද්ගලයො සමලිංගික වුනා කියල තමන් සමලිංගික වෙන්නෑ. එහෙමනං මාත් සමලිංගික වෙන්නෙ ඕනෙ :sorry: :sorry: