පොඩි උපදෙස් ටිකක් ඉල්ලා ගත්තා වෙඩිම ගැන
arrow genda illagaththe?
පොඩි උපදෙස් ටිකක් ඉල්ලා ගත්තා වෙඩිම ගැන
වෙන්ඩ හබියෙක් ඉන්නවනේ බන්මන් ඊයේ කිවේ එක දැක්කේ නැද්ද?
http://www.elakiri.com/forum/showpost.php?p=21487449&postcount=3216


අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන්![]()
![]()






![]()
![]()
ekane kiyanne
kello witharak neveyi
kollek unath salli thiyena kellekta kamathi wenawane




කලිනුත් කිව්වා
දැනුත් කියන්නේ හැම කෙනාම එහෙම නැහැ
සම්බන්දයක් තුල සතුට හොයන කෙනෙක් සල්ලි පස්සේ යන්නේ නැහැ



කෙල්ලෙක් හොයාගන්න හොන්ඩා එකක් ඕන නම් මම ලාන්සර් එක තියාගෙන තනිකඩව ඉන්නව
ලාන්සර් එක > කෙල්ලෝ![]()


දැන් උබ මුලින් කියපන්කො...
උබ ඉගෙනැ ගත්තේ මිශ්ර පාසලකද?
ගැනු ළමයෙක් එක්ක වචන 25ක් ගොත නොගහා කතා කරන්න පුලුවන්ද?
මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩා![]()




කෝ අපිට කොකිස් නැන්දේතනියම කාල කාල හිස් අතින්ම ආව නේද එලකිරියට

මගේ අම්මෝ උදේ දාපු එකට රිප්ලයි එක දැන් එන්නෙ. මම රෑට කාලම එන්නං දැන් දාපු එකේ රිප්ලයි එක බලන්න![]()
