Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම


  • Total voters
    487
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    13767603_1107978855940910_142679506_n.jpg

    මචෝ අපි දිනලෝ:P:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    ඒකි එහෙම හරි එකක් දිනපු එක හොදයි, නැත්නම් මොන අවුරුදු කුමරිද එයා :baffled::baffled::P:P

    මරුකතරට දිය පොදක් ඉසින්නට.....
    සිත නිවන කතා..// :P:P:lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක:P:P:lol: සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ:P:rofl::rofl:

    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි:P මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:rofl::P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,281
    113
    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි:P මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:rofl::P
    :rofl::rofl::lol: