Kaviye Game II

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    මුදුවක් පැළහව වහන්ට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පහන නෙත් මා නිම සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    උබට හැබැයි හෙන ටැලන්ට් එකක් හෑව්.. මොනවා උනත් :nerd:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශ්රෙඩ් මේක කියල පලයන්.

    මේ අකුරු ටික හරිද? මොකද අපි මේ අකුරු හරි කියල හිතන් ඉන්නකන් අපිට කවිය හදාගන්ඩ බෑ.

    1 ම
    2 න
    3 ව
    4 ර
    5
    6 ත
    7
    8 ස
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ශ්රෙඩ් මේක කියල පලයන්.

    මේ අකුරු ටික හරිද? මොකද අපි මේ අකුරු හරි කියල හිතන් ඉන්නකන් අපිට කවිය හදාගන්ඩ බෑ.

    1 ම
    2 න
    3 ව
    4 ර
    5
    6 ත
    7
    8 ස
    hari
    ayeth log una.