thawa tikakin dannada
මොනවා උනත් උබට කවී එහෙම හොදට ලියන්න පුළුවන්.<b></b>නිවැරැදි පිළිතුර:
1 ම
2 න
3 ව
4 ර
5 ඳ
6 ත
7 ල
8 ස
මුදුවක් පැළැඳුවේ විඳිනට ඔය ආල කෙමි
උදයේ නික්ම නිරතුරු මම සවස එමි
ඔබ වෙත ලඳුනි නැත මා නම් සුසුම් දෙමි
ඉතින් කුමට මේ තරමට පවුරු බැමි

නිවැරැදි පිළිතුර:
1 ම
2 න
3 ව
4 ර
5 ඳ
6 ත
7 ල
8 ස
මුදුවක් පැළැඳුවේ විඳිනට ඔය ආල කෙමි
උදයේ නික්ම නිරතුරු මම සවස එමි
ඔබ වෙත ලඳුනි නැත මා නම් සුසුම් දෙමි
ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
මොනවා උනත් උබට කවී එහෙම හොදට ලියන්න පුළුවන්.
දිල්ස් ගොඩක් ලගටම ආව..
