Celebrity අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Celebrity අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!

    Celebrity අවුරුදු කුමරිය (Local Celebrities)2017

    එළකිරි අවුරුදු කුමරිය තෝරන්න කට්ටිය ලෑස්ති වෙලා තරග කරන්න කට්ටිය හොය හොය එළකිරි සාමාජිකාවන්ගේ ලොකු සීන් බලබල ඉද්දි තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ.. නම් වශයෙන් කිව්වේ නැති උනත් මේ වැඩේදි එළකිරියේ සීනියර් මෙම්බර්ස්ලා ගොඩක් මට උදව් කලා වචනෙකින් හරි..එළකිරි දායක සභාවේ මහත්වරුන් පවා යම් යම් චෝදනා එල්ල කලත්, ඒ හැමෝටම මගේ ස්තූතිය පුද කරන ගමන් අපි බලමු ඡන්දේ ප්‍රතිපල කොහොමද කියලා. .:P:P

    මෙන්න පිලි ගන්න එළකිරියේ Celebrity කුමරිය ලෙස වැඩි චන්දයෙන් ජයග්‍රහණය කරමින් අභිෂේක ලබන්නේ
    --
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    Sajana Wanigasuriya - (111 Votes)-(rejected - 2)
    Agents: Mr UNKNOWN, shadow1 :P

    tSQ8UiA.jpg

    දෙවන ස්ථානය

    Nimasha Siriwardana
    - (74 Votes)-(rejected - 0)
    Agents: Thoppi_Chaminda, Nimesh_LK, RottenCOLT :P

    maxresdefault.jpg

    තෙවන ස්ථානය

    Oshadhi Himasha - (54 Votes)-(rejected - 0)
    Agents: Voltage, inspiron :P

    bK3vQEb.jpg

    සෙසු තරගකාරියන්ගේ ප්‍රථිපල ඡන්ද අනුපිළිවෙලින්..:P

    Senali Fonseka - 47(rejected-0)
    Shanudri Priyasad - 46(rejected-0)
    Vinu Udani - 44
    (rejected-0)
    Manneesha Chanchala - 41(rejected-0)
    Rashiprabha Sandeepani - 25(rejected-1)
    Dinakshi Priyasad - 24(rejected-0)
    Sachini Ruwanthika - 19(rejected-0)

    තරගයේ ප්‍රථිපල සකස් කිරීමේදී සහය ලබාදුන් charith84 සහෝදරයාටහ් විශේෂහ් ස්තූතියහ් :P

    Result Sheet: https://drive.google.com/file/d/0ByAirG6iuAdaYmZOa1ZwaHhFY1k/view

    තරගයේ සංවිධායක ලෙස ප්‍රථිපලවල සාරාංශයක් ගෙනහැර දක්වනවනම් එළකිරි අවුරුදු කුමරිය තේරීමේදි ප්‍රකාශිත ඡන්ද වලටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක්(393<487) මේ තරගයේදි සාමජිකයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. .එයින් ප්‍රතික්ශේපිත ඡන්ද තියෙන්නේ 3යි කියන්නේ මේක එළකිරි සාමාජිකයින්ගේ සිත් තුල ලාංකීය කාන්තා යොවුන් තරු පිළිබඳ ආකල්පය මනාව පිළිබිඹු වන කැඩපතක් කියලා කියන්න මම කැමතියි.

    ඒ වගේම මේ ප්‍රථිපල දිහා හැරිලා බලද්දි අපි ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න තරු ඇත්තටම සමාජයේ ජනප්‍රියයිද කියලා සන්සන්දනාත්මකව හිතන්න දෙයක් අපිට ඉතුරු කරල තියෙනව. .:baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ
    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:P:P
     
    සජානාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාල බලපන් රිප්ලයි නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් sajeev wanigasuriya කියලා fb ඉන්නෙ බුවා...මෑන්ස් නගා එක්කං එයි කිරියට:P:rofl:
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18

    සජානාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාල බලපන් රිප්ලයි නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් sajeev wanigasuriya කියලා fb ඉන්නෙ බුවා...මෑන්ස් නගා එක්කං එයි කිරියට:P:rofl:

    Tho rahuleda:shocked:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ
    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:P:P

    මු කියන විදිහට කරපන්
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ
    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:P:P

    එළකිරියේ නම කැත කරන්නෙපා කුකුලෝ :frown::dull: