අඩෝ ගෙදර හිටිය පුසී පැටවූ ගහලා සතියක් විතර......තම පැටවූ ඇස්වත් ඇරලා නැ බන්.... දැන් දවස් 2ක් විතර පුසී ආගිය අතක් නැ...
... පැටවුන්ට කිරි දෙන්න විදිහක් කියපල්ලකෝ.... උබලට ගොඩක් පින්.... BUMP එකක්වත් දාගන යන්න....
අපිටත් ඔහොම වෙලා පහන් තිරෙකින් පෙව්වා.. පැටව් මැරුණා හැබැයි![]()