පුසී

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අඩෝ ගෙදර හිටිය පුසී පැටවූ ගහලා සතියක් විතර... :):)...තම පැටවූ ඇස්වත් ඇරලා නැ බන්.... දැන් දවස් 2ක් විතර පුසී ආගිය අතක් නැ...:(:(:(... පැටවුන්ට කිරි දෙන්න විදිහක් කියපල්ලකෝ.... උබලට ගොඩක් පින්.... BUMP එකක්වත් දාගන යන්න....
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පිටි කුක්කු එකක් හදලා පහන් තිරයක් වගේ එකකින් පොවපන් :)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Pahan thiryak kiri wala pogawala powanna ganna..mulin bona ekak na..mokada un ehema bonna dhanne nane...kiri ekata sini noda hadanna..piti handakata wathra hadi deka marak wage dala...
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඩෝ ගෙදර හිටිය පුසී පැටවූ ගහලා සතියක් විතර... :):)...තම පැටවූ ඇස්වත් ඇරලා නැ බන්.... දැන් දවස් 2ක් විතර පුසී ආගිය අතක් නැ...:(:(:(... පැටවුන්ට කිරි දෙන්න විදිහක් කියපල්ලකෝ.... උබලට ගොඩක් පින්.... BUMP එකක්වත් දාගන යන්න....

    උබල බොන පිටි පොවන්න එපා බන්. ළදරු කිරි පිටි මොනවා හරි පාන් තිරෙන් දීපන්. හරිම විස්තරයක් ඕන නම් පේරාදෙණිය වෙට් ෆැකල්ටි එකෙන් හෝ ගමේ වෙට් ඩොකා ගෙන් අහපන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    පූසියෝ ටක් ගාලා අනිත් තට ‍රැලේ යනවා..බලපන් මමත් ත්‍රෙඩ් එකක් දාලා ඇති..

    කොහොම හරි පැටව්න්ට කිරි ටිකක් දීපන් මචන්.ගොඩක් පිං

    bump bump bump
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපිටත් ඔහොම වෙලා පහන් තිරෙකින් පෙව්වා.. පැටව් මැරුණා හැබැයි :sorry:

    unta noral piti kiri dirawanne natuwa athi , vet kenek gen ahanna