වර්ග අඩි Help

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Mcn me වර්ග අඩි kiyanne mokada ...වර්ග අඩි kiyada kiyala හොයා ganne kohomada ......

    තව පොඩි දෙයක් ...

    අඩියකට සෙන්ටිමීටර කියද ?

    අඩියකට මීටර කීයද ?

    අගලකට(inch) සෙන්ටිමීටර කියද ?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වර්ග අඩියක් කියන්නේ අඩියක් දිග අඩියක් පලල කොටුවක වර්ගඵලය.
    අඩියකට තියෙනවා සෙන්ටිමිටර 30, අගල් 12
    (කඩේ තියෙන්නේ දිග අඩිරෑල්, අන්න ඒවායින් එකක් අරන් ඒකේ දෙපැත්තම බලාපන්. )
    අඩියකට අගල් 12 ඇත. ( දිග අඩි රූලක අගල් 12ක් ඇත.)
    අඩියකට මීටර නැත. මීටරයට අඩි නම් පවතී
    අගලකට සෙන්ටිමීටර 2.5 පමණ ඇත...
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    වර්ග අඩියක් කියන්නේ අඩියක් දිග අඩියක් පලල කොටුවක වර්ගඵලය.
    අඩියකට තියෙනවා සෙන්ටිමිටර 30, අගල් 12
    (කඩේ තියෙන්නේ දිග අඩිරෑල්, අන්න ඒවායින් එකක් අරන් ඒකේ දෙපැත්තම බලාපන්. )
    අඩියකට අගල් 12 ඇත. ( දිග අඩි රූලක අගල් 12ක් ඇත.)
    අඩියකට මීටර නැත. මීටරයට අඩි නම් පවතී
    අගලකට සෙන්ටිමීටර 2.5 පමණ ඇත...
    dik adi kiyanne mokkda ban?

    fodation ehama danakota pay karanne dik adi walata neda? kohomda eka hoya ganne?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වර්ග අඩි හදන්නේ මෙහෙමයි අඩි 5ක් දිග අඩි 4ක් පළල බිත්තියක් කියල හිතමු එතකොට වර්ග අඩි ගණන
    අඩි 4 * අඩි 5 = වර්ග අඩි 20

    දික් අඩි සාමන්‍ය විදිද්හට දිග මැනල ගන්න එක
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වර්ග අඩියක් කියන්නේ අඩියක් දිග අඩියක් පලල කොටුවක වර්ගඵලය.
    අඩියකට තියෙනවා සෙන්ටිමිටර 30, අගල් 12
    (කඩේ තියෙන්නේ දිග අඩිරෑල්, අන්න ඒවායින් එකක් අරන් ඒකේ දෙපැත්තම බලාපන්. )
    අඩියකට අගල් 12 ඇත. ( දිග අඩි රූලක අගල් 12ක් ඇත.)
    අඩියකට මීටර නැත. මීටරයට අඩි නම් පවතී
    අගලකට සෙන්ටිමීටර 2.5 පමණ ඇත...

    මේක හරි
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වර්ග අඩි හදන්නේ මෙහෙමයි අඩි 5ක් දිග අඩි 4ක් පළල බිත්තියක් කියල හිතමු එතකොට වර්ග අඩි ගණන
    අඩි 4 * අඩි 5 = වර්ග අඩි 20

    දික් අඩි සාමන්‍ය විදිද්හට දිග මැනල ගන්න එක

    Thank you mcn