Hard Talk with KOTA NIHAL

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nam os ekak officially release wenna kalin idanma use karanawa.
    oya kawuru kohoma kiwath latest eka parana ewata wada hodai..
    win10 win 7 walata wada hodai. :yes:

    වින්ඩෝස් 10 මුලින් ම ආපු වර්ෂන්වල වේගය දැන් තියෙන ඒවටත් වැඩිය වැඩියි. හැබැයි ඉතින් අවුල් සෑහෙන තිබුණ ඒවල. Official ඒවට කලින් Alpha, Beta ඒවල.

    ඔව් අනිවාර්යෙන් 7 එකට වඩානම් ගොඩක් හොඳයි. 8 එකට වඩාත් හොඳයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වින්ඩෝස් 10 මුලින් ම ආපු වර්ෂන්වල වේගය දැන් තියෙන ඒවටත් වැඩිය වැඩියි. හැබැයි ඉතින් අවුල් සෑහෙන තිබුණ ඒවල. Official ඒවට කලින් Alpha, Beta ඒවල.

    ඔව් අනිවාර්යෙන් 7 එකට වඩානම් ගොඩක් හොඳයි. 8 එකට වඩාත් හොඳයි.

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මමනම් 7 වලට තමා ගොඩක්ම කැමති, ඩෙස්ක්ටොප් කේ තියෙන්නෙ ඒක, ඒ වුනාට ලැප්ටොප් එකට හරියන්නෙ ඇති හින්දා 8.1 තියෙන්නෙ, 10 එක දල තිබ්බ ඒක එච්චර අල්ලන්නෙ නෑ විශේශයෙන්ම ස්ටාර්ට් මෙනු එක, 8.1 එක ටිකක් ස්පීඩ් මටනම් , මේකේනම් ස්ටාර්ට් ස්ක්‍රීන් ක තාම් පාවිච්චි කරලා නෑ, ඒක ඕන වෙන්නෙම නැති තරම්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    dialog eken katha karala 4g gena dannawada ahala wada denawa bn ude idan
    yako api babala kiyala hithan inne ilaga para gaththoth amathanawa :angry::angry::angry:

    6esQIGR.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Windows 10 walata akamaththak naththum ithin auto download karagena eya update venava. eeka nisa oyaata ithin loku deyak karanna na. (habai ithin windows 10 vala oya pavichchi karana software vada karanavanum thamai)

    manam owa karana yanne na. hodata danan kenekta kiyanan ona:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් 7 වලට තමා ගොඩක්ම කැමති, ඩෙස්ක්ටොප් කේ තියෙන්නෙ ඒක, ඒ වුනාට ලැප්ටොප් එකට හරියන්නෙ ඇති හින්දා 8.1 තියෙන්නෙ, 10 එක දල තිබ්බ ඒක එච්චර අල්ලන්නෙ නෑ විශේශයෙන්ම ස්ටාර්ට් මෙනු එක, 8.1 එක ටිකක් ස්පීඩ් මටනම් , මේකේනම් ස්ටාර්ට් ස්ක්‍රීන් ක තාම් පාවිච්චි කරලා නෑ, ඒක ඕන වෙන්නෙම නැති තරම්

    මමනම් සටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන්නෙ ම නෑ 10 වල. මොකට ද ඕන එකක් සර්ච් (Ask me anything) එකේ ගහපු ගමන් ගන්න පුළුවන්නෙ.

    කොහොමත් ස්පීඩ් එක අතින්නම් වින්ඩෝස් 7 වලට කිට්ටුවෙන්නවත් බෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    manam owa karana yanne na. hodata danan kenekta kiyanan ona:dull:

    ඒකෙනම් ඉතින් දැනගන්න දෙයක් නෑ. ‍මුකුත් හානියක් වෙන්නෙ නෑ :D ඒත ඉතින් දන්ක කෙනෙකුට කියල කරන එක හොඳයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් සටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන්නෙ ම නෑ 10 වල. මොකට ද ඕන එකක් සර්ච් (Ask me anything) එකේ ගහපු ගමන් ගන්න පුළුවන්නෙ.

    කොහොමත් ස්පීඩ් එක අතින්නම් වින්ඩෝස් 7 වලට කිට්ටුවෙන්නවත් බෑ.

    මාත් වින්ඩෝස්+s එක ගහල ගන්නේ

    අයිය සින්හල ටයිප් කරන්නෙ මොකෙන්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් වින්ඩෝස්+s එක ගහල ගන්නේ

    අයිය සින්හල ටයිප් කරන්නෙ මොකෙන්ද

    වින්ඩොස්වල ම එන එකෙන්. Vista Quick Fix එක දාල ‍තියෙනව මොක ද අකුරු හරියට කම්බයින් කරන්න ඒ Keyboard Driver එක හොඳ නිසා.