Iraj's Videos Quality

your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Mokenda ban Me Videos Shoot Karanne? 1080p dala Balanakota Pattama Quality ne, 4K wage. Anith Videos and Muge Videos wala Sahenna wenasak Tiyenawane Quality eke. Colours ehemath Patta widihata Hadala. Movies wala Quality ekak tiyenne Video wala.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉරාජ් ගාව තියන හැම විඩියෝ එඩිටින් හාර්ඩ්වෙයාර් එකක්ම , සොෆ්ට්වෙයාර් එකක්ම පට්ට කොලිටි ඒවා තියෙන්නේ වර්ල්ඩ් ක්ලාස් ඒවා.
    මිනිහා හම්බ කරනවා වගේම තමගේ බඩු මුට්ටු වලට කණ පැලෙන්න වියදම් කරලා , හොදම දේ ගන්නවා.
    ඒකයි සීන් එක.
     
    :yes::yes:
     
    needshugs123

    Member
    Apr 1, 2017
    30
    18
    0
    ඉරාජ් ගාව තියන හැම විඩියෝ එඩිටින් හාර්ඩ්වෙයාර් එකක්ම , සොෆ්ට්වෙයාර් එකක්ම පට්ට කොලිටි ඒවා තියෙන්නේ වර්ල්ඩ් ක්ලාස් ඒවා.
    මිනිහා හම්බ කරනවා වගේම තමගේ බඩු මුට්ටු වලට කණ පැලෙන්න වියදම් කරලා , හොදම දේ ගන්නවා.
    ඒකයි සීන් එක.

    Badu muttu witharak newe, mans gawa weda karana technical side eke ayath hodama aya wenne athi
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආශාවරී වීඩියෝ එක ගහන්න රෙඩ් කැමරාවක් රෙන්ට් කරා(මෙහෙට ගෙන්නුවා) පට්ට ගානක් දීලා... ආයෙ සුපිරිම කොලිටි බඩු,හැබැයි සිකෙන ගනන් පුතේ.මට ඉතාගන්න බැරි මූ ඕවගෙ ගණන් කොහොම කවර් කරනවද කියලයි.හැබැයි ඔය ගොඩක් ඒවා ගෙන්නුවෙ මුගෙ ස්පොන්සර්ස්ලා.අම්මටසිරි වෙන ස්පොන්සර්ස්ලා මුට ඉන්නෙ.:sorry::sorry::sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ආශාවරී වීඩියෝ එක ගහන්න රෙඩ් කැමරාවක් රෙන්ට් කරා(මෙහෙට ගෙන්නුවා) පට්ට ගානක් දීලා... ආයෙ සුපිරිම කොලිටි බඩු,හැබැයි සිකෙන ගනන් පුතේ.මට ඉතාගන්න බැරි මූ ඕවගෙ ගණන් කොහොම කවර් කරනවද කියලයි.හැබැයි ඔය ගොඩක් ඒවා ගෙන්නුවෙ මුගෙ ස්පොන්සර්ස්ලා.අම්මටසිරි වෙන ස්පොන්සර්ස්ලා මුට ඉන්නෙ.:sorry::sorry::sorry:

    family money.... RED camera 10 unath rent karanna puluwan athi :dull:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Mokenda ban Me Videos Shoot Karanne? 1080p dala Balanakota Pattama Quality ne, 4K wage. Anith Videos and Muge Videos wala Sahenna wenasak Tiyenawane Quality eke. Colours ehemath Patta widihata Hadala. Movies wala Quality ekak tiyenne Video wala.

    :yes::yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,107
    1
    16,488
    113
    −273.15°C
    ගිනියම් රෑ සින්දුවේ සවුන්ඩ්,වීඩියො එහෙම ඉන්ටනැෂනල් සින්දුවක් වගේ.
    ඉරාජ්ගෙ වැඩ ඌ තිතටම කරනවා.