Mokenda ban Me Videos Shoot Karanne? 1080p dala Balanakota Pattama Quality ne, 4K wage. Anith Videos and Muge Videos wala Sahenna wenasak Tiyenawane Quality eke. Colours ehemath Patta widihata Hadala. Movies wala Quality ekak tiyenne Video wala.

ඉරාජ් ගාව තියන හැම විඩියෝ එඩිටින් හාර්ඩ්වෙයාර් එකක්ම , සොෆ්ට්වෙයාර් එකක්ම පට්ට කොලිටි ඒවා තියෙන්නේ වර්ල්ඩ් ක්ලාස් ඒවා.
මිනිහා හම්බ කරනවා වගේම තමගේ බඩු මුට්ටු වලට කණ පැලෙන්න වියදම් කරලා , හොදම දේ ගන්නවා.
ඒකයි සීන් එක.

ආශාවරී වීඩියෝ එක ගහන්න රෙඩ් කැමරාවක් රෙන්ට් කරා(මෙහෙට ගෙන්නුවා) පට්ට ගානක් දීලා... ආයෙ සුපිරිම කොලිටි බඩු,හැබැයි සිකෙන ගනන් පුතේ.මට ඉතාගන්න බැරි මූ ඕවගෙ ගණන් කොහොම කවර් කරනවද කියලයි.හැබැයි ඔය ගොඩක් ඒවා ගෙන්නුවෙ මුගෙ ස්පොන්සර්ස්ලා.අම්මටසිරි වෙන ස්පොන්සර්ස්ලා මුට ඉන්නෙ.![]()