මේවා පොන්න වැඩ යකෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    තුම්බෝවිල,බටහිර සුවාරපොල මිනිස්සු රෙවිලා ඉන්නේ...පිළියන්දල Town එකට ලග නිසා ගෙවල් හදා ගත්තා..මුන් කුණු කන්දක් ගෙනල්ලා ඒ අස්සේ ගහලා මිනිස්සු නොසහෙන්න අසරණ වෙලා ඉන්නේ...වැස්ස කාලෙට නහය තියන් ඉන්නේ කොහොමද මන්දා :(

    හැබැයි ඔය මොන කෙස් තිබුනත් තුම්බෝවිල,බටහිර සුවාරපොල ඉඩම් හෙන ගණන් :lol:

    මිනිස්සු කොලබින් ඈත් වෙලා නිදහසේ ඉන්න එහෙට එනකොට මේ වේසිගෙ පුතාලා එහෙට කුණු කදු පිටින් ගේන්නේ :angry::angry:
     
  • Jul 12, 2012
    447
    74
    28
    කුනු දාන්නේ මිනිස්සු නැති හරියකටනෙ. ඒවට විරුද්ධ වෙන එක වැරදියි. මේ කුනු කොහෙ හරි දාන්නත් එපැයි. අනික මේ කොළඹ කුනු විතරක් නෙවෙයිනේ. කොලබින් පිට කොච්චර මිනිස්සු කුනු හදනවද. උන්ට කෝ කිසිම දඩයක් ගෙවන්නත් නෑනේ. යෝගට් එකක් කිරි පැකට් එකක් මයිලෝ එකක් බීලා වීසි කරන ඒවත් කුනුනේ. ඔවා දන්න තැනක් තියෙන්න ඕන. උද්ගෝශන කරලා හරියන්නේ නෑ. කුනු දාන පැති වලට ඉක්මනින්ම ප්‍රතිචක්‍රීයකරන වැඩ සටහනක් ක්‍රියාත්මක් කරවන්න ඕනේ.

    ආඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, අපේ පැත්තට කුනු එපා කිය කිය උද්ගෝශනය කරලා. මීතොටමුල්ලෙ නාය ගිය එකට කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ. තමන්ගෙ ප්‍රදේශයේ ඉඩ තියෙනව නම් දාන්න දෙන්න ඕන.
    මේ කතාව ඇත්ත
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426

    මෙච්චර කල් කුනු දාලා තියෙන්නෙ මිනිස්සු නැති දිහාවටද හුකහන්
     
    • Like
    Reactions: Barry Allen

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මෙච්චර කල් කුනු දාලා තියෙන්නෙ මිනිස්සු නැති දිහාවටද හුකහන්

    උගේ මොලේ තියෙන්නේ පුකේ..ගොබ්බ UNP උන්නේ..අනුකම්පා කරපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    උඹට 2005 දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැන දුකක් නැත්තෙ ඇයි?

    2005දි රනිල් ආව නම් ෆෙඩරල් විසඳුම් ගේනවා.

    කරදියනේ තව ඉඩ නැ යකෝ එකයි මන් ඇහුවේ එහෙත් ඉන්නේ මිනිස්සු ගිහින් බලහන් ටිකක් අනික ඕක කරදියනට විතරක් නෙමේ එකයි මත ඇහුවේ සුවරපොල් පැත්තට වෙනකන් බලපානවා මැස්සෝ ඉන්න බැ ටිකක් හිතලා බලහන් ලග පාත ඉන්න මිනිස්සු ගැන :confused::confused:

    කරදියානෙ බරිනම් කොහේ හරි දාන්න ඕනේනේ බන්. ඉක්මන් විසඳුම මොකක්ද කියපන්කො. දවසකට ටොන් කීයක් හැදෙනවද

    හැමදාම ලියන ටික ලියලා :lol::D

    දැන් උබට ජනාදිපතිතුමා හොදද?එක කියපන්කො මුලින් ;)

    2015 හිටපු මහින්දට සාපේක්ෂව වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් කියන්න තරම් ලොකු හොඳක් නෑ.

    ඔබතුමාගේ දැන ගැනීම පිණිස..වෙන රටවල් වල කුණු දාන එක තහනම්..කුණු දාන්න තැන හොයන එක නෙවි කරන්න ඕන...

    කුණු recycle කරන එක :lol::growl:

    කොහෙද තොපි උඩ දාන චමිපික කුණු වලින් කොටි 54ක් අල්ලස් ගන්න ගියාම එනවද පිටරට company එකක් ;)

    දැන් බන් දන්න කාලෙක ඉඳන් අපේ රටේ කරේ කුනු ගොඩ ගහපු එකනේ. හැම ආණ්ඩුවක් කරෙත් ඒකමෙනේ. දවසින් දෙකෙන් රීසයිකල් කරන්න බෑනේ. මේ වෙලාවෙ තාවකාලික විසඳුමක් ඕනේ. චම්පික එහෙම ඉල්ලලා තියෙනවා නම් ඕකව හම ගහන්න ඕනෙ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කුනු දාන්නේ මිනිස්සු නැති හරියකටනෙ. ඒවට විරුද්ධ වෙන එක වැරදියි. මේ කුනු කොහෙ හරි දාන්නත් එපැයි. අනික මේ කොළඹ කුනු විතරක් නෙවෙයිනේ. කොලබින් පිට කොච්චර මිනිස්සු කුනු හදනවද. උන්ට කෝ කිසිම දඩයක් ගෙවන්නත් නෑනේ. යෝගට් එකක් කිරි පැකට් එකක් මයිලෝ එකක් බීලා වීසි කරන ඒවත් කුනුනේ. ඔවා දන්න තැනක් තියෙන්න ඕන. උද්ගෝශන කරලා හරියන්නේ නෑ. කුනු දාන පැති වලට ඉක්මනින්ම ප්‍රතිචක්‍රීයකරන වැඩ සටහනක් ක්‍රියාත්මක් කරවන්න ඕනේ.

    ආඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, අපේ පැත්තට කුනු එපා කිය කිය උද්ගෝශනය කරලා. මීතොටමුල්ලෙ නාය ගිය එකට කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ. තමන්ගෙ ප්‍රදේශයේ ඉඩ තියෙනව නම් දාන්න දෙන්න ඕන.

    උඹලගේ ගෙදර මොකෝ බං..:cool:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කරදියානෙ බරිනම් කොහේ හරි දාන්න ඕනේනේ බන්. ඉක්මන් විසඳුම මොකක්ද කියපන්කො. දවසකට ටොන් කීයක් හැදෙනවද

    උබලගේ ගෙදර තියන අහ කියපන්..මාසෙකින් කුණු ගෙනිච්චේ නැහැ..ගෙනත් දාන්නම්..ලොකු පිනක් මචන් :( අනේ මචන් බැහැ කියන්න එපා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔබතුමාගේ දැන ගැනීම පිණිස..වෙන රටවල් වල කුණු දාන එක තහනම්..කුණු දාන්න තැන හොයන එක නෙවි කරන්න ඕන...

    කුණු recycle කරන එක :lol::growl:

    කොහෙද තොපි උඩ දාන චමිපික කුණු වලින් කොටි 54ක් අල්ලස් ගන්න ගියාම එනවද පිටරට company එකක් ;)

    අඩෝ මේ ලංකාවේ කිසිවැඩක් වෙන්නෑනේ බං කොමිස්කුට්ටි නැතුව. දකුණු අසීයාවම නියුක් කරන්න ඹනී ..:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    කවුද බෝයි;21500130 said:
    මේ කතාව ඇත්ත

    :)

    මෙච්චර කල් කුනු දාලා තියෙන්නෙ මිනිස්සු නැති දිහාවටද හුකහන්

    2004දි 39යි.
    2010දි 4යි.
    2015දි 6යි.

    2020 රට කොරවන පක්සය. අනේ උකාන් බන්. තොපෙ අනාථ ජවිපෙ හැම මගුලටම උද්ගෝශනයි කැරලි ගහන්නයි කිඹුල් කඳුලු හෙලන්නයිනෙ තොපෙ හැත්ත දන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,326
    27,832
    113
    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ :baffled::frown::lol::lol::lol:

    පිළියන්දල - කරදියාන:
    මරා එනකොට - 2005
    karadiyana2005.jpg

    මරා යනකොට - 2015
    karadiyana2014.jpg

    මීතොටමුල්ල:
    මරා එනකොට - 2005
    meethotamulla2005.jpg

    මරා යනකොට - 2015
    meethotamulla2015-01.jpg

    මුතුරාජවෙල:
    මරා එනකොට - 2005
    muthurajawela2005.jpg

    මරා යනකොට - 2015
    muthurajawela2014.jpg

    කැලණිය - මානෙල්ගම:

    මරා එනකොට - 2005
    manlgamakelaniya2005.jpg

    මරා යනකොට - 2015
    manlgamakelaniya2015-01.jpg
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    2005දි රනිල් ආව නම් ෆෙඩරල් විසඳුම් ගේනවා.

    කරදියානෙ බරිනම් කොහේ හරි දාන්න ඕනේනේ බන්. ඉක්මන් විසඳුම මොකක්ද කියපන්කො. දවසකට ටොන් කීයක් හැදෙනවද

    2015 හිටපු මහින්දට සාපේක්ෂව වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් කියන්න තරම් ලොකු හොඳක් නෑ.

    දැන් බන් දන්න කාලෙක ඉඳන් අපේ රටේ කරේ කුනු ගොඩ ගහපු එකනේ. හැම ආණ්ඩුවක් කරෙත් ඒකමෙනේ. දවසින් දෙකෙන් රීසයිකල් කරන්න බෑනේ. මේ වෙලාවෙ තාවකාලික විසඳුමක් ඕනේ. චම්පික එහෙම ඉල්ලලා තියෙනවා නම් ඕකව හම ගහන්න ඕනෙ.

    2u4mot4.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :)

    2004දි 39යි.
    2010දි 4යි.
    2015දි 6යි.

    2020 රට කොරවන පක්සය. අනේ උකාන් බන්. තොපෙ අනාථ ජවිපෙ හැම මගුලටම උද්ගෝශනයි කැරලි ගහන්නයි කිඹුල් කඳුලු හෙලන්නයිනෙ තොපෙ හැත්ත දන්නේ.

    උබලට රතු අලි පැටියා කඩේ යද්දී හොදයි..JVP support එකෙක් බැන්න ගමන් :frown::lol:

    ඔය චන්දෙ කාලෙට මම නම් JVP තමා දෙන්නේ කියන චන්දෙ වලට වෙන දේ හිතා ගන්න පුළුවන් :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    2015 හිටපු මහින්දට සාපේක්ෂව වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් කියන්න තරම් ලොකු හොඳක් නෑ.

    විජයකලාට,කවලම් උන්ට නම් සාපේක්ෂව හොද ඇති..තාමත් සිරාට කඩේ යන උන්ට පාරේ යද්දී කාක්කෙක්ගේ බෙට්ටක් වැටියන් :growl::lol:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම මැක්කගෙන් අවසන් කලා වගේ තමා. ටිපිකල් සිංහලීස් කවදාවත් හැදෙන්නේ නෑ. කුණු ප්‍රශ්නේ ගැන කතාකරලා විසදුමක් හොයාගන්නවට වඩා ලොකුයි එක එකාගේ දේශපාලන මතවාදෙයි චින්තනයි එක්ක හැප්පිලා උන්ව මඩවලා දාන එක. ඔය දේශපාලනේ ගැන කතාකරන උන් පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මේකට විසදුමක් කියලා හිටපන්කෝ. අන්තිමට කුණු කොහේ දැම්මත් අරෙහෙ දැම්මා මෙහෙ දැම්මා කියලා ත්‍රෙඩ් දායි. :frown::frown::frown::frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    උබලට රතු අලි පැටියා කඩේ යද්දී හොදයි..JVP support එකෙක් බැන්න ගමන් :frown::lol:

    ඔය චන්දෙ කාලෙට මම නම් JVP තමා දෙන්නේ කියන චන්දෙ වලට වෙන දේ හිතා ගන්න පුළුවන් :D

    ජවිපෙ කතා හොඳයි, ශ්‍රීලංකාද යූඑන්පීද කියලා තෝරගන්න මිසක් උන්ට ඡන්දෙ දෙන්න නෙවෙයි.

    ඡන්දෙ දෙන උන් ඉන්නවා නම් අද ඔතන නෑනේ.

    විජයකලාට,කවලම් උන්ට නම් සාපේක්ෂව හොද ඇති..තාමත් සිරාට කඩේ යන උන්ට පාරේ යද්දී කාක්කෙක්ගේ බෙට්ටක් වැටියන් :growl::lol:

    සුද්දට පලල් කරලා සුද්දට දාව ඉපදිච්ච උන්ගෙන එන උන්ට නම් කැන්ඩි නයිට් රේස් හොඳ ඇති. මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කරාම සතුටු ඇති. ඒ වගේ උන්ට නම් මහින්ද හොඳ ඇති. ඒ වගේ උන් ගැන නම් ගොඩක් දුකයි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    බල්ලා ගැන රචනාවක් ලියන්න කිව්වම මැක්කගෙන් අවසන් කලා වගේ තමා. ටිපිකල් සිංහලීස් කවදාවත් හැදෙන්නේ නෑ. කුණු ප්‍රශ්නේ ගැන කතාකරලා විසදුමක් හොයාගන්නවට වඩා ලොකුයි එක එකාගේ දේශපාලන මතවාදෙයි චින්තනයි එක්ක හැප්පිලා උන්ව මඩවලා දාන එක. ඔය දේශපාලනේ ගැන කතාකරන උන් පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මේකට විසදුමක් කියලා හිටපන්කෝ. අන්තිමට කුණු කොහේ දැම්මත් අරෙහෙ දැම්මා මෙහෙ දැම්මා කියලා ත්‍රෙඩ් දායි. :frown::frown::frown::frown:

    :yes::yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    ජවිපෙ කතා හොඳයි, ශ්‍රීලංකාද යූඑන්පීද කියලා තෝරගන්න මිසක් උන්ට ඡන්දෙ දෙන්න නෙවෙයි.

    ඡන්දෙ දෙන උන් ඉන්නවා නම් අද ඔතන නෑනේ.

    සුද්දට පලල් කරලා සුද්දට දාව ඉපදිච්ච උන්ගෙන එන උන්ට නම් කැන්ඩි නයිට් රේස් හොඳ ඇති. මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කරාම සතුටු ඇති. ඒ වගේ උන්ට නම් මහින්ද හොඳ ඇති. ඒ වගේ උන් ගැන නම් ගොඩක් දුකයි.

    අදාළ නැනේ බන් ඕක කුණු ප්‍රශ්නෙට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ එක එකට කඩේ නොයා ඉදින් :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ පහුගිය කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ :baffled::frown::lol::lol::lol:

    කරදියාන:
    මරා එනකොට - 2005
    karadiyana2005.jpg

    මරා යනකොට - 2015
    karadiyana2014.jpg

    මීතොටමුල්ල:
    මරා එනකොට - 2005
    meethotamulla2005.jpg

    මරා යනකොට - 2015
    meethotamulla2015-01.jpg

    මුතුරාජවෙල:
    මරා එනකොට - 2005
    muthurajawela2005.jpg

    මරා යනකොට - 2015
    muthurajawela2014.jpg

    කැලණිය මානෙල්ගම:

    මරා එනකොට - 2005
    manlgamakelaniya2005.jpg

    මරා යනකොට - 2015
    manlgamakelaniya2015-01.jpg

    කවුරු බලේ හිටියත් ඔයදේම තමයි කරන්නේ. රීසයිකල් කරන තැනක් හදනවට විරුද්ධ වෙන මිනිස්සු ඉන්නවා. විරුද්ධ දේශපාලකයො ඉන්නවා. කුනු අයින් කරනවට ඒවයින් හම්බුකරන් කන මිනිස්සු විරුද්ධයි.

    මිනිස් බිල්ලක් නැතුව කිසිම දෙයක් අපේ රටේ වෙන්නේ නෑ. දැන්වත් ඕවට විරුද්ධ නොවී ඉන්නවා නම් හොඳයි.
     
    Similar threads