මචන්ල මම Forex එකෙන් 175$ withdraw කලා (2017-04-06). But තාම එම මුදල් මගෙ Account එකට ආවෙ නෑනෙ මචන්ල.
මම මොකද කරන්නෙ.
වැඩි විස්තර.
Forex Broker : XM
Withdraw කලේ : 2017-04-06
Account eka: Union Bank (Debit Card) (මම XM එකට Deposit කලෙ UB debit card. XM විත්ඩ්රව් දෙන්නෙත් එකටම thama)
XM ලට කිව්වම එයාල කියන්නෙ 2-5 working days වලින් account එකට එන්න ඔනෙ කියල. Bank එකෙන් කියනව එහෙම එකක් අවිත් නෑ කියල. මම මොකද කරන්නෙ බන් මෙකට