FOREX Helup : withdraw Money

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචන්ල මම Forex එකෙන් 175$ withdraw කලා (2017-04-06). But තාම එම මුදල් මගෙ Account එකට ආවෙ නෑනෙ මචන්ල.

මම මොකද කරන්නෙ.

වැඩි විස්තර.
Forex Broker : XM
Withdraw කලේ : 2017-04-06
Account eka: Union Bank (Debit Card) (මම XM එකට Deposit කලෙ UB debit card. XM විත්ඩ්‍රව් දෙන්නෙත් එකටම thama)

XM ලට කිව්වම එයාල කියන්නෙ 2-5 working days වලින් account එකට එන්න ඔනෙ කියල. Bank එකෙන් කියනව එහෙම එකක් අවිත් නෑ කියල. මම මොකද කරන්නෙ බන් මෙකට :confused::confused::confused::confused::confused::confused::confused:
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    refund ekak widihatane ewanne neda enisa late athi XM is a decent broker so dont wry