The X-Files Season 11

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇතුලට ඇවිත් බැලුවනම්.. :D
    .
    .
    ඔන්න පොඩි කාලේ රූපවාහිනියට බැන බැන ආසවෙන් X-Files බලපු කට්ටියට good news එකක් ගෙනාවා. :shocked:
    .
    .
    .
    .
    Episode 10 ක අලුත් season එකක් ගේන්න FOX එකෙන් තීරණය කරලා තියෙනවා. අද උදේ 4ට විතර X-FIiles official facebook fanpage එකේ තමයි මේක දාලා තිබුනේ. :yes::yes::yes:
    https://www.facebook.com/thexfilesonfox/?pnref=story
    18010387_1301466893224374_8838672540235186535_n.jpg

    ඊට ටික වෙලාවකට පස්සේ David Duchovny අංකලුත් එයාගෙ instagram එකෙ ඔය 4to එකම දාලා තිබුනා.:D:D:D

    Ux4u1VA.jpg

    කට්ටියට මතක ඇතිනේ ලඟදි ආපු episode 6 ක mini series එක. ඒකට එච්චර හොඳ ප්‍රතිචාර නම් ලැබුනේ නෑ. :no: නමුත් episode දෙකක් විතර ඇරුනම අනිත් ටික නම් අවුලක් නෑ මට නම්. මෙදාපාර ඊටත් වඩා හොඳට කතාව එයි කියලා බලාපොරොත්තු වෙමු. :frown:

    කට්ටිය අලුත් season එක ගැන news එහෙම මේ thread එකේම share කරගෙන අලුත් season එනකම් මෙතනට සෙට් වෙමු.;););)
    2017/2018 කාලේ අතුලත එනවා කියලා තමයි කියන්නේ.
     
    • Like
    Reactions: Kasippu Sira

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Last season was boring..may be when we were at ages of 18-22 or less the series were interesting and thrilling to watch according to our level of awareness or something like that..

    but now we see things through and try to match the cases while watching and if something that doesn't tally with at all can ruin the interest to watch further..

    It was my experience on the last one..deleted the downloaded episodes too.. :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    langadi aapu eka mala jarawak/ Mulder ge act eka Californication ekath ekka patalila wage.

    Aluth Prison Break season ekath ehemai matanam melo rahak naa.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අඩේ පට්ටනේ :love::love::love: මීනිසීරිස් එහෙන් මෙහෙන් බැලූවා මටනම් වැඩිය සෙට් වුනේ නෑ :(:(:(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Last season was boring..may be when we were at ages of 18-22 or less the series were interesting and thrilling to watch according to our level of awareness or something like that..

    but now we see things through and try to match the cases while watching and if something that doesn't tally with at all can ruin the interest to watch further..

    It was my experience on the last one..deleted the downloaded episodes too.. :)
    :):)
    අයෙත් මුල ඉඳන් බලන්න ඕනේ
    ela.. math balanna hithan innawa.. :)
    ..බලන්න ඕනේ :)..
    :)
    ow ban.thawama parana ewa balala iwarath ne ban. :(
    :rolleyes:
    langadi aapu eka mala jarawak/ Mulder ge act eka Californication ekath ekka patalila wage.

    Aluth Prison Break season ekath ehemai matanam melo rahak naa.
    Ow molder pissu natana episode eka nam melo rahak na eke.:angry:
    balanta oni...
    :)
    අඩේ පට්ටනේ :love::love::love: මීනිසීරිස් එහෙන් මෙහෙන් බැලූවා මටනම් වැඩිය සෙට් වුනේ නෑ :(:(:(
    Meka eeta wada honda wei kiyala hithamu.:)