The X Files මුල ඉදන්ම බලමුද?😋

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    post.jpg


    The X files series එක මුල ඉදන්ම බලන්න කැමති අය සෙට් වෙන්න.X files විතරක් නෙමේ ඉස්සරහට අපි තවත් පරණ ,අලුත් Tv series ,movies ඔයාලට ගේනවා.
    තාම අපි X Files series එක Upload කරන ගමන ඉන්නේ දැනට Season 01 වල episode 4 දැම්මා.කැමති අය Download කරගන්න .Download කරනකොට මොකක්ම හරි අවුලක් අවොත් අනිවා ඒක අපේ බ්ලොග් එකේ comment එකක් විදිහට දාන්න අපි ඉක්මනටම ඒක Fix කරන්නම්.
    සිංහල Subtitle file එකත් Download Folder එකේම තියනවා

    අපේ බ්ලොග් එක

    Season 01 Episode 01 සිංහල උපසිරැසි සමග
    Season 01 Episode 02 සිංහල උපසිරැසි සමග

    අනිත් Episode ඔක්කොමත් අපි ඉක්මනටම දෙනවා😎
    එහෙනම් හැමෝටම ජය වේවා !!!
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    !!! Download කරනකොට මොකක්ම හරි අවුලක් අවොත් අනිවා ඒක අපේ බ්ලොග් එකේ comment එකක් විදිහට දාන්න අපි ඉක්මනටම ඒක Fix කරන්නම්!!!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ඔය ඩන්ලෝඩ් කරල බලද්දි කවදාවත් හරියකට සේරම එපිසෝඩ් බැලෙන්නෙ නෑ. ටීවී එකේ සතියකට එකදවස ගානෙ හරි දානව නම් අන්න ඒක බැලෙනව. 2008 එහෙම තමා දිගටම බැලුවෙ රූපවාහිනියෙ රෑ 10ට.