ඇතුලට ඇවිත් බැලුවනම්.. 
.
.
ඔන්න පොඩි කාලේ රූපවාහිනියට බැන බැන ආසවෙන් X-Files බලපු කට්ටියට good news එකක් ගෙනාවා.
.
.
.
.
Episode 10 ක අලුත් season එකක් ගේන්න FOX එකෙන් තීරණය කරලා තියෙනවා. අද උදේ 4ට විතර X-FIiles official facebook fanpage එකේ තමයි මේක දාලා තිබුනේ.

https://www.facebook.com/thexfilesonfox/?pnref=story
ඊට ටික වෙලාවකට පස්සේ David Duchovny අංකලුත් එයාගෙ instagram එකෙ ඔය 4to එකම දාලා තිබුනා.

කට්ටියට මතක ඇතිනේ ලඟදි ආපු episode 6 ක mini series එක. ඒකට එච්චර හොඳ ප්රතිචාර නම් ලැබුනේ නෑ.
නමුත් episode දෙකක් විතර ඇරුනම අනිත් ටික නම් අවුලක් නෑ මට නම්. මෙදාපාර ඊටත් වඩා හොඳට කතාව එයි කියලා බලාපොරොත්තු වෙමු. 
කට්ටිය අලුත් season එක ගැන news එහෙම මේ thread එකේම share කරගෙන අලුත් season එනකම් මෙතනට සෙට් වෙමු.

2017/2018 කාලේ අතුලත එනවා කියලා තමයි කියන්නේ.