මට හිතෙනව

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙලාවකට මට හිතෙනව මන් නරක මිනිස්සුන්ගෙන් ලෝකෙ බේරගන්න බිහිවුන සුපිරි වීරයෙක් කියල:rolleyes:

    උබලටත් ඒම හිතෙනවද
     
    Last edited:

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මල්ලි ඔළුව පොඩ්ඩක් බලන්න.පොයටද ඔහොම හිතන්නේ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    වෙලාවකට මට හිතෙනව මන් නරක මිනිස්සුන්ගෙන් ලෝකෙ බේරගන්න බිහිවුන සුපිරි වීරයෙක් කියල:rolleyes:

    action movies balanwa wadiy wage. :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ela pissan kotuwata yanna kale hari
    :oo:
    මල්ලි ඔළුව පොඩ්ඩක් බලන්න.පොයටද ඔහොම හිතන්නේ?
    නෑ නිව්ස් බලන වෙලාවට
    salli tikak dapan mage account ekata ekath udawwak thama
    හා
    action movies balanwa wadiy wage. :baffled:
    ඉස්සර අයන් මෑන් වගේ දැනුනෙ, දැන් ඩොක්ටර් ස්ටෙන්ජ් වගේ කියල හිතෙනව
    උඹ 2000න් පස්සෙ ඉපදුණ ඵකෙක්ද?
    Nana eeta kalin
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වෙලාවකට මට හිතෙනව මන් නරක මිනිස්සුන්ගෙන් ලෝකෙ බේරගන්න බිහිවුන සුපිරි වීරයෙක් කියල:rolleyes:

    මමත් අද උදේ නිකමට වගේ ෆ්ලෑෂ් 2 අපහු බැලුවා මටත් එතකොට ඔය අදහස අවා , ඒත් කාටවත් කිවුවේ නැ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    issara matath ohoma hithuna,ranil lokkai ravi unclui rata bara gatthama a asawa nathi una..
    :rofl:
    මමත් අද උදේ නිකමට වගේ ෆ්ලෑෂ් 2 අපහු බැලුවා මටත් එතකොට ඔය අදහස අවා , ඒත් කාටවත් කිවුවේ නැ

    24 hours බලපු දවස්වල සැරටම තිබුන ඕක මට,
    Star cord එක වගේ අාමි එකක් ඒම
    දැන් ටිකක් අඩුයි ඒක
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar494097_27.gif