Apple i7, Samsung S7 or Samsung S7 Edge

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    Iphone 7+ eka nam supiri
    Camera ehema ai itin pissu kora
    Samsung fan kenek unath kiyanna onee battery arenna anith hama ekena iphone 7+ eka issarahin
    Habai iphone 7 eka nam echara deyak na bn
    7+ bari nam S7 edge ekakata yanna :)
    Matath oya idea ekama tiyenawa bn
    7+ ekakata yanna salli madi
    S7 edge ekath nikan awul awul wage :(
    So tikak kal idala S8 ekak balanawa :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    oka ahana deyak da S7 tamai itin
    apple aran passe duk widina epa kollo

    Passe duk wenna wenne sammy gattahama ne bng
    Wikuna gannath ba ne
    Ada mama i7+ n S7 edge eke hoda comparison ekak damma bng
    7+ eka way more ahead
    Iphone 7 nam itin awul
    Front cam eka hodai mokada sammy indoor selfies ehema ganna deyak na blury
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මා ගාව Samsung Galaxy A7 සහ iPhone SE තියනවා.
    සංසන්දනය කරලා බැලුවහම SE ගැන ගොඩක් සතුටු වෙනවා.
    කැමරා විඩියෝ කොලිටිය පටිට.
    අගල් 4 නිසා අතට පහසුයි.
    පටිට Build Quality ගතිය හොදට දැනෙනවා.
    Lag/Stuck/Connection/Open Slow මොකුත් නැහැ.
    Performances ගොඩක් හොදයි.
    මගෙ Samsung Galaxy A7 එකෙත් කියන්න තරමි අවුලක් නැහැ.
    ඒත් රැමි එක ගොඩක් අඩුවෙලා අප්ඩෙටි එකෙන් පස්සෙ.ටිකක් phone එක නමි rough,නෙටිවල lag ගතිය තියනවා.වැඩ කරගන්න බැරි හෝ වෙන අවුලක් නැහැ.
    ඇපල්වලට ගහන්න මොකුත් නැහැ.
    iPhone එක Speed smooth/Soft එකෙ රන් වෙනවා.
    IOS 10 වලට අප්ඩෙිටි කරාට පස්සෙත් හොදින් රන් වෙනවා.
    ඉක්මනට කැමරා ඇප් එක ඔිපන් වෙනවා ඉක්මනට Photos ගන්න පුලුවන්.
    Samsung iPhone අතර වෙනස නමි හොදට තෙරෙනවා.
    ඔය තුනම අවුලක් නැහැ මචං.ගාන අවුලක් නැත්තමි.හරියට යුස් කරනවනමි.
    තිරණය ඔයාගෙ අතෙ තමා මචං.ජය.:)

    http://www.gsmarena.com/apple_iphone_se-7969.php

    http://www.gsmarena.com/samsung_galaxy_a7-6763.php
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    තව ටිකක් ඉවසල samsung s8 එකක් ගන්න
    Samsung market හෝ ගාල බහිනව
    rAk4tBO.jpg
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මා ගාව Samsung Galaxy A7 සහ iPhone SE තියනවා.
    සංසන්දනය කරලා බැලුවහම SE ගැන ගොඩක් සතුටු වෙනවා.
    කැමරා විඩියෝ කොලිටිය පටිට.
    අගල් 4 නිසා අතට පහසුයි.
    පටිට Build Quality ගතිය හොදට දැනෙනවා.
    Lag/Stuck/Connection/Open Slow මොකුත් නැහැ.
    Performances ගොඩක් හොදයි.
    මගෙ Samsung Galaxy A7 එකෙත් කියන්න තරමි අවුලක් නැහැ.
    ඒත් රැමි එක ගොඩක් අඩුවෙලා අප්ඩෙටි එකෙන් පස්සෙ.ටිකක් phone එක නමි rough,නෙටිවල lag ගතිය තියනවා.වැඩ කරගන්න බැරි හෝ වෙන අවුලක් නැහැ.
    ඇපල්වලට ගහන්න මොකුත් නැහැ.
    iPhone එක Speed smooth/Soft එකට රන් වෙනවා.
    IOS 10 වලට අප්ඩෙිටි කරාට පස්සෙත් එලට වැඩ.
    ඉක්මනට කැමරා ඇප් එක ඔිපන් වෙනවා ඉක්මනට Photos ගන්න පුලුවන්.
    Samsung iPhone අතර වෙනස නමි හොදට තෙරෙනවා.
    ඔය තුනම අවුලක් නැහැ.ගාන අවුලක් නැත්තමි.හරියට යුස් කරනවනමි.
    තිරණය ඔයාගෙ අතෙ තමා මචං.

    http://www.gsmarena.com/apple_iphone_se-7969.php

    http://www.gsmarena.com/samsung_galaxy_a7-6763.php

    Still Apple is the best.

    කව්රු මොනවා කිව්වත් Apple iPhone smooth operation එකට ගහන්න එක ෆොනේ එකක්වත් නෑ. මං android 1.0 ඉදල use කරලා තියෙනවා.

    දැන් මගේ ලග තියෙන්නේ A5 and SE.

    මම දැන් ගොඩක් use කරන්නේ SE එක. ආසයි බං එකේ වැඩ කරන්න. patta smooth.

    Next ගන්න ඉන්නේ iPhone 8 or upper than i7.

    ඔය කව්රු මොනවා කිව්වත් Apple වලට apps තියෙනවා.
    පොඩ්ඩක් හිතල බලපන් අපි එදිනෙදා පාවිච්චි කරන app, Apple වලත් තියෙනවා.

    I highly recommand Iphone.

    Thx.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Passe duk wenna wenne sammy gattahama ne bng
    Wikuna gannath ba ne
    Ada mama i7+ n S7 edge eke hoda comparison ekak damma bng
    7+ eka way more ahead
    Iphone 7 nam itin awul
    Front cam eka hodai mokada sammy indoor selfies ehema ganna deyak na blury

    selfie gahanada bun phone ganne uba
    apple eken kara gana puluwan labbak nane bun

    android ea wageda wada godai kara gana bari magulak na ne

    apple hodai kellekta selfie gahana sms gahana
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    selfie gahanada bun phone ganne uba
    apple eken kara gana puluwan labbak nane bun

    android ea wageda wada godai kara gana bari magulak na ne

    apple hodai kellekta selfie gahana sms gahana

    Selfie ගන්න ඕනනම් උන Oppo (Appo) ගනින්. යකෝ phone එකක් වුනාම smooth operation එකක් තියෙන්නේ ඕනා.

    යකෝ iphone use කරපන්. 2 Months යද්දී උබට වෙනස තේරෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Selfie ගන්න ඕනනම් උන Oppo (Appo) ගනින්. යකෝ phone එකක් වුනාම smooth operation එකක් තියෙන්නේ ඕනා.

    යකෝ iphone use කරපන්. 2 Months යද්දී උබට වෙනස තේරෙයි.

    smooth operation blana one nam ganin S7 edge ekak ganin
    apple wala monawa balanada yako
    sms appe ekai call log ekai balanada smooth operation eka

    android wala apple wala wage 100 wada kara gana puluwan smooth opearation eken
    anik eka screen eka balapanko QHD wat tiyenawada oya labbe
    oita smooth yako nokia 3310 ganin :lol::lol:
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    Selfie ගන්න ඕනනම් උන Oppo (Appo) ගනින්. යකෝ phone එකක් වුනාම smooth operation එකක් තියෙන්නේ ඕනා.

    යකෝ iphone use කරපන්. 2 Months යද්දී උබට වෙනස තේරෙයි.

    Still Apple is the best.

    කව්රු මොනවා කිව්වත් Apple iPhone smooth operation එකට ගහන්න එක ෆොනේ එකක්වත් නෑ. මං android 1.0 ඉදල use කරලා තියෙනවා.

    දැන් මගේ ලග තියෙන්නේ A5 and SE.

    මම දැන් ගොඩක් use කරන්නේ SE එක. ආසයි බං එකේ වැඩ කරන්න. patta smooth.

    Next ගන්න ඉන්නේ iPhone 8 or upper than i7.

    ඔය කව්රු මොනවා කිව්වත් Apple වලට apps තියෙනවා.
    පොඩ්ඩක් හිතල බලපන් අපි එදිනෙදා පාවිච්චි කරන app, Apple වලත් තියෙනවා.

    I highly recommand Iphone.

    Thx.

    smxonline ubata me ad daanawata apple 1n gewanawada??:D:D:D:D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    selfie gahanada bun phone ganne uba
    apple eken kara gana puluwan labbak nane bun

    android ea wageda wada godai kara gana bari magulak na ne

    apple hodai kellekta selfie gahana sms gahana

    yeah eh kathaawa nam atta thamai bng
    mamath android n sammy fan kenek n mods install karanna godak kamathi kenek
    but still 7+ eke uniquness eka S7 edge eke na kiyala hithenawa mchng
    habai S8 nam hodai 7+ ekata wada :yes:
    S7 edge eke indoor selfies witharak nemei kohomath camera eka nam blury mchng
    event ekak tibboth indoor nikan lassanata photo ekak gannawath ba,maara widihara details loss wenawa :baffled:
    kohoma unath itin mama unath iphone ganne natte software eka itin wada daana bari nisa thamai :)
    developing nathuwa normal use karana kenek kiyala hithala thamai mama 7+ reomend kale
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    iphone nam ganna epa ban eka eka kiyana ewa ahala
    photos godak thiyeddi phone eka lag wenawa.
    contacts open wenna wela yanawa kalayak yaddi
    android nam echchara issue ekak ne hebei aduma 3GB ram thiyena ekak ganin

    den ithin iphone userslata mala pani. onna mage ios experience eka thiyenawa parana thread wala :angry:
     
    • Like
    Reactions: Rasthiyadu padanama