පුලුවන්ද?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මිනිස්සුන්ට චැටර් මයින්ඩ් එක නවත්තගෙන ජීවත්වෙන්න පුලුවන්ද මචන්ල
    ඒක වදයක් වගේ දැනෙනව වෙලාවකට
    මන් අද උදේ පැය 2ක් විතර ඒක නවත්තල ඉන්න ට්‍රයි කරා

    පස්සෙ මට දැනුන "මම මම නෙවෙයි උනොත්" කියල
    ඒක අමුතුම හැගීමක්, කියන්න තේරෙන්නෙ නෑ


    උබලට ඒම වෙලා නැද්ද?
    :nerd:
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබත් කියපන්කො මොනාහරි


    අැයි බන් අර විදියට දැනෙන්නෙ

    ඉතන්නෙ නැතුව ජීවත් වෙන්න බැරිව ඇති :dull:
    දැන් මන් මෙ රිප්ලය් එකත් දන්නෙ හිතිච්ච නිසනෙ :frown:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉතන්නෙ නැතුව ජීවත් වෙන්න බැරිව ඇති :dull:
    දැන් මන් මෙ රිප්ලය් එකත් දන්නෙ හිතිච්ච නිසනෙ :frown:

    ඒක අැත්ත
    මට වැරදුන බන් ප්‍රස්නෙ
    චැටර් මයින්ඩ් එක නවත්තගෙන ඉන්න.පුලුවන්ද කියල අහන්ට ඕන
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඒක අැත්ත
    මට වැරදුන බන් ප්‍රස්නෙ
    චැටර් මයින්ඩ් එක නවත්තගෙන ඉන්න.පුලුවන්ද කියල අහන්ට ඕන
    :dull::dull:
    සය්කො අය්ය හොද රිප්ලයි එකක් දාය් ආවම

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif