මිනිස්සුන්ට චැටර් මයින්ඩ් එක නවත්තගෙන ජීවත්වෙන්න පුලුවන්ද මචන්ල
ඒක වදයක් වගේ දැනෙනව වෙලාවකට
මන් අද උදේ පැය 2ක් විතර ඒක නවත්තල ඉන්න ට්රයි කරා
පස්සෙ මට දැනුන "මම මම නෙවෙයි උනොත්" කියල
ඒක අමුතුම හැගීමක්, කියන්න තේරෙන්නෙ නෑ
උබලට ඒම වෙලා නැද්ද?

ඒක වදයක් වගේ දැනෙනව වෙලාවකට
මන් අද උදේ පැය 2ක් විතර ඒක නවත්තල ඉන්න ට්රයි කරා
පස්සෙ මට දැනුන "මම මම නෙවෙයි උනොත්" කියල
ඒක අමුතුම හැගීමක්, කියන්න තේරෙන්නෙ නෑ
උබලට ඒම වෙලා නැද්ද?

Last edited: