Spoiler Alert..............................
අපරාදෙ කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරුනොත් නම්....![]()


ඒකනෙ උඹට එක තැනකට වෙලා ඉන්නම බෑනෙ.කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරෙන්නේ ..
මේ ඊයේ අනාගතේට දිව්වා වෙලේ දැක්කේ![]()
අපෝ අර අයිරිස්ට් වෙස්ට් එකියි ඒකිගේ මල්ලියි දෙන්නම මක බෑවිලා යන්නේ නැතිවමගුල් කතාවක් වෙලා.

ඒකනෙ උඹට එක තැනකට වෙලා ඉන්නම බෑනෙ.
එක පාරක් ටයිම් ලයින් වෙනස් කරල වැඩේ අල කරගත්තත් මට්ටු වෙලා නෑනෙ.


අපරාදේ හැබැයි හොද කෙල්ල


owage marena un ayeth enawane. so moka malath no problem![]()


mata nam flash ge ganita wada meki hodai

මොකා? කොහේ? මොනවා කරන එකෙක්ද? උඹේ කවුරු හරිද?

ඒකි මැරුනොත් ෆ්ලෑශ් බලන එක නවත්තනව... ෆ්ලෑශ් මැරුනත් කමක් නෑ. කේට්ලින් පව්...![]()


එකනේ මචන්
Flashගේ හොදම යෙහෙළිය කේට්ලන් ස්නෝ![]()