Flash Iris' Death?Killer Frost Death?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Iris ගැනී මැරෙන්න නෑලු...ඒ වෙනුවට මැරෙන්නේ Killer Frost :growl::angry:

danielle-panabaker-caitlin-snow-killer-frost.jpg
 
Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Spoiler Alert.............................. :growl::growl::growl::growl:
    අපරාදෙ කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරුනොත් නම්.... :(:(:(:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Spoiler Alert.............................. :growl::growl::growl::growl:
    අපරාදෙ කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරුනොත් නම්.... :(:(:(:(

    කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරෙන්නේ ..

    මේ ඊයේ අනාගතේට දිව්වා වෙලේ දැක්කේ :baffled::frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    අපෝ අර අයිරිස්ට් වෙස්ට් එකියි ඒකිගේ මල්ලියි දෙන්නම මක බෑවිලා යන්නේ නැතිව :growl: මගුල් කතාවක් වෙලා.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කේට්ලන් ස්නෝ/කිලර් ෆ්රොස්ට් මැරෙන්නේ ..

    මේ ඊයේ අනාගතේට දිව්වා වෙලේ දැක්කේ :baffled::frown:
    ඒකනෙ උඹට එක තැනකට වෙලා ඉන්නම බෑනෙ.
    එක පාරක් ටයිම් ලයින් වෙනස් කරල වැඩේ අල කරගත්තත් මට්ටු වෙලා නෑනෙ.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපෝ අර අයිරිස්ට් වෙස්ට් එකියි ඒකිගේ මල්ලියි දෙන්නම මක බෑවිලා යන්නේ නැතිව :growl: මගුල් කතාවක් වෙලා.

    ඔව් බන් එපා කරපුම දෙන්නෙක් :growl:

    ඒකනෙ උඹට එක තැනකට වෙලා ඉන්නම බෑනෙ.
    එක පාරක් ටයිම් ලයින් වෙනස් කරල වැඩේ අල කරගත්තත් මට්ටු වෙලා නෑනෙ.

    ඉතින් මගේ නම

    My name is වැඩබැරි ඇලන් :rofl::P

    අපරාදේ හැබැයි හොද කෙල්ල

    :(:(

    owage marena un ayeth enawane. so moka malath no problem :lol:

    :frown::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකි මැරුනොත් ෆ්ලෑශ් බලන එක නවත්තනව... ෆ්ලෑශ් මැරුනත් කමක් නෑ. කේට්ලින් පව්...:(:(:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒකි මැරුනොත් ෆ්ලෑශ් බලන එක නවත්තනව... ෆ්ලෑශ් මැරුනත් කමක් නෑ. කේට්ලින් පව්...:(:(:(

    අන්න එකනේ..ඇ බෝල උලමෝ තෝ ඉන්නේ මන් මැරෙන්කම්ද :angry::frown:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එකනේ මචන් :(

    Flashගේ හොදම යෙහෙළිය කේට්ලන් ස්නෝ :P

    පව් බන් උඹලා. අපි වගේ දවසට එක film එකක් බලලා හිත නිදහස් කරන් නිදාගන්න බෑනේ. පෙර පව් බන් ඔය.