Flash Iris' Death?Killer Frost Death?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
පව් බන් උඹලා. අපි වගේ දවසට එක film එකක් බලලා හිත නිදහස් කරන් නිදාගන්න බෑනේ. පෙර පව් බන් ඔය.

අනේ පලදෝ..සංසා හීනෙන් දකින්නේ කවුද දන්නේ :rofl::lol:
 
Oct 13, 2016
2,675
276
0
අනේ පලදෝ..සංසා හීනෙන් දකින්නේ කවුද දන්නේ :rofl::lol:

හා හා කට කට. :angry:

මොනවා වුනත් GoT හොඳ කතාව බන්. ඕවා නම් මොනාද බන්. අපි පොඩි කාලේ බලපු cartoon වලට මිනිස්සු දාල ආයෙත් පටිගත කරලා. :rofl:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
හා හා කට කට. :angry:

මොනවා වුනත් GoT හොඳ කතාව බන්. ඕවා නම් මොනාද බන්. අපි පොඩි කාලේ බලපු cartoon වලට මිනිස්සු දාල ආයෙත් පටිගත කරලා. :rofl:

අර SLT youtube කාලේ මන් GOT video දෙක 02-03ක් බැලුවා..මට කියන්න අමතක උනානේ..ඊයා බන් මකර 03 දෙනෙක් ගිහින් මුළු amry එකකටම ගහනවා..හෙන බොළද කතාවක්නේ :dull::lol:

සැහෙන්න රිදෙයි
 
Oct 13, 2016
2,675
276
0
අර SLT youtube කාලේ මන් GOT video දෙක 02-03ක් බැලුවා..මට කියන්න අමතක උනානේ..ඊයා බන් මකර 03 දෙනෙක් ගිහින් මුළු amry එකකටම ගහනවා..හෙන බොළද කතාවක්නේ :dull::lol:

සැහෙන්න රිදෙයි

White Walker මෙන්නෝ... :angry::angry::angry:

නෑ බන්. පට්ටම story එකක් තියෙනවා බන් ඒකෙ. මමත් ආසම නෑ ඔය සුරංගනා සීන් තියෙන ඒවාට නම්. ඒත් මේක නම් සුපිරියි බන්. ඊ ළඟ සතියේ මොකද වෙන්නේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
White Walker මෙන්නෝ... :angry::angry::angry:

නෑ බන්. පට්ටම story එකක් තියෙනවා බන් ඒකෙ. මමත් ආසම නෑ ඔය සුරංගනා සීන් තියෙන ඒවාට නම්. ඒත් මේක නම් සුපිරියි බන්. ඊ ළඟ සතියේ මොකද වෙන්නේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ.

අනික හෙන adult only කැලි..අපි වගේ පොඩි ළමයින්ට ඔය කතා හොද නැහැ... :)
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි

    Super Girl ව දාගන්න තිබ්බා හොදට
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි

    Super Girl ව දාගන්න තිබ්බා හොදට

    එකනේ මචන්....මමත් අහු උනානේ ඕකිට :(:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි

    Super Girl ව දාගන්න තිබ්බා හොදට

    ඕකට බැරි ඇලන් කියන්නේ නිකන්ද?

    :rofl::rofl::rofl:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    අපෝ අර අයිරිස්ට් වෙස්ට් එකියි ඒකිගේ මල්ලියි දෙන්නම මක බෑවිලා යන්නේ නැතිව :growl: මගුල් කතාවක් වෙලා.

    මටත් Iris West ඒකිව නම් පේන්න බෑ. නෙට් එකේ සර්ච් කරලත් බැලුව මට විතරද ඕකි පෙන්න බැරි කියල. අම්බානක කට්ටිය ඉන්නවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    මටත් Iris West ඒකිව නම් පේන්න බෑ. නෙට් එකේ සර්ච් කරලත් බැලුව මට විතරද ඕකි පෙන්න බැරි කියල. අම්බානක කට්ටිය ඉන්නවා.
    :lol:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි

    Super Girl ව දාගන්න තිබ්බා හොදට

    අන්න කතාව. ඒ කපල් එක නම් පට්ටෙට ගැලපෙනවා. :love:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕකට බැරි ඇලන් කියන්නේ නිකන්ද?

    :rofl::rofl::rofl:

    Iris මැරුණට පස්සේ සංසාගේ පස්සෙන් යන්න ඕන..සැහෙන්න රිදෙයි :lol::lol:

    මටත් Iris West ඒකිව නම් පේන්න බෑ. නෙට් එකේ සර්ච් කරලත් බැලුව මට විතරද ඕකි පෙන්න බැරි කියල. අම්බානක කට්ටිය ඉන්නවා.

    එකනේ බන්..මන් හිතන්නේ සුදු කළු බේදේ වෙන්න..කවුද ඕකිට කැමති නැත්නම් :dull:

    :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අන්න කතාව. ඒ කපල් එක නම් පට්ටෙට ගැලපෙනවා. :love:

    සුපර් ගර්ල් කොල්ලොන්ට :no::no:

    gWoXF4e.jpg

    මෙයාටලු සෙට් වෙන්නේ :dull: