පාස්පෝට් එකට ෆොටෝ ගන්නවානම් හොඳ ස්ටුඩියෝ එකකින් ගන්න. මගේ යාලුවෙකුගේ පාස්පෝට් එකට ඕකේ ඇතුලෙම තියෙන ස්ටුඩියෝ එකෙන් ෆොටෝස් ගත්ත (දැන් තියෙන සුහුරුපායේ නෙවෙයි ඊට කලින් තිබුන තැන) හදිස්සිය නිසා ගත්තේ. හපුටු කෝට් එකක් දුන්න දුන්න දාගන්න කියල.
කොටම කොට ගෑනියෙක් කැමරාවක් අරන් ඇවිල්ල ගැහුවා ෆොටෝ එක. අතනින් රිසිට් එක ගන්න කිවුව. ෆොටෝ එක ඇහැට දැක්කේ වත් නැහැ, වැඩේට විනාඩි දෙකක් වත් ගියේ නැහැ. පස්සේ පාස් පෝට් එක ආවහම තමා දැක්කේ. අරකි කොට නිසා ෆොටෝ එක වැදිලා තිබුනේ නිකට කෙලින්. අරූ ඉන්නවා මන්ද බුද්ධික පොරක් වගේ ෆොටෝ එකේ. එඩිට් කරපු එකා හපුටු කෝට් එකේ කර ලඟින්ම කපල හපුටු ගතිය පේන නිසාද කොහෙද. පාස්පෝට් එකේ අරූ ඉන්නේ ටවල් එකක් කරේ දාගෙන නාන්න යන්න වගේ. ඒ මදිවට පාස්පෝට් එකේ නම්බර් එක හැම පිටුවේම වදින්නේ පන්ච් වෙලා අන්න එකේ අම්බානට මලකඩ වගේ මොනවද ගෑවිලා. අන්තිමට සල්ලිත්ගේ වියදම් කරලා වැඩෙත් චාටර්. යාලුවටත් හොඳ වැඩේ හදිස්සියට අන්තිම මොහොතේ ඔක්කොම කරනවට. 
මුන් මහලොකුවට ස්ටුඩියෝ රේජිස්ටර් කරනවා. කැමරාවක් අරගෙන වඳුරෙක් ගියත් ඌවත් රෙජිස්ටර් කරනවද කොහෙද. ඔක්කොම කරන්නේ සල්ලි ගොඩ වැඩි කරගන්න.
පාස්පෝට් එක කියන්නේ පිට රටකදී අපේ අනන්‍යතාවය පෙන්වන වැදගත් දෙයක්. එහෙම එකක් මේ වගේ නොසැලකිලිමත් විදිහට මනුස්සයෙක් අතට පත් කලහම පිට රටකදී හෑල්ලු වෙන්නේ අපේ රටමයි.