Passport හදන අයට

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    mama nam office eken gaththa letter ekak Software Engineer post eka dala. echcharai :cool:

    Heta yanna kiyala inne. ada gana wenne na HR manager karaya na. u nathuwa denne na. case ekak weida? deg certificate eka vitarak dila madida? occupation eka passport eke print wenawada?
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    machan passport eke job eka mention wenne na neda?. mama job ekakata giye na. studies iwara una witharai. mama form eke job kiyaa eka his thiyala thiyenne. eka mention wenawada passport eke?

    nAh. Blank nam job eka mention wenne naha. Job eka danna one nam form eka fill karala relevant docs submit karanna one.
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Man ada One day service eken damma. :cool:
    Mata nam eka paper ekay hamba une eke double side gahala thibbe. :yes:

    Dannam maara sira PP office eka. :yes:
    Government Office ekak newey wage process eka niyamay e wage anith government offices wenas wenawanam kochchara deyakda :)

    මචන් One Day service එකෙන් ගන්න කොච්චර වෙලා ගියාද.
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Ow machan hariyata Fill karagena giyanam wade lesiy.
    Mannam photos gaththe wena place ekakin. Habay ethana ahulema oni nam photo ganna studio ekak wage stall ekak thiyenawa. Naththan umbata lesi thanakin Un recommend karala thiyena studio ekakin gaththath hari. Photo gahuwama Receipt ekak denawa eka aran yanna.

    Original NIC and a photo copy
    Original Birth certificate and a Photo copy
    aniwa aran yanna. Photo copy gahana ekakuth thiyenawa eka athulema.

    Man giye ude 7ta withara e welawenam payak yannath kalin wade karagathha. godak honda service ekakd enawa dannam.

    Oni prashnayak thiyenawanam inna Security ekkenekgen ahuwath kiyay machan.

    8 නෙවෙයිද බන් passport office එක අරින්නේ :confused::confused:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අවශ්‍යම නැත්නම් වන් ඩේ දාන්න එපා. නොර්මල් එකේ සති දෙකක් කිව්වට මගෙ පාස්පොර්ට් එක සතියෙන් වගේ ආවා. සර්විස් එක හොඳයි. :yes:

    මේ ත්‍රෙඩ් එක නිසා සෑහෙන්න ලේසි උනා වැඩේ.
    ජොලි මහතාට ස්තූතියි.
    :D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවශ්‍යම නැත්නම් වන් ඩේ දාන්න එපා. නොර්මල් එකේ සති දෙකක් කිව්වට මගෙ පාස්පොර්ට් එක සතියෙන් වගේ ආවා. සර්විස් එක හොඳයි. :yes:

    මේ ත්‍රෙඩ් එක නිසා සෑහෙන්න ලේසි උනා වැඩේ.
    ජොලි මහතාට ස්තූතියි.
    :D

    :cool::cool:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අවශ්‍යම නැත්නම් වන් ඩේ දාන්න එපා. නොර්මල් එකේ සති දෙකක් කිව්වට මගෙ පාස්පොර්ට් එක සතියෙන් වගේ ආවා. සර්විස් එක හොඳයි. :yes:

    මේ ත්‍රෙඩ් එක නිසා සෑහෙන්න ලේසි උනා වැඩේ.
    ජොලි මහතාට ස්තූතියි.
    :D

    attha. wife ekath sathi 2n awa hariyata.
     
    Last edited: