Passport හදන අයට

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පාස්පෝට් එකට ෆොටෝ ගන්නවානම් හොඳ ස්ටුඩියෝ එකකින් ගන්න. මගේ යාලුවෙකුගේ පාස්පෝට් එකට ඕකේ ඇතුලෙම තියෙන ස්ටුඩියෝ එකෙන් ෆොටෝස් ගත්ත (දැන් තියෙන සුහුරුපායේ නෙවෙයි ඊට කලින් තිබුන තැන) හදිස්සිය නිසා ගත්තේ. හපුටු කෝට් එකක් දුන්න දුන්න දාගන්න කියල.:lol: කොටම කොට ගෑනියෙක් කැමරාවක් අරන් ඇවිල්ල ගැහුවා ෆොටෝ එක. අතනින් රිසිට් එක ගන්න කිවුව. ෆොටෝ එක ඇහැට දැක්කේ වත් නැහැ, වැඩේට විනාඩි දෙකක් වත් ගියේ නැහැ. පස්සේ පාස් පෝට් එක ආවහම තමා දැක්කේ. අරකි කොට නිසා ෆොටෝ එක වැදිලා තිබුනේ නිකට කෙලින්. අරූ ඉන්නවා මන්ද බුද්ධික පොරක් වගේ ෆොටෝ එකේ. එඩිට් කරපු එකා හපුටු කෝට් එකේ කර ලඟින්ම කපල හපුටු ගතිය පේන නිසාද කොහෙද. පාස්පෝට් එකේ අරූ ඉන්නේ ටවල් එකක් කරේ දාගෙන නාන්න යන්න වගේ. ඒ මදිවට පාස්පෝට් එකේ නම්බර් එක හැම පිටුවේම වදින්නේ පන්ච් වෙලා අන්න එකේ අම්බානට මලකඩ වගේ මොනවද ගෑවිලා. අන්තිමට සල්ලිත්ගේ වියදම් කරලා වැඩෙත් චාටර්. යාලුවටත් හොඳ වැඩේ හදිස්සියට අන්තිම මොහොතේ ඔක්කොම කරනවට. :lol::lol:

    මුන් මහලොකුවට ස්ටුඩියෝ රේජිස්ටර් කරනවා. කැමරාවක් අරගෙන වඳුරෙක් ගියත් ඌවත් රෙජිස්ටර් කරනවද කොහෙද. ඔක්කොම කරන්නේ සල්ලි ගොඩ වැඩි කරගන්න.

    පාස්පෝට් එක කියන්නේ පිට රටකදී අපේ අනන්‍යතාවය පෙන්වන වැදගත් දෙයක්. එහෙම එකක් මේ වගේ නොසැලකිලිමත් විදිහට මනුස්සයෙක් අතට පත් කලහම පිට රටකදී හෑල්ලු වෙන්නේ අපේ රටමයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ado aruge passport photo eka dapanko apitath balaganna :lol::lol:
     
    • Like
    Reactions: fakerandi

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ත්‍රෙඩ් එක ගොඩක්ම උදව් වුනා. තැන්ක්ස් මචන්ලා. ගොඩක් දේවල් ලේසි වුන ත්‍රෙඩ් එක නිසා. මාත් හදා
    ගත්තා මචන්.. One Day Service එකෙන්. හරියටම පැය 4 න් දුන්නා. පට්ට සර්විස් එක නම්. :yes::yes:

    මේ oneday service එකේ පොඩි personal review එකක්
    කට්ටිය ඉමේජ් ඉල්ලුවානේ.. මේ මගේ ඒවා නම් නෙවෙයි. යන්න කලින් G Map එකේ
    බලනකොට සෙට් වුන ඒවා. මොකද මන් කොළඹ නෙවෙයි.
    වැඩිය පුරුදු නැහැ. එහෙම එවෙන්නේ නැහැනේ නිතරම. ;)

    පිට පළාත් වල කට්ටිය කොහොමත් Train එකේ හෝ Bus එකේ ඇවිත්
    කොටුවේ බැහැලා. 171, 170, 190 බස් එකක නැගලා බත්තරමුල්ල ට යන්නේ.
    එතන Bus Stop එකේ බැහැලා. 50 meters විතර යන්න තියෙන්නේ සුහුරුපාය ට.
    (Bus stop එකේ බැහැලා ඉස්සරහටම ගිහින් වමට හැරෙන්න තියෙන්නේ )

    යන විදිය ගැන වැඩි විස්තර සයිට් එකේ තියෙනවා. http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=136&Itemid=69&lang=si

    ( Street view )

    මෙතන තමයි තැන

    2j3fq74.jpg

    ගිහින් ඇතුලට යන්න.

    මුලින්ම හම්බවෙන්නේ මේ හෝල් එක.(Lobby)

    2wbxqv9.jpg

    Application එක හදාගෙන , ෆොටෝ අරන් ඔක්කොම කරන ගියා නම් මේකේ
    ඉන්න දෙයන් නැහැ. කෙලින්ම ඉස්සරහට ගිහින් දකුණට හැරෙන්න. එතන එලියට
    යන තැන Security කෙනෙකුත් ඉන්නවා. මොකටත් ෆයිල් එක (documents
    තියෙන) අතේ තියන් යන්න. තනියෙන් නෙවෙයි නම් යන්නේ කව්රු හරි එක්කන්
    යනවා නම් එයට මෙතන ඉන්න වෙනවා. උඩටම යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
    එත් මන් දැක්කා Documents ලග නැති අයට පහලට යන්න කියල එලවනවා.

    ඊට පස්සේ මෙතනින් ඇතුලට යන්න තියෙන්නේ.

    20jk42f.jpg

    ඇතුලට යනකොටම සිකුරිටි කෙනෙක් ඉන්නවා ඕනි නම් එයාගෙන් අහන්න ,
    නැත්නම් රිසෙප්ෂන් කෙනෙකුත් ඉන්නවා. අහලා. සියලුම රටවල් නම් දෙවෙනි
    තට්ටුවට යන්න.

    90yrux.jpg

    එතැනදී ඔයාගේ ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ බාර්කොඩ් එක ස්කෑන් කරලා ටෝකන් කොලයක් දෙනවා.

    මේක ස්කෑන් කරලා.

    s5vcwk.jpg

    මෙන්න මේ වගේ එකක් දෙනවා.. මේ ටෝකන් එක අන්තිම වෙනකම් තියාගන්න.

    35be2kz.jpg

    ඊට පස්ස ඇතුලට යන්න කියනවා. වම් පැත්තේ හෝල් එකට යන්න. එතන
    ඩොකුමන්ට් හරිද බලනවා. අඩු පාඩු කියනවා. දොකුමට් පිළිවෙලට තියලා
    ස්ටෙප්ලර් එකක් එහෙම ගහල දෙනවා අතට. ෆයිල් එක පිටින් දික් කරන්නේ
    නැතුව කොළ ටික ගානට දෙන්න.

    එතන ඉස්සරහ Screen එකේ ඔයාගේ ටෝකන් අන්කේ දානවා. එතන ඉදන් ඉන්න තියෙන්නේ.

    2egh6ro.jpg

    Oneday service කට්ටිය කෙලින්ම ඉස්සරහට යන්න කියනවා.

    ඔය උඩ පින්තුරේ වම් පැත්තේ දොර.

    ඒ හරියේ නම් පින්තුර නැහැ හොයාගන්න. මෙතන ගිහින් ඉදන් ඉන්න එපා
    නිකන්.. එතැනට යනකොටම කෙනෙක් ඉන්නවා . හිටියේ නැත්නම් ආවම එතනට
    ගිහින් ටෝකන් එක පෙන්නන්න. මොකද එතනින් සිස්ටම් එකට දැම්මේ නැත්නම්
    කතා කරන්නේ නැහැ ඉස්සරහ කවුන්ටර් එකට.. මට කලින් ආපු කෙනෙක්ට ඕක
    වුනා. කතා කරනකොට ෆොටෝ එකත් එක්ක කවුන්ටර් එකේ උඩ ස්ක්‍රීන් එකේ
    දානවා. නමත් කතා කරනවා. ඩොකුමන්ට් දෙන්න. උප්පැන්නේ එහෙම බලලා
    ඇප්ලිකේෂන් එකේ විස්තර confirm කරනවා. ID එකත් අතට අරන් යන්න.

    ඊට පස්සේ ප්‍රින්ට් එකක් අරන් ඒ කොලේ අත්සන් කරන්න කියනවා.

    e8nwx3.jpg

    අපිට මොකුත් දෙන්නේ නැහැ ඩොකුමන්ට්. ටෝකන් එක විතරයි අතේ දැන්.

    ඊට පස්සේ ඇතුලට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් දීලා, සල්ලි ගෙවන්න තියෙන්නේ.

    සල්ලි ගෙව්වම මේ වගේ කොලයක් දෙනවා.

    ndvr75.jpg

    සල්ලි ගෙව්වම කියනවා පැය 4 කින් 2 වෙනි කලෙක්ට් කරගන්න පුළුවන් කියලා.

    දැන් පහලට ඇවිත් පැය 4ක් ඉන්න තියෙන්නේ. මුලින්ම ආව ලොබි එකේ තමයි
    ගොඩක් අය ඉන්නේ . මොනාහරි කනවා නම් එතනින් කන්නත් පුළුවන්.

    4j9c2p.jpg

    කම්මැලි නම් දියත උයන පැත්තේ එහෙම රවුමක් දාල ඔයාලගේ සල්ලි ගෙවලා
    දුන්න කොලේ වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පැය 4ක් එකතු කරලා. ඒ ටයිම්
    ලං වෙනකොට යන්න ආපහු.

    මුලින්ම ගියේ ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ බාර්කොඩ් එක ස්කෑන් කරලා
    ටෝකන් එක දුන්න තැන. එතනට යන්න තියෙන්නේ. මුලින් ගියේ වම් පැත්තේ
    හෝල් එකටනේ. දැන් දකුණු පැත්තේ එකට යන්න තියෙන්නේ. ගිහින් නම
    කියනකම් ඉන්න. පැය 4 පහු වුනා නම් ගිහින් ටෝකන් එක පෙන්නලා අහන්න.

    එච්චරයි.. ත්‍රෙඩ් එක ගොඩක් උදව් වුනා. තැන්ක්ස් මචන්ලා.

    Last edited:

    ibjhn5.jpg

    oya thiyenne poto ekkama :):)
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara

    Thanks macho !!!:yes::yes::yes::yes::yes:
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අනිත් එක තමයි මාතර මහනුවර වවුනියාව ප්‍රාදේශීය කාර්යාල ලගනම් ඒවායින් කරගන්න බලන්න ලේසියි :D

    mcn kandy kohenda karaganna one
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    දැන් අලුත් පාස්පෝට් ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ. පොඩ්ඩක් ප්‍රොසෙස් එකත් වෙනස් වෙලා. අලුතෙන් හදන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

    දැන් තියෙන්නේ මෙන්න මෙතන .

    පාස්පෝට් එකක් හදන්න ඕන කරන ලියකියවිලි ටික මෙන්න මේවා

    1. උප්පැන්න සහතිකේ මුල් පිටපතක්
      ජාතික හැදුනුම්පතේ පොටෝ කොපියක්
      පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක
      ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක

    පාස්පෝට් එක ගන්න ඕන කරන ෆෝම් එක
    මේක සුහුරුපායේ ඔෆිස් එකෙන් ගන්නත් පුළුවන් නැත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සයිට් එකෙන් ගන්නත් පුළුවන්
    මෙන්න මේ ලින්ක් එකෙන් අරන් ලේසර් ප්‍රින්ට් එකක් ගන්න.
    එහෙම නැත්නම් අපි ඇතුල් වෙන තැනම තියනවා ෆෝර්ම්ස් ගන්න පුළුවන් නොමිලේම. අරගෙන එතන ඉදන්ම පුරවන්න පුළුවන්. වැදගත්ම දේ ඉස්සර වගේ සාම විනිසුරෙක් ඕන නෑ දැන්. අපිටම ෆෝරම් එක පුරවලා අදාළ අනිත් ඩොකිඋමන්ට් එක්ක දෙන්න පුළුවන්.

    ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක
    දැන් අලුත් ක්‍රමේට අපිට ඕන ඕන තැන් වලින් පොටෝ අරන් යන්න බෑ. දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු ස්ටුඩියෝ එකකින් ගන්න ඕන
    මෙන්න අනුමත ස්ටුඩියෝ ලිස්ට් එක.

    දැන් අපිට පොටෝ අරන් යන්න බෑ මොකද ස්ටුඩියෝ එකෙන් අපිට පොටෝ දෙන්නේ නෑ කෙලින්ම ආගමන විගමන් එකට අප්ලෝඩ් කරලා එකෙන් දෙන බාර් කෝඩ් එකක් ගහපු රිසිට් එකක් දෙන්නේ.
    පොටෝ එකක් අරන් ආවේ නැත්නම් සුහුරුපාය කිට්ටුව පාර අයිනේ ඕන තරම් තියනවා අනුමත ස්ටුඩියෝ. එයින් එකකින් පොටෝ එකත් අරන් ඕනනම් ෆෝම් එකත් පුරවගන්න පුළුවන් රුපියල් 450 කට වගේ. එහෙමත් නැත්නම් සුහුරුපාය ඇතුලෙත් පොටෝ ගන්න තැනක් තියනවා (ෆෝම්ස් දෙන තැන ) හැබැයි හෙන පෝලිම.

    හරි දැන් ඕන කරන ඩොකියුමන්ට්ස් ලෑස්ති එහෙනම් දැන් ෆෝම්ස් බාරදෙන තැනට යමු.
    මැදපෙරදිග රටවල් වලට විතරක් පාස්පෝට් එක හදනවනම් පලවෙනි තට්ටුවේ තියන කවුන්ටර් එකට තමයි යන්න ඕන. සියලුම රටවල් නම් දෙවැනි තට්ටුවේ නගිනකොටම තියන කවුන්ටර් එකට යන්න. එතෙන්දි ස්ටුඩියෝ එකෙන් දීපු රිසිට් එකේ තියන බාර් කෝඩ් එක ස්කෑන් කරලා රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ අංකයක් තියනවා. ඊට පස්සේ එතනම තියන ලොකු හෝල් එකක් වගේ එක ඇතුලට යන්න කියාවි. ඒක ඇතුලෙදි ඩොකියුමන්ට්ස් බලලා අඩුපාඩු තියනම් හදන්න කියනවා. ඊට පස්සේ අර රිසිට් එකේ අංකෙ කතා කරනකම් වාඩි වෙලා ඉන්න තියෙන්නේ . display බෝඩ් අංක දානවා.

    අපේ අන්කේ කතා කලාම තව ඇතුලේ තියන හෝල් එකක් ඇතුලට යන්න තියෙන්නේ. ඒක ඇතුලෙදි finger print එක ගන්නවා. ඉස්සර නම් තිබ්බේ නෑ නේද ? ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕන.
    අහ් සාමාන්‍ය සේවා සහ එක්දින සේවා කියල දෙකකුත් තියනවනේ. එක්දින සේවා එකට දැන් 10000ක් ද කොහෙද ගාන. සාමාන්‍ය එකට 3000.
    සල්ලි ගෙව්වට පස්සේ රිසිට් එකක් දෙනවා. සාමන්යෙන් සති දෙකක් වගේ යද්දී ගෙදරටම එනවා තැපෑලෙන්.

    වැඩිය රස්තියාදු නොවී කරගන්න ඕන නම් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා පුරවාගෙන පොටෝ එකත් ළග තියන ස්ටුඩියෝ එකකින් අරන් යන්න.
    අනික තමන්ගේ වුර්තිය දානවනම් අවශ්‍ය තව ලියවිලි තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් software engineer වගේ දානවනම් තමන්ගේ office එකෙන් ලියුමක් සහ degree certificate එකේ කොපියක් වගේම original එකත් අරන් යන්න.

    ත්‍රෙඩ් එක ගොඩක්ම උදව් වුනා. තැන්ක්ස් මචන්ලා. ගොඩක් දේවල් ලේසි වුන ත්‍රෙඩ් එක නිසා. මාත් හදා
    ගත්තා මචන්.. One Day Service එකෙන්. හරියටම පැය 4 න් දුන්නා. පට්ට සර්විස් එක නම්. :yes::yes:

    මේ oneday service එකේ පොඩි personal review එකක්
    කට්ටිය ඉමේජ් ඉල්ලුවානේ.. මේ මගේ ඒවා නම් නෙවෙයි. යන්න කලින් G Map එකේ
    බලනකොට සෙට් වුන ඒවා. මොකද මන් කොළඹ නෙවෙයි.
    වැඩිය පුරුදු නැහැ. එහෙම එවෙන්නේ නැහැනේ නිතරම. ;)

    පිට පළාත් වල කට්ටිය කොහොමත් Train එකේ හෝ Bus එකේ ඇවිත්
    කොටුවේ බැහැලා. 171, 170, 190 බස් එකක නැගලා බත්තරමුල්ල ට යන්නේ.
    එතන Bus Stop එකේ බැහැලා. 50 meters විතර යන්න තියෙන්නේ සුහුරුපාය ට.
    (Bus stop එකේ බැහැලා ඉස්සරහටම ගිහින් වමට හැරෙන්න තියෙන්නේ )

    යන විදිය ගැන වැඩි විස්තර සයිට් එකේ තියෙනවා. http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=136&Itemid=69&lang=si

    ( Street view )

    මෙතන තමයි තැන

    2j3fq74.jpg

    ගිහින් ඇතුලට යන්න.

    මුලින්ම හම්බවෙන්නේ මේ හෝල් එක.(Lobby)

    2wbxqv9.jpg

    Application එක හදාගෙන , ෆොටෝ අරන් ඔක්කොම කරන ගියා නම් මේකේ
    ඉන්න දෙයන් නැහැ. කෙලින්ම ඉස්සරහට ගිහින් දකුණට හැරෙන්න. එතන එලියට
    යන තැන Security කෙනෙකුත් ඉන්නවා. මොකටත් ෆයිල් එක (documents
    තියෙන) අතේ තියන් යන්න. තනියෙන් නෙවෙයි නම් යන්නේ කව්රු හරි එක්කන්
    යනවා නම් එයට මෙතන ඉන්න වෙනවා. උඩටම යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
    එත් මන් දැක්කා Documents ලග නැති අයට පහලට යන්න කියල එලවනවා.

    ඊට පස්සේ මෙතනින් ඇතුලට යන්න තියෙන්නේ.

    20jk42f.jpg

    ඇතුලට යනකොටම සිකුරිටි කෙනෙක් ඉන්නවා ඕනි නම් එයාගෙන් අහන්න ,
    නැත්නම් රිසෙප්ෂන් කෙනෙකුත් ඉන්නවා. අහලා. සියලුම රටවල් නම් දෙවෙනි
    තට්ටුවට යන්න.

    90yrux.jpg

    එතැනදී ඔයාගේ ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ බාර්කොඩ් එක ස්කෑන් කරලා ටෝකන් කොලයක් දෙනවා.

    මේක ස්කෑන් කරලා.

    s5vcwk.jpg

    මෙන්න මේ වගේ එකක් දෙනවා.. මේ ටෝකන් එක අන්තිම වෙනකම් තියාගන්න.

    35be2kz.jpg

    ඊට පස්ස ඇතුලට යන්න කියනවා. වම් පැත්තේ හෝල් එකට යන්න. එතන
    ඩොකුමන්ට් හරිද බලනවා. අඩු පාඩු කියනවා. දොකුමට් පිළිවෙලට තියලා
    ස්ටෙප්ලර් එකක් එහෙම ගහල දෙනවා අතට. ෆයිල් එක පිටින් දික් කරන්නේ
    නැතුව කොළ ටික ගානට දෙන්න.

    එතන ඉස්සරහ Screen එකේ ඔයාගේ ටෝකන් අන්කේ දානවා. එතන ඉදන් ඉන්න තියෙන්නේ.

    2egh6ro.jpg

    Oneday service කට්ටිය කෙලින්ම ඉස්සරහට යන්න කියනවා.

    ඔය උඩ පින්තුරේ වම් පැත්තේ දොර.

    ඒ හරියේ නම් පින්තුර නැහැ හොයාගන්න. මෙතන ගිහින් ඉදන් ඉන්න එපා
    නිකන්.. එතැනට යනකොටම කෙනෙක් ඉන්නවා . හිටියේ නැත්නම් ආවම එතනට
    ගිහින් ටෝකන් එක පෙන්නන්න. මොකද එතනින් සිස්ටම් එකට දැම්මේ නැත්නම්
    කතා කරන්නේ නැහැ ඉස්සරහ කවුන්ටර් එකට.. මට කලින් ආපු කෙනෙක්ට ඕක
    වුනා. කතා කරනකොට ෆොටෝ එකත් එක්ක කවුන්ටර් එකේ උඩ ස්ක්‍රීන් එකේ
    දානවා. නමත් කතා කරනවා. ඩොකුමන්ට් දෙන්න. උප්පැන්නේ එහෙම බලලා
    ඇප්ලිකේෂන් එකේ විස්තර confirm කරනවා. ID එකත් අතට අරන් යන්න.

    ඊට පස්සේ ප්‍රින්ට් එකක් අරන් ඒ කොලේ අත්සන් කරන්න කියනවා.

    e8nwx3.jpg

    අපිට මොකුත් දෙන්නේ නැහැ ඩොකුමන්ට්. ටෝකන් එක විතරයි අතේ දැන්.

    ඊට පස්සේ ඇතුලට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් දීලා, සල්ලි ගෙවන්න තියෙන්නේ.

    සල්ලි ගෙව්වම මේ වගේ කොලයක් දෙනවා.

    ndvr75.jpg

    සල්ලි ගෙව්වම කියනවා පැය 4 කින් 2 වෙනි කලෙක්ට් කරගන්න පුළුවන් කියලා.

    දැන් පහලට ඇවිත් පැය 4ක් ඉන්න තියෙන්නේ. මුලින්ම ආව ලොබි එකේ තමයි
    ගොඩක් අය ඉන්නේ . මොනාහරි කනවා නම් එතනින් කන්නත් පුළුවන්.

    4j9c2p.jpg

    කම්මැලි නම් දියත උයන පැත්තේ එහෙම රවුමක් දාල ඔයාලගේ සල්ලි ගෙවලා
    දුන්න කොලේ වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පැය 4ක් එකතු කරලා. ඒ ටයිම්
    ලං වෙනකොට යන්න ආපහු.

    මුලින්ම ගියේ ස්ටුඩියෝ එකෙන් දුන්න කොලේ බාර්කොඩ් එක ස්කෑන් කරලා
    ටෝකන් එක දුන්න තැන. එතනට යන්න තියෙන්නේ. මුලින් ගියේ වම් පැත්තේ
    හෝල් එකටනේ. දැන් දකුණු පැත්තේ එකට යන්න තියෙන්නේ. ගිහින් නම
    කියනකම් ඉන්න. පැය 4 පහු වුනා නම් ගිහින් ටෝකන් එක පෙන්නලා අහන්න.

    එච්චරයි.. ත්‍රෙඩ් එක ගොඩක් උදව් වුනා. තැන්ක්ස් මචන්ලා.

    11.gif
    11.gif
    11.gif

    ඔය දෙන්නටම බොහොම ස්තුතියි!
    නොදන්න කාට වුනත් ගොඩක් වටින, වැදගත් දෙයක්.. :rolleyes::yes:

    T F S !