Passport හදන අයට

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    මාතර ඉඩම් තක්සේරු දෙපාර්තමේන්තු හෙල්ප්

    මාතර ඉඩම් තක්සේරු දෙපාර්තමේන්තු වැඩ කරන හරි දන්නා කෙනක් හරි ඉන්නවද ??
    ලොකු හෙල්ප් එකක් විස්තරයක් දැනගන්න
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උප්පැන්න සහතිකේ මුල් පිටපතක්
    ජාතික හැදුනුම්පතේ පොටෝ කොපියක්

    මේ දෙක තිබ්බහම ඇති .ෆෝම් එක එතන වෙල්ෆෙයා එකේ අක්ක කෙනෙක්ට කියල පුරවා ගන්න .රුපියල් 100 ගන්නවා.ෆෝම් එක එයාම ඩවුන්ලෝඩ් කරලා පුරවල (ප්‍රින්ට් අවුට්) දෙනවා.පොටෝ ටිකත් එතන වෙල්ෆෙයා එකෙන්ම ගන්න.එයාල අරන් දෙනවා.එකට රුපියල් 400 ක්ද කොහෙද.

    යද්දී දවල් 11.30ට වගේ යන්න.උදේම යන්න එපා.1.30 පහුවෙලා යන්නත් එපා.ටිකක් දවල් වෙලා යන්න.11.30ට ගියොත් 1.30-2.00 වෙද්දී එන්න පුළුවන්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    අනිත් එක තමයි මාතර මහනුවර වවුනියාව ප්‍රාදේශීය කාර්යාල ලගනම් ඒවායින් කරගන්න බලන්න ලේසියි :D
    :yes::yes::yes:
    ඔවු, මාත් නුවර එකෙන් හදාගත්තේ, හැබැයි මාසයක් වගේ ගිය. ඔය වැඩ පිලිවෙලම තම තියෙන්නේ.