ෆේක් එකකින් ආවට සමාවෙන්න ඇත්ත එකෙන් ඇවිත් මේක අහන්න බෑ. මේකයි විස්තරේ.
මම දැනට ship එකක තමා වැඩ කරන්නෙ. අපේ ඊළඟ journey එකෙන් අපි usa යනව. ඒ වගේම එහෙ සති තුනක් වගේ ඉන්නව.
මට දැන් මේ ship වල වැඩ එපා වෙලා තියෙන්නෙ.. ඒක නිසා මගේ අදහසක් තියනව usa ගියාම එහෙ නැවතිලා ජොබ් එකක් හොයා ගන්න.
මේක ටිකක් risky වැඩක් මොකද හොරෙන් තමා ඉන්න වෙන්නෙ. මම දන්න කෙනෙක් ඉන්නව එයා කිව්ව අවොත් රස්සාවක් හොයා ගන්න උදව් කරන්නම් කියල.
මේ වගේ දෙයක් කරන එක ගැන උඹල මොකද හිතන්නෙ? මම එහෙම නැවතුනොත් අපේ ගෙදර අයට එහෙම මොකුත් නීතිමය ගැටළු එහෙම එයිද? ජෝක් එකකට ගන්නෙ නැතුව serious උත්තරයක් දෙන්න.