USA යන්න

wasanthawa1

Member
Apr 24, 2017
6
1
0
ෆේක් එකකින් ආවට සමාවෙන්න ඇත්ත එකෙන් ඇවිත් මේක අහන්න බෑ. මේකයි විස්තරේ.

මම දැනට ship එකක තමා වැඩ කරන්නෙ. අපේ ඊළඟ journey එකෙන් අපි usa යනව. ඒ වගේම එහෙ සති තුනක් වගේ ඉන්නව.

මට දැන් මේ ship වල වැඩ එපා වෙලා තියෙන්නෙ.. ඒක නිසා මගේ අදහසක් තියනව usa ගියාම එහෙ නැවතිලා ජොබ් එකක් හොයා ගන්න.

මේක ටිකක් risky වැඩක් මොකද හොරෙන් තමා ඉන්න වෙන්නෙ. මම දන්න කෙනෙක් ඉන්නව එයා කිව්ව අවොත් රස්සාවක් හොයා ගන්න උදව් කරන්නම් කියල.

මේ වගේ දෙයක් කරන එක ගැන උඹල මොකද හිතන්නෙ? මම එහෙම නැවතුනොත් අපේ ගෙදර අයට එහෙම මොකුත් නීතිමය ගැටළු එහෙම එයිද? ජෝක් එකකට ගන්නෙ නැතුව serious උත්තරයක් දෙන්න.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රිස්ක් එක වැඩි නේද බන්? ඔය උදව් කරන්නම් කියන උන් මචන් කියන තරම් කරන්නේ නැහැ..

    එක තේරුම් අරන් කරන දෙයක් කරපන්..මට හිතෙන්නේ ඒ වගේ රිස්ක් එකක් අරන් නවතින්න හදනවට වඩා හිතල බලන එක හොදයි..ඇමෙරිකාව වගේ රටක ජීවත් වෙන්නත් අමාරුයි නේද විය හියදම් එක්ක? එතකොට හරි හමන් ජොබක් නැතුව උබ මොකද කරන්නේ? අනික කිව්වත් වගේ ත්‍රස්ත වාදී කෙස් නිසා වැඩේ තව අමාරු වෙයි
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    USA horen inna amarui, One nan Loku Farm ekaka wage Rassawak karanna puluwan , But Padi Sure na. Uba Kohomada Lankawata Salli ewaane? Anika Uba Job ekak Kararth Ubata One nan Padi nodi inna puluwan, Uba Illigal Immegrant nisa. Ubata Complaint dannna Bari ban Un Dannawa. Uba Nikanma Blackmail Wenawa.
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මන් අදුරන අයියා කෙනෙක් හිටියා එයත් ෂිප් එකක වැඩ කරලා USA වලින් පැන්න. අවුරුදු 5ක් විතර එහී ජොබ් එකක් කළා. පස්සේ එක එපා වෙලා ලංකාවට ආවා. ඊට පස්සේ ආයේ ෂිප් එකකට යන්න ට්‍රයි කරද්දී ටික කාලයක් කට්ටක් කන්න වුනා. ඔයාගේ රෑන්ක් එක හොඳ රෑන්ක් එකක් නම් පනින්න එපා. බොරු වැඩක්. අඩු රෑන්ක් එකක් නම් ඉතින් හොදට හිතල බලල පනින්න.
     
    wasanthawa1

    Member
    Apr 24, 2017
    6
    1
    0
    USA wala horen inna amaru wei bn... ISIS case nisa okun security ehema wadi karala aththe.. :|

    රිස්ක් එක වැඩි නේද බන්? ඔය උදව් කරන්නම් කියන උන් මචන් කියන තරම් කරන්නේ නැහැ..

    එක තේරුම් අරන් කරන දෙයක් කරපන්..මට හිතෙන්නේ ඒ වගේ රිස්ක් එකක් අරන් නවතින්න හදනවට වඩා හිතල බලන එක හොදයි..ඇමෙරිකාව වගේ රටක ජීවත් වෙන්නත් අමාරුයි නේද විය හියදම් එක්ක? එතකොට හරි හමන් ජොබක් නැතුව උබ මොකද කරන්නේ? අනික කිව්වත් වගේ ත්‍රස්ත වාදී කෙස් නිසා වැඩේ තව අමාරු වෙයි

    USA horen inna amarui, One nan Loku Farm ekaka wage Rassawak karanna puluwan , But Padi Sure na. Uba Kohomada Lankawata Salli ewaane? Anika Uba Job ekak Kararth Ubata One nan Padi nodi inna puluwan, Uba Illigal Immegrant nisa. Ubata Complaint dannna Bari ban Un Dannawa. Uba Nikanma Blackmail Wenawa.

    Thanks රිප්ලයි වලට. අපිට එහෙ ගිහින් විසා හදාගන්න විදිහක් ඇත්තෙම නැද්ද?

    මන් අදුරන අයියා කෙනෙක් හිටියා එයත් ෂිප් එකක වැඩ කරලා USA වලින් පැන්න. අවුරුදු 5ක් විතර එහී ජොබ් එකක් කළා. පස්සේ එක එපා වෙලා ලංකාවට ආවා. ඊට පස්සේ ආයේ ෂිප් එකකට යන්න ට්‍රයි කරද්දී ටික කාලයක් කට්ටක් කන්න වුනා. ඔයාගේ රෑන්ක් එක හොඳ රෑන්ක් එකක් නම් පනින්න එපා. බොරු වැඩක්. අඩු රෑන්ක් එකක් නම් ඉතින් හොදට හිතල බලල පනින්න.

    රෑන්ක් එකේනම් ඇති හොඳක් නෑ.. ඔයාගේ අයිය එහෙ මොනවද කරල තියෙන්නෙ? අපහු ඇවිත් තියෙන්නෙ කොහොමද බාර වෙලාද? නැත්නම් විසා හදාගෙනද?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Thanks රිප්ලයි වලට. අපිට එහෙ ගිහින් විසා හදාගන්න විදිහක් ඇත්තෙම නැද්ද?

    රෑන්ක් එකේනම් ඇති හොඳක් නෑ.. ඔයාගේ අයිය එහෙ මොනවද කරල තියෙන්නෙ? අපහු ඇවිත් තියෙන්නෙ කොහොමද බාර වෙලාද? නැත්නම් විසා හදාගෙනද?

    No Way, Trump is the Pres Now. Deport Karai ahuuna gaman.
     
    Last edited:

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    Thanks රිප්ලයි වලට. අපිට එහෙ ගිහින් විසා හදාගන්න විදිහක් ඇත්තෙම නැද්ද?

    රෑන්ක් එකේනම් ඇති හොඳක් නෑ.. ඔයාගේ අයිය එහෙ මොනවද කරල තියෙන්නෙ? අපහු ඇවිත් තියෙන්නෙ කොහොමද බාර වෙලාද? නැත්නම් විසා හදාගෙනද?

    ඒ අයියට නම් මන් හිතන්නේ විසා එකක් තියෙන්න ඇති. හරියටම දන්නේ නැහැ. උබේ රෑන්ක් එක මොකක්ද ?
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    i think you can get the job from US. USA better than UK
    white people's area pays good, like colorado and other states.
    try to go to canada if you feel hard on USA. i think Vancouver is the best way to cross border
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Machan man nan kiyanne epa kiya la ban. Risk eka vadii.
    Yaluvonta unat help karanna pukuvan limit ekak hav ne

    Trump Administration ekat ekka ba.
    U.S. Immigration and Customs Enforcement (ICE) agents la double kara trump. Ahu una gaman deport vei ban.
    Patta riskyy vadak