..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අස්මි අක්ක මොකෝ කියන්නේ දැන් හිටිය ඇති වගේ නේද :P නැත්තන් හිටිය ඇති වගේ හිතෙන කවුරුහරි නොමිනේට් කරමු සම්මානෙකට ;)

    අයියෝ ටල්ලි ...................... :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thilina.rpවත් මම යෝජනා කරනවා..කරදරකාරයෝ ඔක්කොම එලවනවා මේසැරේ:cool:

    ඔක්කොමලා ගියාම අපිට පුලුවනි නිවී හැනහිල්ලේ රොටියක් පුච්චගෙන කාලා ඉන්න නේද ? :P:cool::yes:
     
    • Like
    Reactions: rox2030

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    thilina.rpවත් මම යෝජනා කරනවා..කරදරකාරයෝ ඔක්කොම එලවනවා මේසැරේ:cool:

    ඔවු ඔවු කරදරකාර කෙල්ලෝ ඔක්කොම එලවලා දන්නා ඕනේ අක්කි එක තමයි ................:yes::yes::yes::D:D:D:D:lol::lol::lol::lol: