..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...
    මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා....

    මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්....
    දැන් මේකට මොන සූජානමක් ද?
    අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේහ්...
    මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා....

    මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්....
    දැන් මේකට මොන සූජානමක් ද?
    අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?

    අමුඩේ ගහලා නේල් බූට් දෙකක් දාගෙන එන්න ඕනි.ග්ලූකෝස් නම් කැමතිනම් ගන්න පුලුවන්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :lol:Ewa koheda ma ekka..:P
    මන් බයයි ......................:lol::lol::lol: මෙයත් පැරිස් වගේ වෙන්න හදනවා ........:shocked::shocked:
    RottenCOLT :cool:
    පට්ට පට්ට ................:cool::cool::cool::cool:
    මේ පාර කැරලි මර්දන එකට කතා කරනවලු, වලියක් ගිය ගමන් කඳුළු ගෑස් ගහනව :yes:
    :lol::lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේහ්...
    මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා....

    මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්....
    දැන් මේකට මොන සූජානමක් ද?
    අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?

    මෙදා සැරේ නෙලුම් පොකුනෙලු සම්මාන උළෙල තියෙන්නේ.
    ඒකයි ඔය දැන්ම හොද සූට් අරන් ලෑස්ති වෙන්ඩ කියල තියෙන්නේ :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙදා සැරේ නෙලුම් පොකුනෙලු සම්මාන උළෙල තියෙන්නේ.
    ඒකයි ඔය දැන්ම හොද සූට් අරන් ලෑස්ති වෙන්ඩ කියල තියෙන්නේ :yes::yes:
    මයිත්‍රීට එන්න කියලලු තියෙන්නෙ සම්මාන දෙන්න :yes: අත ඉඹල සම්මානේ ගන්නයි තියෙන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන උළෙලට එද්දී හාමිනේ කෙනෙක්වත් එක්කගෙන එන්න ඕනේ රතු පලස් උඩින්. කට්ටිය දැන්ම කෙනෙක් හොයාගත්තොත් හොඳයි.